Watch Trailer

Are You Human? (2018) AKA Neodo Inganini [EP 07 & 08] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ගින්නේ සිද්ධියෙන් පස්සේ සෝ බොන්ග් නම්සින් ගේ ආරක්ෂකයා විදිහට සේවයට බැඳෙනවා. සින් කරපු හොර වැඩේ අහුවෙයි කියන බයට යොන්ග් හූන් ඇයට මේ රස්සාව ලබා දෙනවා. හැබැයි දෙවෙනි වතාවටත් ඇය කරන්නේ මුලින් කරපු දේමයි. මේ වතාවෙ නම් ඇය ඔත්තු දෙන්නේ නපුරු සියෝට. නම් සින් එක්ක තියෙන තරහා වගේම සල්ලි වලට තියෙන වුවමනාව නිස…

ගින්නේ සිද්ධියෙන් පස්සේ සෝ බොන්ග් නම්සින් ගේ ආරක්ෂකයා විදිහට සේවයට බැඳෙනවා. සින් කරපු හොර වැඩේ අහුවෙයි කියන බයට යොන්ග් හූන් ඇයට මේ රස්සාව ලබා දෙනවා. හැබැයි දෙවෙනි වතාවටත් ඇය කරන්නේ මුලින් කරපු දේමයි. මේ වතාවෙ නම් ඇය ඔත්තු දෙන්නේ නපුරු සියෝට. නම් සින් එක්ක තියෙන තරහා වගේම සල්ලි වලට තියෙන වුවමනාව නිසා ඇය සියෝ ගේ වුවමනාව මොකක්ද කියලා හිතන්නේ නැහැ. මේ අතර චෙක් ජනරජයේ සිහිසුන්ව ඉන්න නම් සින්ව මරන්න කෙනෙක් එනවා කියලා දැනගන්න ඩේවිඩ් ඔහුවත් අරගෙන කොරියාවට එනවා….

නම් සින් කොරියාවට එද්දිම සෝ බොන්ග් ඔහුව දකිනවා. ඇය බොහොම ඉක්මනින්ම සියෝට දැනුම් දෙනවා නම් සින් වගේ තවත් කෙනෙක් ඉන්නවා කියලා. ඒත් සියෝ මේ කතාව විස්වාස කරන්නේ නැහැ. සින්ගේ අම්මා කොරියාවට ඇවිත් කියලා දැනගන්න සියෝට වුවමනා වෙන්නේ ඇය ගැන විස්තර හොයාගන්න විතරයි. සියෝ තමන් කියන දේ පිලිගන්නේ නැති නිසා සෝ බොන්ග් ඒ වෙනුවෙන් බොහොම මහන්සි වෙනවා. සින් ගේ කාමරේ කැමරාවක් හංගන ඇය රෝහලේ ඉන්න සින්ව දෑසින්ම බලාගන්න එහෙට යනවා…..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

28 comments

  1. Shiromal

    pattai akke..
    digatama demuu..
    GoodLuck..
    Thanks for sub..

  2. geeganagamage

    බොහොම ස්තුතියි හරිම ලස්සන කතාවක්

  3. nisum

    me ep deketh sub ikmanin aranwa.
    thank you...

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. ishanasanka

    9,10 baaganna kauru hari link ekak denna plz

    1. Kanishka Gihani Uduvid

      Dakorindo කියල සයිට් එකක් තියෙනවා. ඒකෙන් ගන්න.

    2. ishanasanka

      eken tamai ganne bro 7,8 vitarai thiyenne me katawe ithuru tika ne nea

    3. Kanishka Gihani Uduvid

      තියෙනවා. ඒක ongoing එකක් නිසා සතියේ කොටස විකාශය උනාට පස්සෙ තමයි upload කරන්නෙ. දැන් දාලා තියෙනවා බලන්න

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. 0778610449

    මට කවුරු හරි කියන්වද බයිස්කෝප් එකෙ ට්ව් සිරියස් කොටස් ඩවුන්ලොඩ් කරන්න කොහොමද කියලා

    1. kira

      viewasian

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. smlahiru

    කෝ අනේ මෙකෙ ඉතුරු කොටස් ටික
    ඉක්මනට දාන්නකො please.....................

    1. Kanishka Gihani Uduvid

      9 - 10, 11 - 12 කොටස් ඔක්කොම දීලා තියෙන්නේ. ඉක්මනින් upload කරයි.

  11. Ravija randinu

    Ko ithuru sub ane???

    1. Kanishka Gihani Uduvid

      9 – 10, 11 – 12 කොටස් ඔක්කොම දීලා තියෙන්නේ. ඉක්මනින් upload කරයි.

  12. Kanishka Gihani Uduvid

    9 – 10, 11 – 12 දීලා තියෙන්නේ. ඉක්මනින් upload කරයි.

    1. insibokz

      ko 9-10 idan sub dala ne neh

  13. ThisaraS

    ithuru sub tikath demuko

  14. insibokz

    9-10 idan sub dala ne neh

  15. wamg970809

    seson ekama awa sub nane saho sub nathiwa thama ithiriya balanna wenne
    .,,, ai me kathawa atha arala damme
    ?

    1. Anonymous

      Sub thiyenawa opera min gihin ganna..mama gaththa

  16. Virajcom

    Sub naa

  17. Ajithkumara1998

    කෝ බං ඉතිරි ඒවගෙ සබ්, Google search කරාම මේකෙ තියේ කියල ආව, දෙපාරක් නැතුව Download කරා සබ් තියෙන හින්ද, අපරාදෙ බං ඉතිරි ටික බලල තේරෙන්නෑ.ඩේටත් අපරාදෙ වෙන එකක් ගන්න තිබ්බා, කරන්න බැරිනං අඩලාගන්න එපා.ශික්

  18. Ajithkumara1998

    මහ ලොකුවට add එකනං යනව වරදින්නැතුව

  19. apsara

    ko meke ithuru sub
    eva kohenda download kara ganne

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!