The Boys Season 04 හරි එහෙනම් මේ අරන් එන්නෙ ද බෝයිස් හතරවන කතා සමයෙ 5 වෙනි කතාංගයට අදාළ උපසිරැසියයි. එහෙනම් කතාව බලන්න කලින් අපි කලින් කොටස මතක් කරගමු. එහෙනම් කලින් කොටස සම්පූර්ණයෙන්ම ඇන්තනී ස්ටාර්ක් එහෙමත් නැත්තම් හෝම්ලෑන්ඩර් චරිතය රගදක්වන නළුවාගෙ අතිශය සුපිරි රංගන කෞෂල්‍ය අපිට දැකගන්න පුලුවන් උනා…

හරි එහෙනම් මේ අරන් එන්නෙ ද බෝයිස් හතරවන කතා සමයෙ 5 වෙනි කතාංගයට අදාළ උපසිරැසියයි. එහෙනම් කතාව බලන්න කලින් අපි කලින් කොටස මතක් කරගමු. එහෙනම් කලින් කොටස සම්පූර්ණයෙන්ම ඇන්තනී ස්ටාර්ක් එහෙමත් නැත්තම් හෝම්ලෑන්ඩර් චරිතය රගදක්වන නළුවාගෙ අතිශය සුපිරි රංගන කෞෂල්‍ය අපිට දැකගන්න පුලුවන් උනා. හරි ඒත් කතාව පැත්තෙන් ගත්තොත් මට නම් හෝම්ලෑන්ඩර් ගැන දුකක් තමා ඇති උනේ. මොකද එයා කුඩා කාලෙ විදපු දුක් ගැන වගේ දේවල් නෙ ගොඩක්ම පෙන්නුවෙ. තව දෙයක් ජෝ කෙස්ලර් ගැනත් මාරම තියරි එකක් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සෙ බලාගන්න පුලුවන්. ඒ මොකක්ද් කියල ඔයාල දැනටමත් දැකගන්න ඇති. මං ඒ හින්ද ඒක ගැන මෙතන කියන්න යන්නෙ නෑ.
The Boys Season 04තව සුවිශේෂී දෙයක් විදියට ෆයර්ක්‍රැකර් ස්ටාර්ලයිටර්ස් ලගෙ මධ්‍යස්ථානය ඉස්සරහ හෙන විකාරයක් කරනව අපිට දැකගන්න පුලුවන් උනා. ඉතින් ස්ටාර්ලයිට් ඉතින් කලින් කරපු දේවල් ගැන එයා දැන් දුක් වෙනව. ඉතින් ෆ්රෙන්චිගෙ පැත්තෙනුත් දැන් පොඩ්ඩක් වැඩේ අවුල් ගිහින් තියෙන්නෙ.
The Boys Season 04 ඉතින් මට කියන්න තියෙන්නෙ දැන් නම් බෝයිස් කණ්ඩායම ටිකෙන් ටික වල පල්ලට යනව වගේ. හරි ඊළගට ෆයර් ක්‍රැකර්ට ලේ පනින්න ස්ටාර්ලයිට් දෙද්දි අමුතුම කුරිරු සතුටකුත් ආවා නේද? හරි එහෙනම් අද කොටසත් මරු. බලලම තීරණය කරන්නකො. The Boys Season 04*උපසිරැසිය ප්‍රමාද වීම සම්බන්ධව*
ඔයාල හැමෝම දන්නවනෙ මේ දවස්වල කැම්පස්වල තියෙන ස්ට්‍රයික් එක ගැන ඒකෙන් මේ පාර කැම්පස් යන අයට පොත පුරවද්දි අවුල් ගොඩක්ම උනා. ඉතින් මටත් ඒ දේම උනා ඉතින් ඒ වෙච්ච අවුල් හරි ගස්සන්න මටත් දිවුරුම් ප්‍රකාශ හදන්න උනා. ඒක තමා අවුල උනේ ඉතින්.
ඒක ඔලුවෙ තියාගෙන සබ් එක කරන්න මානසිකත්වයක් තිබ්බෙ නෑ මට. මං හිතනව කමෙන්ට් සෙක්ෂන් එකේ මට බනින එකක් නෑ කියල ඉතින්.
විශේෂයෙන්ම නිර්මාල් අයියට ස්තූතිවන්ත වෙනව ලයින් 300ක් කරල දුන්නට.
Episode name: – Wisdom of the AgesBeware of the Jabberwock, My Son
Director: – Shana Stein
IMDB:- 8.4
Air date: June 27, 2024 The Boys, The Boys Season 04, The Boys [S04: E04] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,999 downloadsDownload The-Boys-S04-E05-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys Season 04
- #The Boys Season 04 Sinhala Subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #සංජන චමෝද් වික්‍රමරත්න
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
44 comments
sithum
මසියා
අනිද්දා ඊළග එකත් එනවා,,සබ් එකට තැන්ක්ස් පරක්කු උනත්,
WM KAVINDU SRIMAL
thank. lot sub sunnata
k.m.sandun priyankara lal piyathissa
Ela machan
habai Ep Eka release wela day ekakata passewath danna balanna
however ,Thanks Brother...Ranida
hari bn ithin unta salli hambavenne nahaneh sub ek dunna kiyala ek karanne hobbie ek vidiyata un puluvan velavat u dai adum u sathi ganam parakku vune naha neh
Buddhika Lakmal
බොහෝම ස්තූතියි සංජන සහෝ සබට
Dilki nethmi
Episode 6 awilla dwas kiyak wenwada ? Sub eka Ikaman karala dannako
Anonymous
Thanks bro sub ekata. Ilaga ekath ikmnt hadamu
Yash
Thanks you Saho
Hemal
Thanks Bro Sub eka Danakn balan hitiye
milinda
kamak ne sago puluwan widiyakata deepan. tnx mekata
Anonymous
Thanks. Sub eka danakan balns hitiye.
Ravi
Thanks
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Nipuna
සබ් එක දානකං දවස් ගනනක් බලං හිටියා බලන්නෙ නැතිව. මේ සබ් එකට තෑන්ක්ස්. 6 වෙනි එපිය ඇවිල්ලා. අද හවසටවත් ඒක දාන්නකො බ්‍රෝ...
මසියා
6ත් ඇවිත්,සතියකින් වත් ලැබුනොත් හොදයි
Havindu Dilkith
Ep 6 sub ekath ikmanima dannko
Kesara wikum
Sub ekata thanks ...
Dawasakata passewth dnn puluwan nm watinwa..RaptoRRage
Thanks Bro Sub ekata.
06 th ikmanata gemu ❤️❤️Nipuna Sanodha
6ට සබ් එක දෙන්නෙ කවද්ද? අනික් හැම සිරීස් එකේම වෙලාවට දානවා. මෙකේ තමා හැමදාම පරක්කු. මේ වීක් එන්ඩ් එකේවත් දානවද?
Praviya
Ado ikmnta ep6 th dahnko bn hiooo
Shan
Episode 6 ada one
Anonymous
6 webi ekata sub onee brooo
Ranida
ane ep6 dannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Nimeth
6 ඕනේඒඒඒඒ
මලිත්
ඔයාට ගොඩක් ස්තූති..ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙවා...
lishan
episode 6 ikmanin dennako dan relese wela godak dawasne
pramod
6 naddoo
Denver
Ubt karanna barinm baraganna epa bn
Sadeepa
6 weni eka ikmanata dennko
Anonymous
e6 සබ් එක දෙන්නකො ඉක්මන්ට
Kalana Gunarathna
Give Us The Sub For The Boys S04E06
Anonymous
6 one ikmanta
Homelander
එපි 6ට සබ් එක දෙන්නෙ නැද්දො??....... 7ත් එනව තව දවස් 2කින්.... තාම සබ් එක නෑ...
Ranida
mn kiyannada ubt camapus exam vage nam meke sub karanna vena kenekta dipan ko bn mn kiyanne ube oya exam ivara venakan hari plz
Anonymous
Yakooo 6 dapnnnn
ashan
a 6 dapnkoo bm
Nimeth
Machan උබට බනිනවා නෙමේ...ඔය කට්ට සමහරුත් කාල තියෙනවා..උබට වැඩ නම් තාවකාලික්ව වෙන කෙනෙක්ට මේ වැඩේ බාරදෙන්න....please...පස්සෙ වැඩ ඔක්කොම clear කරගත්තම එකතු වෙමු....
Lasantha
Ado uba baraganna epa bn wena katahari diyan
Sahan Gayantha
thanks a lot Sanjana saho sub ekata
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Ms
Thanks ❤️
chinthaka chathuranga
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys [S04: E05] Sinhala Subtitles | ස්ටෑන්ගෙ සත්ව ගොවිපල [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Boys-S04-Cover-pic.jpg)


elama