හොදයි ඔන්න එහෙමනම් මේ හදන්නේ කළු ලැයිස්තුව මේ සීසන් එකට නිසා කරන්නයි. හැමෝටම මතක ඇතිනේ පසුගිය සතියේ අර අස්ථි බෑගය සට්න් රොස් කියන රෙඩින්ටන්ගේ සතුරා අතට පත් වෙලා තියන විත්තිය රෙඩ් වගේම ලිස් ඇතුළු කණ්ඩායමක් දැනගත්ත බව. දැන් මේ දෙගොල්ලොම හදන්නේ කොහොම හරි බෑග් එක තමන්ගේ අතට පත් කරගන්න. කවුරු ඉස්සර වෙයි…

හොදයි ඔන්න එහෙමනම් මේ හදන්නේ කළු ලැයිස්තුව මේ සීසන් එකට නිසා කරන්නයි. හැමෝටම මතක ඇතිනේ පසුගිය සතියේ අර අස්ථි බෑගය සට්න් රොස් කියන රෙඩින්ටන්ගේ සතුරා අතට පත් වෙලා තියන විත්තිය රෙඩ් වගේම ලිස් ඇතුළු කණ්ඩායමක් දැනගත්ත බව. දැන් මේ දෙගොල්ලොම හදන්නේ කොහොම හරි බෑග් එක තමන්ගේ අතට පත් කරගන්න. කවුරු ඉස්සර වෙයිද? එතකොට සමාර් ගේ පැත්තට හැරෙනවා නම්, එයා මේ වෙනකොටත් ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි ඉන්නේ. අරාම් ඇය ළගටම වෙලා ඉන්නවා. හැබැයි ඒ විතරක් නෙවෙයි එයා රෝහලේ කාර්ය මණ්ඩලය ට උපදෙස් දෙනවා සමාර්ව බලාගන්න විදිය ගැන. ඒක නම් ඒ තරම් සුභ දායක දෙයක් නෙවෙයි. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ අරාම් පසු ගිය කොටසේදී සමර්ට විවාහ යෝජනාවක් කලා.
එහෙමනම් අද කතාව බලන්නකෝ. අස්ථි පද්ධතියේ රහස් එළි වේවිද? ලිස්ට ඒ රහස දැනගන්න ලැබේවිද? ඒ වගේම සමාර්ට මොනවා වේවිද? ඇයව කතාවෙන් ඉවත් කරාවිද, නැත්නම් දිගටම අපිට බලාගන්න පුළුවන් වේවිද? ඉතිං මේ පස්වෙනි සීසන් එකේ නිමාව සනිටුහන් කරන මොහොතේ, කියන්න ඕනම දේ තමයි සිදුවූ ප්‍රසාදයක් ගැන සමාවෙන්න කියන එක. මොකද ජීවිතේ අතිශය කාර්යබහුල කාල වකවානුවකි තමයි ගෙවෙමින් පවතින්නේ. ඒ වගේම තමයි කතාවේ 19 වෙනි කොටස ඔයාලට අරගෙන ආපු තරිදු ගමගේ මල්ලිටත් ස්තුතියි කියන ගමන්මග බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් සහෝලා සියළු දෙනාටත් ස්තුතිය පුද කරනවා. එහෙමනම් 6 වෙනි සීසන් එකෙන් හමුවෙමු. අද කතාවේ අවසානයෙන් කතාව උඩු යටිකුරු වෙනවා. ලබන වගාවේ සුපිරි කතාමාලාවක් බලාගන්න පුලුවන් වෙන බව නම් විශ්වාසයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
4,022 downloadsDownload The-Blacklist-S05E22.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
42 comments
jeewantha
lushan...thusi
thanq sis
ajith00129
නියමයි, ස්තූතියි , ඊලග සීසන් එකත් කරමු
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
6 වෙනි කතාසමයෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Geethkp
api blan hitiyaaa…thanks akkii…
widuranga
denakan hitiye sub eka thanxxxx
blacktask
ammoooooo tnx u very mutch
Udayaranasingha
Thanks.....
TMKavindulakmal
SUB EKATA TUTHI!
akalankagayan
Thnx........
Udith
thanx....
CHAMATH3
Mwka download karanna bane
Thiran Madumal
බලං ඉදලා බැරිම තැන ඉංගිරිසියෙන් බැලුවා..එ වුනාට ආය පාරක් බලන්න ඔන.
බොහොම ස්තුතියි..සිසන් 6න් හම්බවෙමුකෝ..Red John
English sub eka mita vada patta kiyala teruna.
4devinda
බොහොම ස්තුතියි.....
Bobby
බොහෝම ස්තුතියි ඔබ ගේ වටිනා කාලය මේ වෙනුවෙන් කැප කර උප සිරස යෙදුවාට
AGCHarshana
පරක්කු වෙලා හරි වැඩේ ඉවර කරපු එකට ස්තුති කරනවා,
podda
sala lala la sub eka dilaaa. thanks sis kohoma hari meka iwara kalata. "එහෙමනම් 6 වෙනි සීසන් එකෙන් හමුවෙමු" kanata mi pani wkkarana wadan tikaka. thank u so much for the hard works you done for us keep it up!!!!!
luffy
thank you sis !!!
dilruka19
එපි 22 ටම දාන එකම කමෙන්ට් එක.. තවම බැලුවේ නෑ. සබ් ටික බාල බලන්න පටන් ගන්න ඕන. එහෙනම් බොහොම පිං. බෝම සිතුතියි. වැඩි වැඩියෙන් නිදහසේ කාලය ගතකරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
Chameeradilshan
sthuthi obata........
ranil9416
thanxx dr
subhash
Thnx sub ekata
Rasitha Illangasinghe
Thanks sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thank you...
Gibbs
Thank you !!!
Jaime Lannister
thnx sis......sub ekta.....parakku wela hri genawa eka godk agaya kranwa.......
Hasitha Chathuranga
Thank you
Sajithlakshan
thanks sub ekata
s.s.m
tz sub ekata....
lasa@1983
Black list season 6 ආවෝ.... උපසිරැසි ලබා දුන්නොත් පිං....
Smartniwantha
Blacklist season 6 sub ikmanata denna akkooo.
Prihan
plzzz season 06 dennakoohh....
sachintha
සීසන් 6 ටත් සබ් දෙන්න අක්කේ...
shiwaj
season 6 ekata sub dendooooo........
hasitha nimanka senarath
Season 6 denne kawadda 10k awilla iawaray. Kauruth dena kenek nadda.
hasitha nimanka senarath
AH eka dala kalinma. Mata hoya gnna bari una. Elama. Thanks sub ekata
Anonymous
Thnx for sub ...
Anonymous
Thnx a lot sub ekta...
Nuwan Bokotuwa
Thanks akka
Advertisement
![The Blacklist [S05 : E22] Sinhala Subtitles | xx සට්න් රොස් xx [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)




පෞද්ගලික ජිවිතයේ අපමණ බාධා මැද කරන්නා වු මේ සමාජ සත්කාරයට බොහොම ස්තුතියි. ඔබගේ ජිවිතයේ සියළු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා කියලා පතනවා. 6 වැනි කථා මාලාවවටත් මේ ආකාරයෙන්ම අප වෙනුවෙන් සිංහල උපසිරැසි දෙන්න කියලා ඉල්ලා සිටිනවා.