බයිස්කෝප් වාසී සියළු දෙනාට සුභ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා එහෙනම්. අළුත් අව්රුද්දේ හා හා පුරා කියාල ඔන්න සබක් අරන් ආවා. දැනටම දන්නවනේ මොකක්ද කියලා.. මේකට සැට් උනේ රවිදු මලයා නිසා තමා.ඒ නිසා රවිදු මලයට ස්තූති කරනවා මේකට මාව එකතු කර ගත්තට. ගිය සතියේ කතාව ගැන මන් කියන්න යන්නේ නෑ දැන්. අපි බලමු අද කතාව…

බයිස්කෝප් වාසී සියළු දෙනාට සුභ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා එහෙනම්. අළුත් අව්රුද්දේ හා හා පුරා කියාල ඔන්න සබක් අරන් ආවා. දැනටම දන්නවනේ මොකක්ද කියලා.. මේකට සැට් උනේ රවිදු මලයා නිසා තමා.ඒ නිසා රවිදු මලයට ස්තූති කරනවා මේකට මාව එකතු කර ගත්තට. ගිය සතියේ කතාව ගැන මන් කියන්න යන්නේ නෑ දැන්. අපි බලමු අද කතාව
අද කතාවේ යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නවත්වන සිද්දියක්. මෙතන වැඩේ කියන්නේ බොම්බ දෙකක් තියෙනවා. එකෙන් එකක් ගැන විස්තර දන්නවා නමුත් අනික ගැන දන්නේ නෑ. ඒක නිසා කන්ඩායම හොදටම පැටලිලා ඉන්නේ. පලවෙනි බොම්බේ ගෙනියන්නේ වසිිම් කියලා කොලු ගැටයෙක්. මනුස්සයට ඕනේ තමන්ගේ තාත්තා කලා වගේ කැපකිරීමක් කරලා අක්කගේ අනාගතය හදන්න. තාත්තාත් කලින් මරාගෙන මැරෙන බොම්බ කරුවෙක්. කෝම හරි අක්කා කැමති නෑ මල්ලි මෙහෙම කරනවට. ඒක නිසා අක්කා උදව් ඉල්ලනවා තාත්තගේ යාළුවෙක්ගෙන්. අන්න එතනදි තමා ටොප් ඇතුලු කන්ඩායම මේකට සම්බන්ද වෙන්න අසිම්ගේ අක්කා නොහොත් මීනා කතා කරන්නේ අමිර්ට ඒ හමිඩ් කඩානී කියලා හිතලා. කෝම හරි කට්ටිය වැඩේට එන්ටර් උනා. ඒත් ඉතින් බොම්බේ කොහෙටද අරන් යන්නේ කීයටද පුපුරන්නේ කියන ඒවා හොයා ගන්නඩ මෙයාලට බුදු ගේමක් දෙන්න වෙනවා. හරි මෙතනින් එහාට නම් මුකුත් කියන්න යන්නේ නෑ කතාව බලලම හොයා ගන්නඩ.අදට සමුගන්නවා එහෙනම්. ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
4,391 downloadsDownload The-Brave-01x07.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
15 comments
Charinda
Udara Damith Dissanayaka
ජයෙන් ජයම වී වා
lahiruharesha
thanx bro
surendra
thanks sub akata
kelum2000
Jaya wewa saho...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sadunsameera
Amme deiyek ... thanks machan
suranuwan
thanks ban...
Chariyah
Watinwa broh
Chariyah
Watinwa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
lakshithadias
thank you sahoo.
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Brave [S01 : E07] Sinhala Subtitles | සහෝදර කැක්කුම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Brave-Official.jpg)



thankz su.b ekata jaya...