යූන් සු ආ අනතුරකට මුහුණ දෙද්දි හබෙක්ගෙ නැතිවුන බලය ආපහු එනවද කියලා බලන්න අහස් දේශයේ දෙවි බී රියොම්ට ඕන වෙනවා. ඒ නිසා බී රියොම් යූන් සු ආව පැහැරගෙන ගිහින් එයාව අනතුරකට ලක් කරනවා. මේ අතරෙ හබෙක්ට තේරෙනවා බී රියොම් සහ මූ රා දේව පාශාණ දෙන්නෙ නැත්තෙ ඒ දෙන්නගෙන් කවුරුහරි අතින් දේව පාශාණ නැතිවෙලා තියෙන […]

යූන් සු ආ අනතුරකට මුහුණ දෙද්දි හබෙක්ගෙ නැතිවුන බලය ආපහු එනවද කියලා බලන්න අහස් දේශයේ දෙවි බී රියොම්ට ඕන වෙනවා. ඒ නිසා බී රියොම් යූන් සු ආව පැහැරගෙන ගිහින් එයාව අනතුරකට ලක් කරනවා. මේ අතරෙ හබෙක්ට තේරෙනවා බී රියොම් සහ මූ රා දේව පාශාණ දෙන්නෙ නැත්තෙ ඒ දෙන්නගෙන් කවුරුහරි අතින් දේව පාශාණ නැතිවෙලා තියෙන නිසා කියලා. ඇත්තෙන්ම මූ රා සහ බී රියොම් කාලෙකට කලින් දේව ද්වාරය ළඟ සටනක් කරන අවස්ථාවකදී මූ රාගේ, බී රියොම්ගෙ සහ ජූ ඩොන්ග්ගෙ දේව පාශාණ දේව ද්වාරයෙන් එපිටට වීසිවෙනවා. බී රියොම්ගෙ සහ ජූ ඩොන්ග්ගෙ දේව පාශාණ නැවත හමු වුනත් මූ රාගෙ දේව පාශාණය හමුවෙන්නෙ නෑ. ජූ ඩොන්ග් ඒ දේව පාශාණය හොයන්න යනවා. ඒ වගේම ජූ ඩොන්ග් තවමත් නැවත ආපහු ඇවිත් නෑ.
හදිසියේ මුහුණපාන්න සිදුවුණ අනතුර නිසා යූන් සු ආ කම්පනයට පත්වෙනවා. හබෙක් යූන් සු ආව ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙලා යූන් සු ආව සනසනවා. යූන් සු ආව ආරක්ෂා කිරීම දෙවියෙක් විදිහට හබෙක්ගෙ රාජකාරිය වගේම වගකීමක් කියලත් හබෙක් කියනවා.
යූන් සු ආගෙ ඉඩම විකුණන්න සභාපතිතුමා දුන්න ගිවිසුම්පත්‍රය බී රියොම් යූන් සු ආව පැහැරගත්ත අවස්ථාවෙදි බී රියොම්ගෙ කාර් එකේ බැරිවෙනවා. ඒ නිසා යූන් සු ආට ගිවිසුම්පත්‍රය කියවගන්න බැරිවෙනවා. මේ අතරෙ හබෙක් ඒ ගිවිසුම්පත්‍රය හොයාගෙන කෑලි කෑලි වලට ඉරලා යූන් සු ආට දීලා කියනවා ඒ ඉඩම විකුණන්න එපා කියලා.
ඒ වගේම යූන් සු ආ හබෙක්ගෙන් අහනවා එයාලගෙ පරම්පරාවෙ මුතුන් මිත්තන් දේව මෙහෙකාරයන් බවට පත්වෙන්න කරපු වැරැද්ද මොකක්ද කියලා. මීට අවුරුදු 2000කට පමණ කලින් දේව අධිරාජ්‍යයේ සිද්දවුන සිදුවීමක් හබෙක් යූන් සු ආට විස්තර කරලා දෙනවා. ඒ වගේම මේ කොටස අවසානයේදීත් අසරණ යූන් සු ආ ආයෙමත් මාරක අනතුරකට මුහුණ දෙනවා. හැබැයි ඉතින් ඒක නම් හබෙක්ගෙ වැඩක් නෙවේ.
07 කොටසෙන් නැවත හමුවෙමු. අදහස් comment කරන් යන්න යාළුවනේ………..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,458 downloadsDownload The-Bride-of-Habaek-EP-06.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
16 comments
sasala
hewikag
Thank you...
ishanasanka
tnx tnx tnx
geeganagamage
බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
nisum
niyama wedak jaya wewa.
mewage kdrama wala sub aran enna shaksthiya lebewa..GeethanJayaweera
thanks
Chami.S
Thanks..
Good Luck..Lakshini11
Thank you soooooooooooooooooooo much......
rawidu
me wagema gitama korean drama Walata sub denn. thankssss
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ishara sandamali
Thank you
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx
Anonymous
kathawa nadda meke
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks sub ekata