සබ්‍රිනා පළමු කතාමාලාව දුන්නා වගේම ඔන්න එහෙනම් මේ පාරත් අපි කීප දෙනෙක් එකතුවෙලා තමයි දෙවැනි කතාමාලාවේ උපසිරසි රැගෙන එන්නෙ. ඉතින් මෙවර කතාමාලාවේ තුන සහ අට යන කොටස් ද්විත්වය බාරවෙලා තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද අද වෙන්නෙ කියලා. අද මායාකාරියන්ට විශේෂ උත්සවයක්. කොටින්ම කියනවනම් මිනිස්සුන…

සබ්‍රිනා පළමු කතාමාලාව දුන්නා වගේම ඔන්න එහෙනම් මේ පාරත් අපි කීප දෙනෙක් එකතුවෙලා තමයි දෙවැනි කතාමාලාවේ උපසිරසි රැගෙන එන්නෙ. ඉතින් මෙවර කතාමාලාවේ තුන සහ අට යන කොටස් ද්විත්වය බාරවෙලා තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද අද වෙන්නෙ කියලා.
අද මායාකාරියන්ට විශේෂ උත්සවයක්. කොටින්ම කියනවනම් මිනිස්සුන්ට වැලන්ටයින් වගේ ඒ හා සමාන උත්සවයක් තමයි මායාකාරියෝ අද සමරන්නේ. ඒකට කියන්නෙ ලුප්‍රකේලියා. මේ ලුප්‍රකේලියා කියන උත්සවය ආරම්භ වෙලා තියෙන්නෙ රෝම යුගයේ කියලා තමයි කියන්නෙ. ඒ කියන්නෙ මේක මායාකාරියන්ගේ බොහොම පෞරාණික උත්සවයක්. ඉතින් ඇකඩමියට අලුතෙන් එකතු සබ්‍රිනා මේ උත්සවය ගැන වැඩි යමක් දන්නේ නෑ. ඉතින් ඒ නිසාම සෙල්ඩා නැන්දා ඒ ගැන සබ්‍රිනාව දැනුවත් කරනවා. ඊට පස්සේ සබ්‍රිනා මේ උත්සවයට සහභාගී වෙන්න තීරණය කරනවා. ඒ වෙන කා සමගවත් නොවේ නිකොලස් ස්ක්‍රච් සමග.
ඔය අතරේ බැක්ස්ටර් උසස් පාසලේ හාර්වි සහ රෝස් දෙන්නා එන්න එන්න සුහද වෙනවා. දෙන්නා අතර සම්බන්ධයක් ගොඩ නැගී ගෙන එන පාටක් තමයි දිස්වෙන්නේ. හැබැයි රෝස් සබ්‍රිනාගෙන් අහලා තමයි ඒකට මුල පුරන්නේ. මතකනේ හාර්වි කියන්නෙ සබ්‍රිනාගෙ කලින් පෙම්වතා කියලා. ඒ වගේම ඔය අස්සේ මිස් වෝඩ්වෙල්ව හොයාගෙනත් අමුත්තෙක් එනවා. ඒ තමයි මිස් වෝඩ්වෙල් බදින්න කියලා ඉන්න කෙනා. හැබැයි ඉතින් දැන් ඉන්නේ වෝඩ්වෙල් නෝනා නෙවේ කියලා මතක ඇතිනේ. අපි බලමු ඒ කතාව කොහොම විසදෙවිද කියලා.
ඉතින් ලුප්‍රකේලියා උත්සවය බොහොම ජයටම පැවැත්වෙන වෙලාවක තමයි නික්ව හොයාගෙන කරදරයක් පාත් වෙන්නෙ. ඒ තමයි නික්ගේ සුරතලා වෙච්ච අමාලියා. මේ අමාලියාට සබ්‍රිනාගෙයි නික්ගෙයි පෙම් පලහිලව්ව නිසා ඉරිසියා හිතිලා තියෙන්නෙ. එහෙමනම් ඉතින් මං මීට වඩා යමක් කියන්නෙ නෑ. කට්ටිය බාගෙනම බලන්නකෝ. යළි අටවැනි කොටසින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,736 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E03.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
16 comments
Stranger
Samitha.sandaruwan
Thanks bro...
Roshanpc
Tnx bn
Ishara_sw
බොහොම ස්තූතියි ..බ්‍රෝ ...එල ...
Lshariyawansha
තැන්ක්ස් සහෝ එනකල් බලන් හිටිය මේක
Mr.pamz
Thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සුපිරි කතාව...kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
dx12
Thanks bro.
Bro stranger things season 3 ekta sub dennako.
Plzzzzzzsuranuwan
thank you...
Pramukmili
thanxx bro..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
Thank you bro
Measha
Thanks aneh
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Sajithlakshan
thanks ...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



THANKS