අද දවසේ The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 12වන කතාංගයට තමයි මේ මුලපුරන්න සූදානම් වෙන්නේ. අද කතාව පටන් ගත්තුගමන් ම හිතේවි මේ මොකද අද වෙලා තියෙන්නේ කියලා. මොකද කිව්වොත් අද කතාව ගලාගෙන යන්නේ කැමරාවක් එක්ක යි. මෙතනදී බොස්කෝ සහ කණ්ඩායමේ ඝාතනයත් සමගම, මාධ්‍යට අවශ්‍යවුනා CBI සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න.…

අද දවසේ The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 12වන කතාංගයට තමයි මේ මුලපුරන්න සූදානම් වෙන්නේ. අද කතාව පටන් ගත්තුගමන් ම හිතේවි මේ මොකද අද වෙලා තියෙන්නේ කියලා. මොකද කිව්වොත් අද කතාව ගලාගෙන යන්නේ කැමරාවක් එක්ක යි. මෙතනදී බොස්කෝ සහ කණ්ඩායමේ ඝාතනයත් සමගම, මාධ්‍යට අවශ්‍යවුනා CBI සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න. ඒත් ලිස්බන් ඇතුළු එයාගේ කණ්ඩායමේ හැමෝම වස අකමැතියි මේ වැඩේට. කොටින්ම කිව්වොත් ජේන් කැමරාව ඉස්සරහා ඉන්නවත් කැමති නෑ. ඒකට හේතුව තමයි, එයා කැමරාවකට මුහුණ දීපු අවසාන වතාවෙදී එයාගේ ජීවිතේට වුනු දරුණුම අත්දැකීමට මුහුණදෙන්න වුනු නිසා. කොහොම නමුත් කාටත් වගේ මාධ්‍යට මුහුණදෙන්න වෙනවා. කවුරුත් මාධ්‍යට මුහුණ පෙන්නලා වල්පල් තමයි දොඩවන්නේ. ඒ වගේම තමයි චෝ ගෙන් ප්‍රශ්ණ අහන්න ආපු මාධ්‍ය කාරයාට චෝ ගේ ප්‍රශ්ණ වලට තමයි පිලිතුරු දෙන්න වෙන්නේ. ඒකට නම් කැමරා කාරයාට වගේම රිස්ග්බිටත් මළ යන්න හිනා. කොහොම වුනත්, චෝ තමයි දවසකටවත් මිනිහා. කොතනට ගියත් මිනිහව තර්ක වලින් පරද්දන්න නම් බෑ.
වල්පල් ඇති කියලා කතාවට බහින්නම්::.
ඔය විදියට කැමරාකරණය අතරතුර මෙයාලාට, මිනිමැරුමක් විසඳන්න ලැබෙනවා. ඒ තමයි අළුතින් ගොඩනැගිල් සංකීර්ණයක් හදන තැනක, නගරාධිපතිනි පලමු පස්පිඩැල්ල කපනකොටම එතැනින් මතුවෙනවා සෙන්ට් ක්ලෙයාර් කියලා කෙල්ලෙකුගේ මළ සිරුරක්. ලිස්බන් සහ ජේන් දෙන්නම එතැනට යනවා ඒක නිරීක්ශණය කරන්න. කරුණු කාරනා හොයා ගත්තත් ඒවා වැඩිය වැදගත් ඒවා නොවන නිසා එයාලා ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. ඒ වගේම ජේන්ගේ කට නිසා එතනදී පොලිස් ප්‍රධානී තුමාට කියලා පොඩ්ඩෙන් කන පලාගන්නවා. පස්සෙන් පහු ඒකට පරිසරය සුරැකීමේ සංවිධානයකුත් පටලැවිලා ජේන්වත් පැහැරගෙන ගිනි විජ්ජුම්බරයක් තමයි වෙන්නේ. කොහොමහරි ජේන් පැහැරගත්තු මනුස්සයාවත් මෝහනය කරනවා, ඒත් එතකොටම පොලිසියෙන් පැනලා ජේන්ව බේරගන්නවා. මෙතනදී ජේන්ට වගේම ලිස්බන්ට නගරාධිපතිණියගේ ගෑස් බලන්න වෙනවා. ඒ වුනාට අන්තිමට ජේන් මිනීමරුවාව අල්ලනවා වගේම, නගරාධීපතිණියගේත් ගෑස් බස්සනවා.
උත්සාහා කරලා බලන්න මේකේ මිනීමරුවා ජේන්ට කලින් ඔයාලට අල්ලන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් වුනෝතින් නම් සුපිරි වැඩ්ඩෙක් තමයි. එහෙනං තවත් එකක් දෙනකං කවුරුත් ඉවසීමෙන් ඉන්න…
එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,099 downloadsDownload The.Mentalist.S02E12.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
yasas
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…
චතුර බුද්ධික
ස්තුති සහෝ.. එනකම් හිටියේ..
Sach
Thanks !
Ravi
niyamai sahoo thankzz..bala bala hitiye denakam.. :)
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
බලමු සුපිරි වැඩ්ඩෙක් වෙන්න පුලුවන්ද කියලා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sajeevi
thanks
“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............නලින්
ස්තුතියි ප්‍රණිත් සහෝ!
ජය වේවා!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා...!prabhath
ela thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි
LakshanD
ස්තූතියි බං එල ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අද මම 1
ස්තුති සහෝ