Watch Trailer

The Chilling Adventures of Sabrina [S02 : E02] Sinhala Subtitles | මගහැරීමේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Chilling Adventure Of Sabrina කතාමලාවේ දෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසෙ මොකක්ද වෙන්නෙ කියල. පසුගිය කොටසෙ දකින්න ඇතිනෙ උත්තරීතර සිසුවා වෙන තරඟයෙන් නික්ට වගේම සබ්‍රිනාටවත් ජයග්‍රහණය කරන්න වෙන්නෑ. අන්තිමේදී කොහෙවත් හිටපු ඇම්බ්‍රෝස්ට තමයි ඒක ලැබෙන්නෙ. ඒවගේම තමයි ඔහුට ඇඩමියට යන්…

ඔන්න එහෙනම් The Chilling Adventure Of Sabrina කතාමලාවේ දෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසෙ මොකක්ද වෙන්නෙ කියල.

පසුගිය කොටසෙ දකින්න ඇතිනෙ උත්තරීතර සිසුවා වෙන තරඟයෙන් නික්ට වගේම සබ්‍රිනාටවත් ජයග්‍රහණය කරන්න වෙන්නෑ. අන්තිමේදී කොහෙවත් හිටපු ඇම්බ්‍රෝස්ට තමයි ඒක ලැබෙන්නෙ. ඒවගේම තමයි ඔහුට ඇඩමියට යන්න අවස්ථාවක් ලැබෙනවා. අද කොටසෙදී දැකගන්න ලැබෙයි අඳුරු උතුමාණන් සබ්‍රිනාට එක එක දේවල් කරන්න කියනව. ඔහුගෙ යටි අරුමුණ කුමක්ද කියල කිසිම අදහ්සක් නෑ කාටවත්. අනික සබ්‍රිනාට කරන්න කියන්නෙ ඇය අකැමතිම දේවල්. මුලින්ම කරන්න කියන්නෙ බබල්ගම් එකක් කඩෙන් හොරකම් කරන්න කියන එක. හැබැයි මෙයාට ඒක කරගන්න ලැබෙන්නෙ නෑ වෝර්ඩ්වෙල් නිසා. ඉතිං පස්සෙ එයාගෙ යහළුවො මරණ්න කියනව. පස්සෙ කියන හැම එහෙකටම වගේ ඇය බෑ කියනව. ඉතිං අන්තිමෙදී මෙයාට ඒක ප්‍රශ්නයක් වෙනවා. තමන්ගෙ ලඟ ඉන්න අයට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතිං අපි බලමුකො සබ්‍රිනාට මේ දේවල් බේරුමක් කරගන්න පුළුවන් වෙයිද කියල.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,863 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E02.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

3,863 downloadsDownload Subtitles33 KB

15 comments

  1. Stranger

    thanks

  2. Samitha.sandaruwan

    thanks bn...

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු කොටස් 7ත් ඉක්මනටම අරන් එමු....

  4. Ishara_sw

    බොහොම ස්තූතියි ...බ්‍රෝ ...එල ..

  5. Gayan Kalhara

    නියමයි බ්‍රෝ... ඔක්කෝටම සබ දෙමු ඉක්මනටම... ජය

  6. Mr.pamz

    Thanks brother

  7. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. dx12

    Thanks bro.
    Bro stranger things season 3 ekta sub dennako.
    Plzzzzzz

  9. 1998

    ane manda mage aulakda kiyala eth sub eka weda karanne nam ne saho poddak balanawada

  10. suranuwan

    thanks bro...

  11. Pramukmili

    thanx bro......

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Milinda Sadaruwan

    Thank you bro

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  15. Sajithlakshan

    thanks .....................