Watch Trailer

The Boys [S04: E06] Sinhala Subtitles | සැලසුම් එලියට [සිංහල උපසිරසි] 18+

The Boys Season 04 හරි එහෙනම් මේ අරන් එන්නෙ ද බෝයිස් හතරවන කතා සමයෙ 6 වෙනි කතාංගයට අදාළ උපසිරැසියයි. එහෙනම් කතාව බලන්න කලින් අපි කලින් කොටස මතක් කරගමු. The Boys Season 04 දැන් සෙවන්ලා දන්නවා ඔවුන් අතර තොරතුරු එලියට දෙන කෙනෙක් ඉන්න බව. ඉතිං ඒකට සැක කරන කෙනාව අල්ලලා මරනවා. ඒත් ඒ හරි කෙනා නොවන […]

The Boys

The Boys Season 04

හරි එහෙනම් මේ අරන් එන්නෙ ද බෝයිස් හතරවන කතා සමයෙ 6 වෙනි කතාංගයට අදාළ උපසිරැසියයි. එහෙනම් කතාව බලන්න කලින් අපි කලින් කොටස මතක් කරගමු. 

The Boys Season 04

දැන් සෙවන්ලා දන්නවා ඔවුන් අතර තොරතුරු එලියට දෙන කෙනෙක් ඉන්න බව. ඉතිං ඒකට සැක කරන කෙනාව අල්ලලා මරනවා. ඒත් ඒ හරි කෙනා නොවන බව දන්නේ අපි. ඒ වගේම වික්ටෝරියා එක්ක කට්ටිය බැටළු හොවිපලකට යනවා මතක ඇතිනේ. එතැනදී නම් හරි හරි දේවල් වුණා. ඒ ගියේ සුප්ස්ලව මරණ වෛරස් එකක් හොයාගෙන. ඉතිං කොහොමහරි ඒ වෛරස් එක ගැන පරීක්ෂණ කරන සමීර්ගේ කකුලකුත් කපල දැම්ම බුචර් විසින්.

The Boys Season 04 මේ කොටසේ කතාව ගැන කිව්වොත් හැමදාම වගේ අදත් තනියම තමයි එපිය බලන්න වෙන්නෙ. මොකද ගොඩක් නරක දේවල් වෙනවා. ඒ කාටද කියල බලන්නකෝ. ඒ වගේම සේජ් ඇතුළු පිරිසගේ සැලැස්ම අද තමා හරියටම එලියට දාන්නේ. The Boys Season 04

Episode name: – Dirty Business

Director: – Karen Gaviola

IMDB:- 7.7

Air date: July 4, 2024

The Boys, The Boys Season 04, The Boys [S04: E04] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,610 downloadsDownload The.Boys_.2019.S04E06.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Civil War (2024) Sinhala Subtitles

Previous BT1All BT1

Subtitles

9,610 downloadsDownload Subtitles39 KB

28 comments

  1. Kosala

    Sub ekata Thanks kollo ❤️

  2. unkown x

    tnx daanakan balan hitiye loku deyak

  3. ශෙහාන්

    Thanks vima. මේකෙ sub ගේන කෙනාට මේ ටිකේ busy වගේ. අවුලක් thanks again ❤️

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි ශාන් විමුක්ති සහෝ උපසිරැසියට..........

  5. Thisara

    Parakkuine sub eka poddk ikmanata denna blnnko

    1. masiya

      පමා උනත් ස්තුතියි,,අනිත් ටික ඉක්මනින් දෙන එපිය ආපු ගමන්⏳

  6. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  7. Nipuna Sanodh

    එපි 6ට සබ් ගෙනාවෙත් 6 දෙනෙක් හෝ 5 දෙනෙක් වගේ මතක. ඇයි අනේ එහෙම වෙලත් පරක්කු කරන්නෙ? දවස් 2කට පස්සෙ හරි දාන්න බලන්නකො. ඊගාව එපියත් අනිද්දා එනෝ

    1. Mr.S

      මෙච්චර පරක්කු වෙලා හරි දැම්මට අයියට පිං

  8. Ranida

    mama iye sub nathuva baluva ivasan inna barima thana tnx pit.....

  9. Kaveen

    Thanks Vima oyaa hari Sub eka dipu eka loku deyak ❤

    1. Rasak

      7 th awa machn
      awulk na labana sathiyewath demu

  10. Nimeth

    7ආවෝ...දෙන්නෝ

  11. Sp

    ගොඩක් ස්තූතියි ඔබට.

  12. dimuthu

    sub eka nathuwa bluwa saho..but thanx

  13. dimuthu

    sub eka nathuwa bluwa saho..but thanx

  14. Anonymous

    Saho puluwan nam Fan Favourite Series walata prioritize karala Sub denna puluwan nam watinwa anith shows.. Denata Lankawe Famous ma HOTD ekai The boys ekai ne.. Oyalage resources atleast e dekata Focus karanna puluwan nam sirawatama watinawa.. Last Episode 6m sub enakan iwasala barima thena English daan balala damme...

    anyway Thanks brother

  15. Anonymous

    Ikmnata sub diyo

  16. Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

  17. pramod

    7 epiyata sub denne nadda saho

  18. masiya

    ගෝත සයිට් වගේ serias මැදදි සබ් හදන එකා අතුරු දහන් වෙන සින් එකක්,තව මනාප පල කරන්නලු,,මේක බාරාගත්තු එකාට අයේ දෙන්න එපා සබ් කරන්න,,,
    HOD එකයි මේකයි හයිෆ් එකේ තියෙන්නේ කියලා දන්නේ නැති ගොබිලයෙක් සබ් කරන්න කියලා ඇරන්,ගියපාට සති ගනන්න් පරක්කු කරලා දිපු එක ,ගුගල් ට්‍රාන්ස්ලෙට් ලගින් එන පරිවර්තනක්,ඔනෑවට එපාවට කරන්නේ
    (මේවා දාපං බං අනිත් උන්ට හැදෙන්න,,)

  19. Tharusha

    Apo ubalanm set na oi ..
    Trending yana series walatawath sub tika deepalla...
    Wena wena magulwalata dennathuwa..

  20. ශෙහාන්

    මේකට පොඩ්ඩක් තැනක් දෙන්නෙ නෑ වගේ. Sub ඕනෙ මේවට. 7 ආවෙ thursday.අද monday වෙලා. දවස් 4ක් ගිහින්. මේක free තමයි දෙන්නේ. ඒත් කට්ටිය ගැන පොඩ්ඩක් උනන්දු උනා නම් හොදයි. ✌❤️

  21. Anonymous

    ade sub eka denne nadda?

  22. SAHAN BHASURU

    HETA ANITH EPIYATH ENWA EPISODE 7 IKMANTA DANNAKO

  23. Dewadithya

    Thanks for Sub!

  24. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  25. chinthaka chathuranga

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.