Watch Trailer

The Blacklist [S06 : E13] Sinhala Subtitles | xx රොබර්ට් වෙස්කෝ xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් 13 වෙනි කොටස අරං ආවා. රෙඩින්ටන්ට මරණ දඬුවම සදහා ජනාධිපති සමාව ලැබුවට පස්සේ එයා කළු ලැයිස්තුවේ කෙනෙක් අල්ලලා දෙන්නයි හදන්නේ. එයා එක්ක රෙඩින්ටන්ට තියෙන්නේ ගොඩක් පරණ සම්බන්ධතාවයක්. ඒක හොද පැත්තට වගේම නරක පැත්තටත් තියෙනවා. ඒ වගේම තමයි අද කතාවේ කට්ටිය හදන්නේ නිධානයක් හොයාගන යන්නයි. පරණ…

හොදයි ඔන්න එහෙනම් 13 වෙනි කොටස අරං ආවා. රෙඩින්ටන්ට මරණ දඬුවම සදහා ජනාධිපති සමාව ලැබුවට පස්සේ එයා කළු ලැයිස්තුවේ කෙනෙක් අල්ලලා දෙන්නයි හදන්නේ. එයා එක්ක රෙඩින්ටන්ට තියෙන්නේ ගොඩක් පරණ සම්බන්ධතාවයක්. ඒක හොද පැත්තට වගේම නරක පැත්තටත් තියෙනවා. ඒ වගේම තමයි අද කතාවේ කට්ටිය හදන්නේ නිධානයක් හොයාගන යන්නයි. පරණ කොටස්වල තිබුන විදියට කුමන්ත්‍රණය ගැන නම් අද සදහන් වෙන්නේ නැහැ. හැබැයි සමාර් මොසාඩ් එක දාලා යන්න හදන එක ගැනත් එයාගේ අසනීපය ගැනත් අද බලාගන්න පුළුවනි. එහෙමනම් මීළග කොටසෙන් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,342 downloadsDownload The-Blacklist-S06-E13.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,342 downloadsDownload Subtitles66 KB

17 comments

  1. podda

    menna digatama denawooo. thanks sis

  2. Thilina Lakmal

    thank you sis...digatama demu ithuru tikath

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  4. dx12

    Thanks sis
    Good luck

  5. suranuwan

    thanks...

  6. Kanchana

    Thanx sahodari

  7. indika75

    thanks..

  8. s.s.m

    Tz sub ekata.....

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  11. miland

    ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න................................thanx!!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. DM2018

    thanks

  14. akalankagayan

    Thmx.......

  15. Rasitha Illangasinghe

    Thanks sub ekta..

  16. Sajithlakshan

    thanks ..................

  17. Anonymous

    Thnx sub ekta ...