ශින් සභාපතිතුමා විනෝදාංශයක් විදියට කරන්නෙ ගස් වවන එක. ශින් සභාපතිතුමාගෙ අරමුණ වෙන්නෙ ගස් වවලා වනාන්තරයක් නිර්මාණය කිරීමයි. ඒ වගේම එයාට පුංචි යාළුවෙකුත් ඉන්නවා ඒ වැඩ වලට උදව් කරන්න. මේ පොඩි ගැහැණු ළමයා අන්ධයි. ඉතිං ශින් සභාපතිතුමා මේ පොඩි ගැහැණු ළමයට පණ වගේ ආදරෙයි. මේ කොටසෙදි යූන් සු ආත් සභාපතිතුමා…

ශින් සභාපතිතුමා විනෝදාංශයක් විදියට කරන්නෙ ගස් වවන එක. ශින් සභාපතිතුමාගෙ අරමුණ වෙන්නෙ ගස් වවලා වනාන්තරයක් නිර්මාණය කිරීමයි. ඒ වගේම එයාට පුංචි යාළුවෙකුත් ඉන්නවා ඒ වැඩ වලට උදව් කරන්න. මේ පොඩි ගැහැණු ළමයා අන්ධයි. ඉතිං ශින් සභාපතිතුමා මේ පොඩි ගැහැණු ළමයට පණ වගේ ආදරෙයි. මේ කොටසෙදි යූන් සු ආත් සභාපතිතුමාට ගෙවත්තෙ වැඩ වලට උදව් වෙනවා. ඒ නිසාම යූන් සු ආ සභාපතිතුමාට සමීප වෙනවා. යූන් සු ආ තේරුම් ගන්නවා ශින් සභාපතිතුමා ගොඩක් හොඳ කෙනෙක් කියලා.
මීට කලින් කොටසෙදි හබෙක් යූන් සු ආ ඉඩම විකුණන එකට විරුද්ධ වුනා. මොකද දේව ද්වාරය තියෙන්නෙ යූන් සු ආගෙ මේ ඉඩමෙ නිසා. ඒත් හබෙක් යූන් සු ආට කියනවා ඉඩම සම්බන්ධව කැමති දෙයක් යූන් සු ආට කරගන්න කියලා. මොකද හබෙක් දන්නවා යූන් සු ආට මේ ගෙවන දුෂ්කර ජීවිතයෙන් මිදෙන්න සල්ලි ටිකක් හොයාගන්න ඕන වෙලා තියෙනවා කියලා.
ඒ වගේම වඳවී යන කොරියානු දිවියන්ගෙ මළපහ වගයකුත් යූන් සු ආගෙ ඉඩමෙ තිබිලා හම්බවෙනවා. ඒවා පරීක්ෂා කරන්න එන සත්ව සංරක්ෂණ කණ්ඩායම කියන්නෙත් ටික කාලයකට ඉඩම විකුණන්න එපා කියලා. ඒත් හබෙක් යූන් සු ආට ඉඩම සම්බන්ධව ඕනෙ දෙයක් කරගන්න කියලා කිව්ව නිසා යූන් සු ආ ඉඩම විකිණීමේ ගිවිසුම්පත්‍රයට අත්සන් කරනවා.
මූ රාගෙ රූමත්භාවය නිසාම මූ රා මනුස්ස ලෝකයේ හේ රා නමින් නිළියක් විදියට ජීවත් වෙනවා. මූ රා අළුත් චිත්‍රපටයක රූගතකිරීම් කරද්දි එක සිදුවීමක් නම් රූගත කරගන්නම බැරිවෙනවා. ඒක තමයි නළුවා මූ රාව සිපගන්න දර්ශනය. මූ රා දේවතාවියක් නිසා ඒ නළුවට මූ රාව සිපගන්නම බැරි වෙනවා.
ඒ වගේම හබෙක් දේව ද්වාරය ළඟ තිබිලා ලේ සළකුණක් සහිත ගල් කැබැල්ලක් හොයාගන්නවා. දෙවියන්ට ලේ නැහැ. ඉතිං ඒ නිසා ඒ ගල් කැබැල්ලෙ තියෙන්නෙ මිනිස් ලේ කියලා හබෙක් විශ්වාස කරනවා. ඒත් දේව ද්වාරය සහිත ඉඩමේ මිනිස් අපද්‍රව්‍ය තියෙන්න විදියක් නැහැ. මොකද දේව බලයෙන් ඒ ශුද්ධ භූමිය පිරිසිදු වෙලා ඒ සළකුණු මැකිලා යනවා. ඒ තියෙන්නෙ මිනිස් ලේ නම් ඒවත් මැකිලා යන්න ඕන වුනත් ඒ ලේ සළකුණ නිරුපද්‍රිතව තියෙනවා. එහෙනම් ඒ ලේ සළකුණ කාගෙද? හබෙක් ඒ අභිරහස හොයාගනීවිද?
ඊළඟ කොටසෙන් හමුවෙමු……..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,541 downloadsDownload The-Bride-of-Habaek-EP-07.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
16 comments
Lakshini11
sasala
sub ekata thanks . ehenam kathavabalannam
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
බොහොම ස්තුතියි ඉවසිල්ලක් නැතුව හිටියේ.
lushan...thusi
thanx sis
chamaralahiru
thanx
GeethanJayaweera
thanx
HelloMachan
thanks
nisum
me sub ekatath thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි මහේෂි නංගි.!
ජය හා සතුට සැමදා ඔබ සමග වේවා...!!!Chami.S
Thanks..
Good Luck..manori
thanks Maheshi, mewage koren drama apita balanna labenne oyalata pin sidda wenna......thanks.....e wagema thawa thawa lassana koren drama wala sab danna.....api balan innawa...
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxx
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Maheshi oyata godak sthuthiy 7ta subtitles ikmanin dunnata.... jayen jaya yaluwe.....