කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 12වන කොටස. සමාවෙන්න ඕන, හොදටම ප්‍රමාදයි. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ වෙන්නේ මොකද කියලා. ඔන්න මේ කොටසෙන් වැඩි හරියක්ම තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක් තමයි. මෝර්ගන් එජ්ගේ සහ ලීනා ලූතර්ගේ පරණ කෝන්තර මතක ඇතිනේ, ඔන්න අද එව්වා අලුත් වෙනවා කවුද මන්දා කෙන…

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් 12වන කොටස. සමාවෙන්න ඕන, හොදටම ප්‍රමාදයි. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ වෙන්නේ මොකද කියලා.

ඔන්න මේ කොටසෙන් වැඩි හරියක්ම තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක් තමයි. මෝර්ගන් එජ්ගේ සහ ලීනා ලූතර්ගේ පරණ කෝන්තර මතක ඇතිනේ, ඔන්න අද එව්වා අලුත් වෙනවා කවුද මන්දා කෙනෙක් එජ්ව මරන්න උත්සහ කිරීමත් සමග. එජ් මේකට කෙලින්ම අල්ලගන්නේ පැත්තක හිටිය ලීනාව. ලීනාව මරන්නත් ඊට පස්සේ එජ් උත්සහ කරනවා.. ඉතින් කොහොමින් හරි එජ්ව මරන්න හදන්නේ කවුද කියලා හොයාගෙන යද්දී ලීනාට දැනගන්න ලැබෙනවා ලිලියන් ලූතර් ආපහු නගරෙට ඇවිත් කියලා. ලිලියන් කියන්නේනම් එජ්ව මරලා දාන්න ආවයි කියලා.

ඔය අල්ලපනල්ලේ ඇලෙක්ස් සෑම්ගේ පරීක්ෂණ වගයක් කරනවා වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න. මමනම් හිතුවෙම මේකි ක්‍රිප්ටෝනියන් කෙනෙක් කියලා එව්වගෙන් අහු වෙයි කියලා. හැබැයි ඉතින් එහෙම දෙයක් වෙන්නේනම් නෑ. අද ඔන්න කතාව අන්තිමට වගේ වින් හොයාගන්නවා රෙයින්ගේ යාළුවො වෙන්න පුළුවන් ලෝක මරුවෝ කියලා සැක හිතන්න පුළුවන් හතර දෙනෙක්ව. ඒ අයව දැක්ක ගමන්ම එක් කෙනෙක් කවුද කියන ප්‍රශ්නේනම් විසදෙනවා.

හොදයි එහෙමනම්. මං මෙතෙකින් සමුගන්නවා. පමාවට සමාව ඉල්ලන ගමන් යළිත් උපසිරසියකින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,348 downloadsDownload Supergirl-03x12.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,348 downloadsDownload Subtitles32 KB

50 comments

  1. කෞශල්‍ය දුෂ්‍යාන්

    අම්මට සිරි දාලා.කොහෙද බං ගිහිං හිටියේ?? :-) :-) සබට බොහොම තුති..සසා ජය.

  2. asitha

    ස්තුතියි

  3. Lahiru Chinthaka

    English සබ් එක්ක බැලුවා විතරයි

  4. iDinesh

    Thanks

  5. Chamidu

    thanx

  6. shehan nuwan

    parakku unata aulak na machan.thanks

  7. Hard Rock

    thanks machan. anith akath ekmanata damu macho.

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  9. nkrtharinda95

    Thankyou For Sub

  10. Lushan Tharinda

    Subata thanks bro...
    Meka denakan sathiyakma balagena hitiya kiyanko...

  11. Sameera_Ind

    Sub එකට ස්තූතියි !

  12. geeganagamage

    බොහෝම ස්තුතියි සුපර් ගර්ල් එක දෙනකම් ගොඩක් අසාවෙන් බලාගෙන හිට්යේ අපි ඉතින් dc කථාවක් අනිවර්යෙන්ම බලනවා

  13. 100

    Sub eakata thanx

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..මං හිතුවේ අපිව අමතක වෙලා කියලා..!

  15. prasanna chamara

    Thanks bro jaya wewa

  16. prasanna chamara

    Thanks saho

  17. max rock

    thanks very much

  18. Sanath Indika

    thx broo

  19. Udara Damith Dissanayaka

    oka මොකක්ද පරක්කු උනා කියලා
    ඔන්න ඔහේ පුළුවන් වෙලාවක දෙන්ඩ

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Nuwandika Dil

    Elah

  22. Denuwanjay

    සබ සුපිරි සුබ අනාගතයක් !!!!!!!!

  23. Janith Ramanayaka

    thanx bro

  24. Chanaka

    Elamai bro

  25. Lahiru

    thanks wewa

  26. macrocomlk

    Thanks Machan....!!
    #Madu

  27. nirodha uthpala

    Maduwa nattan api supergirl balala ivarai bro....thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  29. Udi cool

    Thanx bro

  30. mars1245

    Thank you for sub

  31. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  32. oshanda

    බොහොම ස්තූතියි සහෝ……

  33. suraswv

    thanks bro

  34. Lakshan Fernando

    Thank you

  35. M.R.Insaf

    Thank you

  36. Ashan Maduranga

    thank you sahodaraya good luck baiscope set ekatama
    puluwannam scorpion eke sub tikath denna
    oyala okkotama jaya

  37. thanula D

    තෑන්ක්ස් මචන් සබ් එකට.ජයවේවා.....

  38. aks

    thanks...

  39. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  40. wajira

    thanks....sub ekata

  41. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචන් සබ් එකට.ජයවේවා... :D

  42. crisdeone

    Aiyge sub walata thamai mm godak aasa
    Mta illeemak karanna thiyanawa

    Mm baiscopelk eke dena tv serias film hama ekama balanawa mokada english therenawa adu nisaa thamai baiscopelk eke sub dena film & serias download karan balanne
    A wgema baiscopelk karana sewaawa godakma agaya karanawa

    Mta illeemak karanna thiyanawa
    American horror story walatayi
    Ara superman gana kiyawen smallvila kiyana ekei sub denna patan ganna kiyala

    Anith illeema thamai
    Api wge illeem karana aya wenuwen
    Wenama option ekak hadanna
    Obe illeem wge mokak hari titel ekak daala

    Plz
    American horror story
    Smallvill
    Me deke sub denna patan ganna

  43. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  44. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Gayan_madushanka_

    Thanks bro

  47. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.....

  48. yaka

    eala

  49. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  50. Sajithlakshan

    thanks ...............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.