ඔන්න ඉතිං අද අවසාන කොටස තමයි මං අරගෙන ආවෙ. ආරක්ෂක දෙවි ජූ ඩොන්ග් ආපහු හබෙක් හොයාගෙන එනවා. ජූ ඩොන්ග් ගිහින් තියෙන්නෙ එයා අතින් නැතිවුන මෙහෙකාර සළකුණ හොයන්න. ඒත් ජූ ඩොන්ග්ට ඒක හම්බවෙලා නෑ. දේව මෙහෙකාරයෙකුට ඒ මෙහෙකාර සළකුණ භාවිතා කරලා තමන්ගෙ අවංක ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්න පුළුවන්. හබෙක්ට ආපහු යන්න දින 6ය…

ඔන්න ඉතිං අද අවසාන කොටස තමයි මං අරගෙන ආවෙ. ආරක්ෂක දෙවි ජූ ඩොන්ග් ආපහු හබෙක් හොයාගෙන එනවා. ජූ ඩොන්ග් ගිහින් තියෙන්නෙ එයා අතින් නැතිවුන මෙහෙකාර සළකුණ හොයන්න. ඒත් ජූ ඩොන්ග්ට ඒක හම්බවෙලා නෑ. දේව මෙහෙකාරයෙකුට ඒ මෙහෙකාර සළකුණ භාවිතා කරලා තමන්ගෙ අවංක ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්න පුළුවන්.
හබෙක්ට ආපහු යන්න දින 6යි ඉතිරි වෙලා තියෙන්නෙ. ඒ නිසා යූන් සු ආ හබෙක් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරනවා. හබෙක් මනුස්ස ලෝකෙ ඉන්න ටික කාලෙදි හබෙක් එක්ක කරන්න ඕනෙ දේවල් පවා යූන් සු ආ ප්ලෑන් කරනවා. හබෙක් යූන් සු ආට කියනවා තවදුරටත් එයාගෙ තාත්තට වෛරය කරන්නෙ නැතුව තාත්තව හොයාගන්න කියලා.
හබෙක් දේව අධිරාජ්‍යයෙන් එද්දි එයාට දෙන එකම බලය වෙන්නෙ ආපහු දේව අධිරාජ්‍යයට යන්න දේව ද්වාරයෙන් යන්න ඕනෙ වෙන බලය විතරයි. ඔයාලා දැනටමත් දන්නවනෙ දෙවිවරු ආශිර්වාද ලබාදෙන්නෙ සිපගැනීමකින් කියලා. හබෙක්ගෙ ඉතිරි වෙලා තියෙන ඒ එකම බලයත් හබෙක් ආශිර්වාදයක් විදියට යූන් සු ආට ලබාදෙනවා. දැන් හබෙක් ආපහු දේව අධිරාජ්‍යයට යන්නෙ කොහොමද? හබෙක් දේව අධිරාජ්‍යයට ගිහින් රජ වුනේ නැත්නම් හබෙක්ගෙ පැවැත්ම නැතිවෙනවා. මේ ගැටළුව විසඳන්නෙ කොහොමද? ඉතිං මේ කතාව ඉතාමත්ම ආදරණීය විදිහට තමයි අවසන් වෙන්නෙ.
මං මේ කතා මාලාවට උපසිරැසි කලේ ගොඩක් ආසාවෙන්. මොකද මේක කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ලස්සන කතාවක් නිසා. ඉතිං මේ කතා මාලාවත් සමග රැඳී සිටි ඔබ සියළුම දෙනාට ස්තූති කරනවා. විශේෂ ස්තූතිය යන්න ඕනෙ මගෙ මල්ලිට. එයා තමයි මාව උපසිරැසිකරණයට යොමු කලේ. ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියේ සියළුම සහෝදර කාර්ය මණ්ඩලයටත්, උපසිරැසි වල අඩු පාඩු බලලා දුන්න සදීශාටත් මං ස්තූති කරන්න ඕනෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,936 downloadsDownload The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-16.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
30 comments
Soori
lushan...thusi
bohoma sthuthi sis digatama karagena yamu good luck..!!
hewikag
Thank you.
Good LuckKulanjana Maduranga
niayamai…thanks sis..sub walata..thawa lassana korean drama walata sub demu.jaya wewa……
Danushka adikari
Thanks subtitle එකට. තව korean drama. එකක් දෙන්න.... good luck!!!!!!!!
geeganagamage
බොහොම පිං නංගි ඔයාට මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට තවත් ලස්සන කොරියන් ට්වි සීරියස් එකකින් හමුවෙමු . බුදුසරණයී
hansininethra
Thank you..thawa lassana korean kathawak subtitles denna...good luck..
SRU
thank you okkoma dunnata
anura ranjan
thanx sub The Bride of Habaek එක දුන්ට
Thrishala95
Thanks sub dunnata
thawa lassana korean drama ekakin hamuwemu good luck...Supun9612
Thankz akiii sub ekata kthawa godak lassanayi...aye hoda kathawakta sub denna budusaranayi
..........jayen jaya...elashehandilshan
thnxxxxxxxxx sis
Chami.S
Thanks.
Thawath lassana Korean kathawakin hamuwemu.
Good Luck..thanujamilandi
thanx sub ekata... thawath me wagema lassana korean kathawakin ayeth hambemu... jaya wewa!!!!!!!!!
Ravija randinu
Tnx gdk sub ekta.apita lasana kathwak balana dunnta.thawa lasana kathwakin hambemu...gd lk...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයmindikageethanjana
බොහොම ස්තුතියි ලබා දුන් උපසිරසට.....!
Lahiru Sandharuwan
thank you sooo much akkee....aththatama kathawa godak lassanai....kisima kammalikamak nathuwa baluwa........sub eke matanam kisima awulak thibune naaa....supiriyatama thibuna.......meee kathaawa iwarawenakota as deke kadulu pirilai thibune....pattama lassana kathaawak....api wenuwen kisima laabayak nathuwa mechchara sub peeeli godak raa dawal natuwa key board ekee oyaa kotanakota....man mee comment list ekee wachana dahayaka comment ekak halan giye naththan mage thathwe anthima pahath wenawa....godakma thanks akke...elama...digatama karagena yamuuuuuuuuuuuu.....thawath mee wageema lassana korean tele drama ekakata aayeth sareyak sub dei kiyala balaaaporoththuwen innawa akke.elama....suba angathayak.......bs.tc.........
mmadhushankha
Thankyou..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhanu_997
Tanku..
h.w.tharuks
Thanks
sarangi123
Thank you
umesha prabodani
Thanks a lot.a kathawa harima lassanai.thawa sub akak karnna suba pathanawa.
madhu bhagya
akki digtm sub ek dunnt tnz mn gdk as kthwk mek
Sulakshana Thilakarathna
Patta kathawak dawas dekan baluwa. Godak mahansi wela kapa wela mer karapu deta hadawathinma isthuthi wantha wenawa.. Thawath comedy romance ekak denna ee lagatath.. Obata jaya wewa..
AHGASE2018
Thanks for the subs
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Harsha Lakmal
අක්කේ my little princess කියලා සීරියස් එකක් තියේ ඒකටත් සබ් හදන්නකෝ...මේකේ ඔක්කොම බලලා ඉවර කරා සුපිරියි සබ්නම්...රික්වෙස්ට් එකක් විදියට භාරගෙන කරන්නකෝ..plzzz
Krishani
Thank you so much ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසි එකින් එක බා ගත්තට තවම බලන්න පටන් ගත්තේ නැහැ. ඒත් කොරියානු කතා බලන්නට කැමති අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා, කාලය, ශ්‍රමය වැය කරලා දුන්නු මේ උපසිරැසිවලට බොහෝම පින් මහේෂි නංගි..!! ජය හා සතුට..!!!