
කොහොමද කට්ටියට? සෑහෙන්න කාර්යයබහුල වුණා පහුගිය ටිකේ. ඒ හින්දයි දෙන්න පරක්කු වුණේ. පුළුවන් ඉක්මනින්මඉවරක් කරලා දාන්නම්. අනිවා. 🙂
පහුගිය කොටස මතකද මන්දා? පොඩ්ඩක් මතක් කරගත්තොත්, පොම්පෙයිට රෝමේ අත ඇරල පහුබහින්න වෙනවා මොකද සීසර් තනි හමුදා ඛණ්ඩයක් අරගෙන ආව හින්දම, පොම්පෙයිට තමුන්ගේ හමුදාව රැස් කරගන්න වෙලාවක් තිබුණ් නෑ. ඉතින් වංශවතුන් ටිකට නගරය අත ඇරල යන්න සිදු වෙනවා. සිසර්ට කොහෙත්ම කිසිම ප්‍රතිවිරෝධයක් එල්ලවෙන්නෙත් නෑ. මේ අවු අස්සෙ පොම්පෙයි රහසෙන්ම පිටකරන්න හැදුව ධනය අන්තිමේ නතර වෙන්නෙ පූලෝ ළගයි.
රෝමෙට එන සීසර්ට නගරේ පාලනය කරගෙන යන්න පහසු වෙයිද? පැනල ගිය පොම්පෙයිගේ සේනා සංවිධාන උපක්‍රම හා යුද කටයුතු කොහොම වෙයිද, හදිසියේ ධනවතෙක් වෙච්ච පූලෝ මොන පිස්සුවක් නටයිද? බාගෙනම බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
7,705 downloadsDownload 201806162343Rome.S01E04.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
50 comments
chaminda_max
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය
ඒ දවස්වල වගේ දවසට එක ගානේ දෙමු ගින්දර වගේ...Suranjan
Thank you bro.......jayawewa......!
nuwanprasad
link ekak dennako
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Gathsara Umesh
Bhooom sthuuthiyi
harshahjk
ස්තූතියි රොයිලි. සබ අරගන්නවා. ජ්යවේවා
sahan_94
Me tv series eka download krn puluwn site eka mkd ?
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sahan_94
Me tv series eka download krn puluwn site eka mkd
Kavinka Prashad
Thanks රොයිලි ayya...
Sk
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නෝ.. තැන්ක්ස් සහෝ
mgayan
මේක බාන්නෙ කොහෙන්දෝ??????
hirutharindu
BAISCOPE DOWNLOAD PULUWAN
jeewantha
බොහොම ස්තුතියි.
panagama
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න....... බුදු සරණයි
namila965
meka download karanna site ekak kiyapallako
dkivindu
TV BEASTS
dkivindu
why can't i take the episodes after E04 of Rome series???
dkivindu
why can’t i take the episodes (subtitles) after E04 of Rome series???
heseshan
hoda katha maalawak
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි අයියෙ...ඉතුරු එපි ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු...
Kavinka Prashad
අනේ රොයිලි සහෝ, අනිත් කොටස් ටිකට උපසිරැසි දෙන්නෙ නැද්දෝ???
Navanjanaishan
Anith sub Denne Kavadda????????
kik_punch
sub walata tnx
The Son series aktat sub dennako...
P K
Subtitle දෙන එක නැවැත්තුවද??? අපිට කියන්නකෝ...
K P
We are waiting...
sashitha
wede nm supiri..ath balanna purudu karala saba nodi inna epa macho.. ikmanta denna.. help ekk onanam kiyanna matath sub karanna puluwan.
charanahansa
සහෝ උපසිරස වලට බොහොම තුති.
ඊලග උපසිරස දෙන්නේ නෑද්ද? අපි දෙනකන් බලන් ඉන්නවා.emilashan
mekata sub deela iwarada waiting........
K P
ඉතුරු කොටස් ටික දාන්නකෝ...
Achi
සබ් දෙන්නේ නැද්ද බන්
K P
දැන් නම් එපා වෙලා ඉන්නේ. දෙන්නේ නැද්ද අප්පාාා...
Ruwan Fernando
සහෝ උපසිරස වලට බොහොම තුති..... ඉතුරු එපි ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු…
charanahansa
සහෝ ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙමු නේද? අපි බලන් ඉන්නවා.
Udara Damith Dissanayaka
ස්තූකියි
ස්තූකියිhirutharindu
THANKS ROIL AYYA
Wede maru
harshani11112
ස්තුති රොයිලි සහො …..
දිගටම සබ් දෙන්න
තෙරැවන්සරණයිdarshana100
නියමයි බන් ජය වේවා
Stranger
thanks
Rukmal sandaruwan weerasekara
Ela
Buddi
Thanks.............
Samitha .L
Thanks
kasun@rko
Thanks bro
BTC
Thanks bro..
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement


thanks sab ekata lassana kathawak. thawath mewage tv sereas denna. godbless!