Watch Trailer

The Brave [S01 : E08] Sinhala Subtitles | දේශසීමා අතරේ ත්‍රාසජනක මෙහෙයුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අහම්බෙන් වගේ The Brave කතා මාලාවට උපසිරැසියක් ගේන්න මටත් අවස්ථාවක් ලැබුනා. කලින් බලලත් නැති නිසා ටිකක් අමාරුවෙන් තමයි උපසිරැසිය කළේ. ඒ නිසා අඩුපාඩු තිබුනොත් සමාව අවසර! මේ උපසිරැසිය කරද්දී හමුදාමය යෙදුම් ඒ විදියටම තියන්න මම හිතුවා. ඒක කතාවේ රසයට බාධාවක් නොවෙයි කියලා මම හිතනවා. හොඳයි, එහෙනම් අද…

ඔන්න අහම්බෙන් වගේ The Brave කතා මාලාවට උපසිරැසියක් ගේන්න මටත් අවස්ථාවක් ලැබුනා. කලින් බලලත් නැති නිසා ටිකක් අමාරුවෙන් තමයි උපසිරැසිය කළේ. ඒ නිසා අඩුපාඩු තිබුනොත් සමාව අවසර! මේ උපසිරැසිය කරද්දී හමුදාමය යෙදුම් ඒ විදියටම තියන්න මම හිතුවා. ඒක කතාවේ රසයට බාධාවක් නොවෙයි කියලා මම හිතනවා.

හොඳයි, එහෙනම් අද කතාව දිහාවට හැරෙමු නේද? අදත් සුපුරුදු පරිදිම පැට්‍රීශියා, ඩෝල්ටන්, ප්‍රිච්, නෝහා, අමීර්, ජෑස්, ජෝසප් කියන සුපුරුදු කණ්ඩායමේ තවත් ත්‍රාසජනක මෙහෙයුමක් තමයි තියෙන්නේ. කතාව ආරම්භ වෙන්නේ ගම්මානයක දර්ශනයකින්. පේන හැටියට නම් මේ ගම්මානය එඩේර ගම්මානයක්. ගම් වැසියන් දෙදෙනෙක් බලා ඉද්දීම අහසින් යම් වස්තුවක් කඩා වැටෙනවා. නමුත් ඒ කුමක්දැයි ඔවුන්ට කිසිම අදහසක් නැහැ. ඒත් මේ කඩා වැටුන වස්තුව, සැබැවින්ම එක්සත් ජනපදයට පමණක් නොවෙයි, රුසියාවටත් මහානර්ඝ වස්තුවක් වනවා. ඉතින්, අද මෙහෙයුම දියත් වෙන්නේ මේ වස්තුව වෙනුවෙනුයි.

මොකක්ද මේ වස්තුව, ඒ වගේම ඇයි මේ ගැන මේ තරම් රටවල් දෙකක් උනන්දු වෙන්නේ, එකී මෙකී නොකී සියලු දේ නරඹන්න ආරාධනා කරලා මම සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

5,035 downloadsDownload The-Brave-01x08.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

5,035 downloadsDownload Subtitles31 KB

13 comments

  1. Nalaka Dananjaya Rathnayake

    Bohoma sthuthi sahodari sub ekata.. jaya

  2. Udara Damith Dissanayaka

    කලින් ඒවත් හොදට තිබුනනේ මේකත් හොදට ඇති
    ස්තුතියි ....
    ....
    කවුද බොලේ මෙච්චර හොද එකකට Rating: අඩු අගයක් දුන්නේ ....

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Hetti

    jaya wewa....

  5. suranuwan

    thanks sub ekata..

  6. Kanchaka

    Thanks Sis

  7. futureomega

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  11. Thushara Sanjeewa

    Thank you.. so much.....

  12. Gibbs

    Thank you ...

  13. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි