The Boys Season 04 ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙමත් The Boys එපියක් අරගෙන අද සයිට් එකට ආවා. පෝය දවසේ දන්සල් යාමත් පැත්තකින් තියලා මේ වැඩේ ඉවරකළේ අපේ යාළුවෝ ගොඩක් මේක දෙනකන් බලන් ඉන්න නිසා ඉතින් 4වෙනි කතාමාලාව පටන්ගත්ත දවසේ ඉඳන් සෙට් නෑ සෙට් නෑ කියන අයට ඇඬෙන්න මේ එපිය දීලා තියෙන්නේ. කලින් කතාව පො…

ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙමත් The Boys එපියක් අරගෙන අද සයිට් එකට ආවා.
පෝය දවසේ දන්සල් යාමත් පැත්තකින් තියලා මේ වැඩේ ඉවරකළේ අපේ යාළුවෝ ගොඩක් මේක දෙනකන් බලන් ඉන්න නිසා
ඉතින් 4වෙනි කතාමාලාව පටන්ගත්ත දවසේ ඉඳන් සෙට් නෑ සෙට් නෑ කියන අයට ඇඬෙන්න මේ එපිය දීලා තියෙන්නේ.
කලින් කතාව පොඩ්ඩක් මතක් කරන්නම්, සෙවන් එකට අලුතෙන් දෙන්නෙක් බැඳුනා, මේ දෙන්නා ස්ටාර්ලයිට්ව
වට්ටන සැලැස්මක් දියත් කරගෙන යන බව අපිට පෙනුනා, ටෙම්පරි V නිසා අසාධ්‍ය වෙලා ඉන්න බුචර්වත් දකින්න ලැබෙනවා.
ඒ අතරෙම ගොඩක් අයගේ කතා බහට ලක්වුන දෙයක් තමා, මේ බුචර් දකින CIA නිලධාරියා සහ බෙකා කියන දෙන්නා මායාවක් කියන එක. බෙකා මායාවක් වුනත් කෙස්ලර් නම් එහෙමයි කියලා හරියටම කියන්න තාම බැහැ.
ඉතින් අද කතාංගයේදි Gen V කනෙක්ෂන් එකක් දකින්න ලැබැනවා,
ඒවගේම බෝයිස් ටීම් එකේ හැමෝගෙම අතීතාවර්ජන සිදුවීම් පෝලිමක් බලාගන්න ලැබෙනවා,
තව ෆයර්ක්‍රැකර්ගෙ මාස්ටර් ප්ලෑන් එකත්, හෝම්ලෑන්ඩර්ගේ අතීතයත්,
ඒ අතීතය වළදාන්න දරන කෲර ලේ වැගීරිමුත්
එයා ඉපදුන විදිහ ගැනත් පොඩ්ඩක් අද එපියෙන් දැනගන්න පුළුවන්.
ඉතින් බුචර් ඇත්තටම මැරෙන්නද යන්නේ, නැත්තන් බුචර්ට මොකද වෙලා තියෙන්නේ??
කවුරුත් නොදන්න ෆයර්ක්‍රැකර් එලිකරන ස්ටාර්ගේ රහස මොකක්ද??
තාත්තා මැරෙනවා බලන් ඉන්න බැරි හියුඊ මේකට මොන පිස්සුවක් නටයිද??
ඔයාලම බලන්නකෝ, අවංකවම මට නම් ඊලග එපිය එකනක් ඉන්නම බැහැ වගේ.
මේ කතාංගය සෑහෙන්න සෙක්ස් සහ වයලන්ස් ගතිය වැඩියි ප්‍රවේශමෙන් !!
Episode name: – Wisdom of the Ages
Director: – Frederick E.O. Toye
IMDB:- 8.3
Air date: June 20, 2024 The Boys, The Boys Season 04, The Boys [S04: E04] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,989 downloadsDownload The.Boys_.2019.S04E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys Season 04
- #The Boys Season 04 Sinhala Subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #නිර්මාල් විමුක්ති
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
40 comments
Tharun Nimsara
sithum
බොහොම ස්තූතියි සහෝ
Anonymous
Thank you Sub ekata. Balagena hitiye enakan
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට තුති මල්ලි
Buddhika Lakmal
බොහෝම ස්තූතියි විමුක්ති සහෝ උපසිරැසියට..........
Anonymous
❤️❤️❤️
Sahan Gayantha
Thanks a lot SK saho sub ekata
Chamith
❤️
Anonymous
thanks
Ruchira
Thanks for the sub!!!
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Praveen
5 epi eketh dennooo
Yash
Sago 5th Episode ekath ikmanata dennako Puluwan nam...
ශෙහාන්
Ow 5 awilla. Loku udauwak niwadu dawase balanna
Venuka sahan
5 weni ekath one kollo ❤️❤️
Lakshan
5 eka oneeeeeeeeeeeee
Akila Dilhara
Thanks for Sub...❤❤❤
RaptoRRage
Ep 05 ta dennaddoooo
Kavinda Robertson
koooo ep5 ekata sub,,,brooo ikmnta one
ශෙහාන්
Machan 5 awilla sub denawada????
lakmal;
epi 5 koooooooooooooooooooooooooooooooooooooooooo
keshan
Episode 5 dennako ....
Praviya
Ep 5 dhnko bn dawas 5k witr wenw ne dn
Nimeth
එපි 5 දෙන්නේ නැද්දෝ
Nimeth
Epiya 5 denno
Hvidu
ep5 th ikmnt dannko
shamin
ko nm epi 5 relese wela dawas ganak gihilla
pramod
5 epiyath dennoo
Supun
Ep 5 dennako
Nipuna
එපි 5 දෙන්නෙ නැද්ද? ගොඩක් පරක්කුයිනෙ. දැන්නම් 6ත් ඇවිල්ලා ඇති. සිකුරාදා ඉදන් බලන් හිටියෙ නිවාඩු දවස් 2ත් පහු උනා
Supun
5 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Havidu
Hellow,...anyone there?
Anonymous
5 weni epiyata sub eka danne ndd hloo
Anonymous
Ep5 dennne neddaaaa?
Havidu
Hellow,...anyone there?
Hasaru
Ep 5 eka release wela thiyenne . parakku ai bro dn dws 4k wge
Anonymous
S4 e1,2,3, දාන්ඩකො
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys [S04: E04] Sinhala Subtitles | ශෝකාකූල අතීතකතා…. [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Boys-S04-Cover-pic.jpg)


බොහොම ස්තූතියි උපසිරැසියට. ❤