Watch Trailer

The Chilling Adventures of Sabrina [S02 : E01] Sinhala Subtitles | උත්තරීතර ශිෂ්‍යා තේරීමේ තරඟය.. [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් පරක්කුයිනෙ?? ඔව් නොයෙකුත් හේතු නිසා කතාමලාව හට උපසිරැස කරන එක පමා වුණා. කොහොම නමුත්, අවසානයේ දී එය ඉවරයක් කරගන්න හැකියාවක් හම්බුණා. පළවෙනි කතා සමයෙදී කොටස් 10 ක් තිබුණද මේ පාර එය 9 කට සීමා කර තිබෙනවා. එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. අද පටන්ගන්නෙ සබ්‍රිනා සම්පූර්ණ මායාකාරියෙ…

ගොඩක් පරක්කුයිනෙ?? ඔව් නොයෙකුත් හේතු නිසා කතාමලාව හට උපසිරැස කරන එක පමා වුණා. කොහොම නමුත්, අවසානයේ දී එය ඉවරයක් කරගන්න හැකියාවක් හම්බුණා. පළවෙනි කතා සමයෙදී කොටස් 10 ක් තිබුණද මේ පාර එය 9 කට සීමා කර තිබෙනවා. එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

අද පටන්ගන්නෙ සබ්‍රිනා සම්පූර්ණ මායාකාරියෙක් හැටියට ඇකඩමියට යන සිදුවීමත් සමගයි. ඒ සමගම ඇකඩමිය සම්ප්‍රදායට අනුව තරඟයක් පවත්වනවා “උත්තරීතර සිසුවා” කියන නමින්”. සබ්‍රිනාගෙ තාත්තා පවා ඉස්සර මේ තරගෙට සහභාගි වෙලා තියෙනවා. හැබැයි මේකෙ විශේෂත්වයක් තියෙනව ඒ තමයි කිසිම කාන්තාවකට මේ තරඟය සඳහා ඇතුළත් වීම නොහැකියි. පිරිමි අයට පමණයි. නමුත් සබ්‍රිනාට මේ තරඟෙට ඇතුළත්ම වෙන්න ඕන. ඒ නිසා ඇය කෝමහරි ප්‍රධාන පූජකවරය සමග කරන වාද විවාදය තුළින් තරඟය තුළට පැමිණෙනවා. හැබැයි ඉතිං මෙයාට තරඟ කරන්න වෙන්නෙ නිකලොස් සමග. නමුත් මේ තරඟ කිසිවක් ලේසි වෙන්නෙ නැහැ. ඔය අතරෙ තමයි සබ්‍රිනා මේ තරඟෙට යන එක ගැන කෙනෙක් අකැමැතියි. ඇයට කීප අවස්ථාවකදීම නවත්තන්න උත්සහ කරනවා. එහෙනම් අපි බලමුකො මෙම බාධා කිරීමත් සමග ඇයට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියල.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,730 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E01.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

>

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,730 downloadsDownload Subtitles35 KB

17 comments

  1. Samitha.sandaruwan

    Ambo...season 2 download karan balan hitiye sub denakan...thanks mchn

  2. D.Chamara

    seasone 2 ekamata genata bohoma sthuthi sahoooo

    ### sahoo searching 2018 eka hoda copyak awthi sahoo ekata saub eka denawada ###

  3. Rasindu Perera

    අම්මෝ...නියමයි.....සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....
    Jessica Jones Season 3 එකටත් සබ් දෙමු....

  4. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...එල ම...

  5. Pavithra Subhashana

    තෑන්ක් යූ Series එක ඇවිල්ල දවස් 4න් Download කරන් හිටිය සබ් එක එනකන් ... හම්මෙ තෑන්ක්ස්

  6. KasunMadhusanka

    තෑන්ක්ස් බ්‍රෝ❤

  7. Mr.pamz

    Thanks bro

  8. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. dx12

    Thanks bro.
    Bro stranger things season 3 ekta sub dennako.
    Plzzzzzz

  10. suranuwan

    thank you...

  11. Pramukmili

    thanxx bro.......

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Milinda Sadaruwan

    Thank you bro

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  16. Sajithlakshan

    thanks ........................

  17. Anonymous

    First season ekata episode 11k thiyenawa. magaharuna episode ekatath sub eka denna puluwanda

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.