ඉදිරිපත් කිරීම මැදදි එතනට එන නම්සින් තමන් කවුද කියලා කාගෙවත් අවධානයට ලක් නොවී ඇත්ත නම් සින් වගේම හැසිරෙනවා. ඉතිං නම් සින්ව මරන්න හදපු සියෝ ජොන්ග් ගිල්ට මේක හරිම ප්‍රශ්ණයක් වෙනවා. මේ අතර එතන උත්සවය ඇතුලේ ගින්නක් ඇතිවෙනවා. මේ ගින්නෙන් අනතුරට ලක්වුන මිනිස්සු දැක්කම සින්ට තමන් කවුද කියන දේ අමතක වෙනවා.…

ඉදිරිපත් කිරීම මැදදි එතනට එන නම්සින් තමන් කවුද කියලා කාගෙවත් අවධානයට ලක් නොවී ඇත්ත නම් සින් වගේම හැසිරෙනවා. ඉතිං නම් සින්ව මරන්න හදපු සියෝ ජොන්ග් ගිල්ට මේක හරිම ප්‍රශ්ණයක් වෙනවා. මේ අතර එතන උත්සවය ඇතුලේ ගින්නක් ඇතිවෙනවා. මේ ගින්නෙන් අනතුරට ලක්වුන මිනිස්සු දැක්කම සින්ට තමන් කවුද කියන දේ අමතක වෙනවා. එතනදි එයාගේ එකම වුවමනාව වෙන්නේ අනතුරට ලක්වුන අයව බේරගන්න එක විතරයි.
කිසිම දෙයක් හිතන්නේ නැතුව මිනිස්සුන්ව බේරගන්න නම්සින් අවසානයේ හානියට පත්වෙනවා. ඒත් ඒ වෙලාවේ සින් ලඟ ඉන්නේ සෝ බොන්ග්. ඇය සින් හැසිරෙන හැටි ගැන බොහොම අවධානෙන් තමයි ඉන්නේ. මේ සිදුවුන දෙයින් සින් වීරයෙක් වෙනවා. නපුරු ආත්මාර්ථකාමි කෙනෙක් විදිහට හිටපු සින්ට මේක අලුත් මුහුණුවරක්. මේ අතර කොහොම හරි සෝ බොන්ග් ආයෙමත් සින් ලඟ වැඩට යනවා. මේ වතාවෙ නම් ඇය කරන්න යන්නේ බොහොම භයානක වැඩක් වගෙයි…..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
12 comments
geeganagamage
Uddeepa
thank you akka
Uddeepa
lawless lawyer kathawatath sub denna puluwannam
ranawaka arachchi
Thank you akke.
ishanasanka
tnx akke.aadarei pelenna
sasala
obata semada sathutama lebeva
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
nisum
me drama ekanath niyama kdrama ekak mesere terima wishistai..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSoori
බොහෝම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට...
ජය හා සතුට සැමදා ලැබේවා...!!!Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



thank you