අවුරුදු 2600කට කලින් හබෙක්, මූ රා සහ බී රියොම් දේව අධිරාජ්‍යයේ ඉන්න කාලයේදී ප්‍රධාන පූජකතුමා ඒ තුන්දෙනාට කතාවක් කියලා දෙනවා. ඒ දෙවියෝ මනුස්සයන් වගේ මව් කුසින් බිහිවෙන්නෙ නැති බවත්, ප්‍රාදූර්භූත වන බවත්. ඒ වගේම දෙවියෙක්ට සහ මනුස්ස කාන්තාවකට ඉපදෙන දරුවෙක් මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙන්නේ නෑ. ඒ දරුවා හඳ…

අවුරුදු 2600කට කලින් හබෙක්, මූ රා සහ බී රියොම් දේව අධිරාජ්‍යයේ ඉන්න කාලයේදී ප්‍රධාන පූජකතුමා ඒ තුන්දෙනාට කතාවක් කියලා දෙනවා. ඒ දෙවියෝ මනුස්සයන් වගේ මව් කුසින් බිහිවෙන්නෙ නැති බවත්, ප්‍රාදූර්භූත වන බවත්. ඒ වගේම දෙවියෙක්ට සහ මනුස්ස කාන්තාවකට ඉපදෙන දරුවෙක් මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙන්නේ නෑ. ඒ දරුවා හඳුන්වන්නේ අර්ධ දෙවියෙක් විදියට. මේ දරුවන්ට තියෙන විශේෂ බලය තමයි ගින්දර. ගින්දර වලින් ඕනෑම කෙනෙක් විනාශ කර දාන්න ඔවුන්ට පුලුවන්. ඒ වගේම ඔවුන් ඒ බලය අනිසි ලෙස යොදාගතහොත් ඔවුන් යක්ෂයින් ලෙස හැඳින්වෙන බවත් පූජකතුමා කියලා දෙනවා. හබෙක් රජ වෙන්නම උපන් කෙනෙක් නිසා ඒ වගේ අර්ධ දෙවියන්ව අඳුනගන්න හබෙක්ට පුලුවන් වේවි කියලත් පූජකතුමා කියනවා.
හබෙක්ට දේව ද්වාරය ළගින් හම්බවුන ගල් කැබැල්ලේ තිබුණ ලේ අයිති වෙන්නේ ඒ වගේ අර්ධ දෙවියෙක්ට කියලා හබෙක් හිතනවා. මේ කොටස පුරාම කියවෙන්නේ මේ අර්ධ දෙවියා ගැන. මේ අර්ධ දෙවියා කවුද කියලා බලන්නකෝ.
ඉක්මණින් ආයෙත් හමුවෙමු………………….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,373 downloadsDownload The-Bride-of-Habaek-EP-08.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
14 comments
Malinda
nisum
me ep eketath ikmanin sub genawata thanks
khrsamaranayaka
Thanks sub ekata
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
thank you
Chami.S
Thanks..
Good Luck..Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxxxxxx
uvi
බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachinmatara
DONWLOAD link ekak dennako kauruhari...
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxx
Amal_indika
thanx you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


bagaththa, thanks sub ekata