Watch Trailer

Into the Badlands [S03 : E08] Sinhala Subtitles | නව මිතුරන් සහ පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම මෙවර කතා සමයේ 8 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි. කොහොම නමුත් දැන් අපි මෙවර කතා සමයේත් භාගයක් දුර ගිහින්…තවත් කතා 8 ක් පමණයි ඉතිරිව තියෙන්නේ… අද නම් බොහොම අගේ ඇති කොටසක් කියන්න ඇහැකි… මෙතෙක් සටන් වැඩි ගණනක් දකින්න නොලැබුන නිසාමද කොහෙද අද ඇති වෙන්න සටන් නම් දැකගත හැකි වේවි… වැඩි […]

ඔන්න එහෙනම් මේ සුදානම මෙවර කතා සමයේ 8 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි. කොහොම නමුත් දැන් අපි මෙවර කතා සමයේත් භාගයක් දුර ගිහින්…තවත් කතා 8 ක් පමණයි ඉතිරිව තියෙන්නේ… අද නම් බොහොම අගේ ඇති කොටසක් කියන්න ඇහැකි… මෙතෙක් සටන් වැඩි ගණනක් දකින්න නොලැබුන නිසාමද කොහෙද අද ඇති වෙන්න සටන් නම් දැකගත හැකි වේවි… වැඩි කතා නැතිව කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු….

පසුගිය සතියෙන් –

පසුගිය සතිය ප්‍රධාන වශයෙන් අවදානය යොමු කලේ විඩෝගේ පාලනයට එරෙහිව ඇතිවුන අභ්‍යන්තර කැරැල්ලක් සම්බන්ධයෙන්… යුද්ධය නිසාවෙන් නිකරුනේ බිලිවෙන වැඩියන් පිරිසක් තමුන්ගේ සිටුවරියට විරුද්ධ නැගී සිටින්නේ අභය භූමියේම පාලනය තමුන් අතට ගනිමින්… මේ සියල්ල වෙනකොට විඩෝගේ රිජන්ට් ඔවුන් එක්ක නෙමෙයි ඉන්නේ, විඩෝ ගයස් එක්ක හිරකරුවන් වෙන අතරේ ලිඩියා නිවස ඇතුලේ රහසිගතව ගමන් කරපු හැටිත් අවසානයේ සාම ගිවිසුමක් පිළියෙළ කරන කුමන්ත්‍රණකරුවට උදව් කරන්නට ඉදිරිපත් වුන හැටිත් අමතක නැතිව ඇති කියල හිතනවා… නමුත් විඩෝ තමුන්ට හැකි ලෙස ඇයට උදව් කලේ උඩහ පාරල් ගැන කියා දීමෙන්…. අපි දැනගත්තා මේ මාතාව සමනල බලකාය තමුන්ගේ විනෝදය වෙනුවෙන් අභය භූමියෙන් රාත්‍රියේ පැනයන්නට යොදාගත් එකක් බව… මේ මගම තමයි මූන් සහ ටිල්ඩා සමඟ ඇය එකතු වෙන්නෙතේ ප්‍රති ප්‍රහාරයක් වෙනුවෙන්… ඊට කලින් ඉතින් මූන් ගිහින් ටිල්ඩා තමුන්ගෙ පැත්තට ගත්ත හැටි එහෙමත් මතක ඇති නෙව… කොහොම නමුත් තමුන්ට පක්ෂපාති කිහිප දෙනෙක් ජීවිත පුජා කරපු මොහොතක විඩෝ නැවතත් අභය භුමිය තමුන් යටතට ගන්නට සමත් වුනා ගයස් සහ අනික් පිරිසගේ උදව්වෙන්… කැරලිකරුවන් අවසනයේ මරුතුරුලට ගිය හැටි වගේම කැරලිකාර නායිකාවගේ අවසාන ඉල්ලීම වුන…. “යුද්ධය අවසාන කිරීම” එහෙමත් මතක ඇති නෙව….

මේ සියල්ල අස්සේ සනී, බාජි එක්ක තවමත් රිවර් කිං බල ප්‍රදේශයේ, ඔහුගේ අරමුණ තමුන් අතීතයේ ගමන් කල බෝට්ටුව ගැන කරුණු කරනා දැන ගැනීම වුනා. කොහොම නමුත් රිවර් කිං ලබාදුන් හෝඩුවාවක් පසුපස ගිය ඔහුට එහි පැරණි කපිතාන් හොයාගන්න හැකි වුනා වගේම ඔහු නොදත් සොහොයුරියක් සහ කුඩා කාලයේ ඔහුව ඝාතනය කරන්න හෝ පැහැරගෙන යන්න පැමිණි අතිශුර සටන්කරුවන් පිරිසක් ගැන දැනගන්නට ලැබුනා ඔහුට… එතනින් ඔහුට ලැබුන තවත් හෝඩුවාවක් හොයාගෙන නැවතත් රිවර් කිං වෙත එන සනී සොයා පැමිණි අතීතයේ මිතුරන් හා සිද්ධ වුන ගට්ටනය එහෙමත් මතක ඇති කියල හිතනවා… ඉතින් අපි තවමත් දන්නේ නැහැ කවුද මේ “බ්ලැක් ලෝටස්” කල්ලිය කියල… කොහොම නමුත් රිවර් ක්වින් කෙනෙක් එක්ක අපි ඒ කතාවටත් සමු දුන්නා…

කතාවේ තවත් කොනක M.K. තමුන්ගේ නව මිතුරත් එක්ක තවත් කුලුපගු වෙන්න හැදුව හැටිත් අයගේ කුතුහලය නිසාවෙන් පිල්ග්‍රිම්ගේ අනාගතය ගැනත් අපිට සැකයක් ඇති වුන හැටිත් අමතක නැතුව ඇති කියල හිතනවා…

ඔහොම පසුබිමක තමයි අද කතාව ඔබ වෙත ගෙන එන්නට සුදානම…

අද කොටසින් –

අද මෙතෙක් ගමන නිමා කරමින් සනී සමත් වෙනවා බාජිත් එක්ක පිල්ග්‍රිම් ලගට එන්න, නමුත් ඔහුව පිළිගන්නට සුදානම් වෙන්නේ M.K.ඉතින් කියන්න ඕන නැහැ නෙව එතන මොකක් වෙන්න ඇතිද කියල… කොහොම නමුත් මේ සියල්ල අතරේ විඩෝ යුද්ධය අවසාන කරන්නට හිතට අරගෙන, නමුත් තමුන්ගේ සියලුම සෙබළුන් නිකම්ම මරුතුරුලට යවනු වෙනුවට ඇය තීරණයක් අරගෙන රහසින් චාඕගේ මන්දිරයට ඇතුල් වෙලා පුද්ගලිකවම ඒ සටන නිමා කරන්න…

බාජි ඔහුගේ අලුත් මිතුරන් ගැන බොහොම සැකයෙන්… අද පිල්ග්‍රිම් සමත් වෙනවා ඔහු මෙතෙක් සොයමින් හිටිය දේ සොයා ගන්නට, ඒ තුලට ඇතුල් වෙන්නට, එය ප්‍රයෝජනයට ගන්නට…. ඒ මොකද්ද, ඉන් මොකක් කරන්න හැකි ද? බාජි ඔහුව සැක කරන හේතුව මොකද්ද ? මේ සියල්ල එක්ක M.K. මොන වගේ භූමිකාවක් රගපානු ඇති ද ? කියන ප්‍රශ්නත් ඔබට විසදගන්න හැකි වේවි…

ඒ අවගේම අද ඔබට දැකගත හැකි වේවි නතැලියෙල් මූන් සැබවින්ම කොහොම දක්ෂයෙක්ද කියන එකත්, ඒ වගේම ලිඩියා ලෙහෙසියෙන් පසු නිබසින කෙනෙක් බවත්… ඉතින් චාඕගේ අන්තයෙන් මොකක් නම් වේවි ද? එයත් ඔබට දැකගත හැකි වේවි නොසිතු පෙරලියක් නිසාවෙන් ඒ ගැන කියන්නට සුදානමක් නැහැ මම….

මේ ඔක්කොම එක්ක හෙන්රිගේ සහ සනී ගේ අනාගතයට මොන වගේ අලුත් ආරම්භයක් එකතු වේවි ද? කියන දේත් ඔබට අද දැකගත හැකි වේවි… මේ ඔක්කොම වෙනද වගේම කතාව බලන ඔබ දැකගැනී..

ඉතින් එහෙනම් ආයෙත් ඊලග කොටසත් එක්ක හමුවෙමු, අදහසක් දක්වා යන්න අමතක කරන්න එපා…. ඔබ සැමට ජය වේවා !!!

පා.ලි.
හරි තොරතුරක් දැනගන්න තුරු මොකුත් නොකියා හිටියේ හරියටම ඔබට කියන අරමුණෙන්. නමුත් ඒ වැඩේ ලේසි වෙන එකක් නැහැ වගෙයි. කලින් කතා සමයන් දෙක වගේ නෙමෙයි මේ වතාවේ කොටස් 16 නිසාවෙන් AMC නාලිකාව මේ කොටස් 16 කොටස් 8 බැගින් තමයි විකාශය කරන්නේ… ඉතින් ඒ මුල් කොටස් 8 ඔබ වෙත අරගෙන එන්න අපිට හැකි වුනා. ඉතුරු කොටස් 8 මේ වසර අවසාන කාර්තුවේ විකාශය ආරම්භ කල සැනින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා… මේ දක්වා රැදී සිටි ඔබට ස්තුතියි, 9 වැනි කොටසත් එක්ක නැවත හමුවෙමු….!!!

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

95 comments

  1. kik_punch

    ayye upasirasiyata bohoma stuti jaya wewa!!!

  2. Dilruk lahiru

    UPasirasiyata godak ස්තුතිය්...

  3. nethna dilmina

    Thanks bro...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Ostin_Gunathilaka

    Thnx bro

  6. LasanthaRanga

    Thanquuuuuuuu

  7. kavishal 02

    Tnxs sahoo..
    Good luck..

  8. Kasun A.

    upasiresiyata thuthi sameera saho.jaya!

  9. Gathsara Umesh

    Oynm nymyi ayyee...
    Fatta ikmt sub ek dunn ned..bhoom sthuuthiyi..
    Next episode ekth mewagem denn...bhoom sthuuthiyi..

  10. gayan215

    bohomaa sthuthi saho, meka danakan balagena hitiye....

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි බොස්... ජය වේවා

  13. dsdkavishka

    Thenks bro

  14. Madhushanka

    Thanks

  15. Nimesh sasanka

    sub ekata thanx saho

  16. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  17. sila

    ඉක්මනට sub දුන්නට ස්තුතියි.....!!!!!! සහෝ......!!!!!!

  18. Ayesh Prashan

    Thank You

  19. Kawi Jayasinghe

    Tnx mchoo

  20. darshana654254

    ජය වේවා
    Thenks bro

  21. suranuwan

    thanks bro...

  22. priyan99

    thanks mcn sub ekata

  23. 100

    Sub eakata thanx

  24. Kanchana

    Thanx sahoo

  25. s.s.m

    Tz sub ekata... Jayawewa!!!

  26. Akalanka21

    Ela ela macho

  27. Chamodsathsara

    Niyami mchn mechchra ikmnt suba denwta ubt godakk pin...adareii mg ekhh...

  28. Suranjan

    Thanks bro......jayawewa......!

  29. Lakshan

    Thanks Bro.

  30. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  31. Thilina Chamara

    ela

  32. Madhawab

    Thanks!

  33. sanka withanage

    උපසිරසියට බොහෝම ස්තුතියි.

  34. darshana100

    thanks saho good luck

  35. Thisal

    ස්තුතියි.

  36. wwkasun

    බොහෝම ස්තුතියි.

  37. Panther

    Thanz saho

  38. Chathukandy

    Thanks bro..

  39. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxxxxx

  40. LimeGreenSoda

    ThanksBrother

  41. ktu

    Subata thankxxxxxxxx

  42. Lakshan madusha

    ස්තූතියි සහෝ

  43. mathisha95

    thanks bro

  44. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  45. Madhawab

    Thank you!!!

  46. Thilesh De Silva

    Thank you

  47. Dushan Tharuka

    Thanks bro...Jaya wewa !!!

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. nmnk nawarathna

    Thanks brooo

Load more comments