ඔන්න එහෙනම් මේ කතා මාලාවෙ තුන් වෙනි එපිසෝඩ් එක අරන් ආව. කලිං එපිසෝඩ් එක ඔයාලට දිනිදු සහෝ ගෙනාවනෙ. එහෙනම් මේ එපිසෝඩ් එක ගැන කතා කළොත් මේක නිකුත් වෙන්නේ 2020 සැප්තැම්බර් 04 වෙනිදා සහ මේකට IMDb දර්ශකේ 9.0 ඉහල අගයක් ගන්න සමත් වෙනවා. ඒ විතරක් නෙවේ දැනට ආපු සීසන් තුනෙන්ම මං කැමතිම කොටසක් මේක. එහෙනම් අපි…

ඔන්න එහෙනම් මේ කතා මාලාවෙ තුන් වෙනි එපිසෝඩ් එක අරන් ආව. කලිං එපිසෝඩ් එක ඔයාලට දිනිදු සහෝ ගෙනාවනෙ. එහෙනම් මේ එපිසෝඩ් එක ගැන කතා කළොත් මේක නිකුත් වෙන්නේ 2020 සැප්තැම්බර් 04 වෙනිදා සහ මේකට IMDb දර්ශකේ 9.0 ඉහල අගයක් ගන්න සමත් වෙනවා. ඒ විතරක් නෙවේ දැනට ආපු සීසන් තුනෙන්ම මං කැමතිම කොටසක් මේක. එහෙනම් අපි කතාව ගැන මතක් කරන් ඉමු,
මතකනේ මේ සීසන් එකේදි අළුතෙන් සෙවන් එකට එකතු වුණ සූප්ව. ඔව්, ඒ ස්ටෝම්ෆ්‍රන්ට්. එයා ටිකෙන් ටික ජනතාවගේ ආදරේ දිනා ගන්නවා නොසෑහෙන්න. ඉතින් ඒකට හෝම්ලෑන්ඩර් නම් ඉන්නේ දැඩි කෝපයකින් කියලා ඔයාලට තේරෙන්න ඇති. ඒ අතරෙදි ඩීප් ස්ටාලයිට්ට කරපු වැඩේ නිසා ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනවා. ඉතින් ඔහු ඒකෙන් ගැලවෙන්න කියලා හිතන් ඉද්දි ඔහුට යෝජනාවක් එනවා පල්ලියකට බැඳෙන්න. මොකද ඩීප්ට ඒක හරහා පුළුවන් ආපහු සෙවන් එකට කොක්ක ගහගන්න. ඒ විතරක් නෙවේ ඒ-ට්‍රේන්ගෙත් කලදසා නම් හොඳ අතක් පේන්නෑ. මොකද ඔහුගේ පපුවෙ අමාරුව එක්ක ඔහු දැඩිසෙය පීඩා විදිනවා. තවද මේව් එහෙමත් සෙවන් එක ගැන කලකිරීමෙන් පසුවන්නේ මොකද ඇය ආදරේ කරන කෙල්ල නිසා.
මේ කොටස ගැන මතක් කළොත් වෝට් සමාගමට ලොකු කරදරේකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඒ තමයි ස්ටාලයිට් සහ හියුඊ එක්ක කළ මෙහෙයුමේ ප්‍රතිපල විදිහට එයාලට හැකි වෙනවා කම්පවුන්ඩ් වී ගැන මාධ්‍යට හෙලි කරන්න. ඒකෙන් වෝට් සමාගමට දැඩි පහරක් එල්ල වෙනවා, කොටස් මිල සීග්‍රයෙන් පහත වැටෙන්න ගන්නවා. ඒකෙන් ගැලවෙන්න තියෙන හොඳම මග විදිහට ස්ටෑන් එඩ්ගර් සෙවන් එක එහෙමත් නැත්තම් සුපිරි වීරයො හත් දෙනාව ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මෙයාල විසින්ම නිපදවපු සුපිරි ත්‍රස්තවාදියෝ මේ වෙනකොට වැඩි වෙමින් පවතිනවා, ඉතින් එඩ්ගර් යෝජනා කරන්නේ එම සුපිරි ත්‍රස්තවාදීන් එක්ක හැප්පෙන්න තියෙන හොඳම සහ එකම මග සෙවන් එක කියලයි. මේ කම්පවුන්ඩ් වී පුවතත් එක්ක බොහෝ දෙනා දැනගන්නවා තමන් සුපිරි වීරයෙක් වගේ ඉපදුන්නැති බවත් තමන් කම්පවුන්ඩ් වී නිසා විකුර්ති වූ බවත්. ඒක තදින්ම බලපාන්නේ ඩීප්ට.
එහෙනම් ඔයාලට මතක ඇති කළින් කොටසෙදි අපේ බෝයිස්ලට මෙහෙයුමක් බාර වෙනවා ඒ තමයි සුපිරි ත්‍රස්තවාදියෙන් කියලා පිලිගැනෙන කිමිකොගේ මල්ලිව ග්‍රේස් වෙත භාර කිරීම. ඒ වෙනුවෙන් බුචර්ට ඔහුගේ බිරිදව ආපහු දෙනවා කියලා ග්‍රේස් පොරොන්දු වෙනවා. ඒ විතරක් නෙවේ සෙවන්ලත් මේ වෙනකොට සුපිරි ත්‍රස්තවාදියන්ව සොයා මැඩලන ගමන් ඉන්නේ. මොකද ඔවුන්ට සිදුවූ නරක නාමෙන් ගොඩ යන්න. එහෙනම් මේ කොටසින් බුචර්ගෙ ටීම් එකට මේ මෙහෙයුම කරගැනීමට හැකිවෙයිද, නැත්තම් සෙවන් එකෙන් ත්‍රස්තවාදියාව හොයාගනීද කියලා බලලාම දැනගන්න වෙනවා.
මේ කොටස තනිකරම ක්‍රියාදාම වලින් පිරිල තියෙන්නේ. එහෙනම් ආයෙත් මං ඔයාලව හම්බෙන්නේ අටවෙනි කොටසෙන්. ඊලඟ කොටස වන හතර වන එපිසෝඩ් එක ඔයාලට දිනිදු සහෝ ගෙනේවි. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,739 downloadsDownload The.Boys_.S02E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
7 comments
Imesh Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nuwa
Attack on the titan සිංහල sub ඕනි
Thnk youThilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-2020) [S02: E03] Sinhala Subtitles | සූප්ලගේ රහස් හෙලිවීමෙන් පහු [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-2.jpg)



Thanks Sub ekata..