Watch Trailer

The Chilling Adventures of Sabrina [S02 : E04] Sinhala Subtitles | අනාගතය කියවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි ආවේ. කලින් කොටසේ වුන දේ මතක ඇති නේ. නැත්නම් කෙටියන් මතක්කරගමු. මායාකරියන්ගේ වැලන්ටයින් දවස. කතාවට අලුත් චරිතයකුත් එකතුවුනා (ඇඩම්). එයත් ඉස්සරහට වැඩිපුර දකින්න පුළුවන් වෙයි. කොහොමහරි ලුප්‍රේකේලියා දවසේ සිද්දි ගොඩක් වුනා. හිල්ඩා තමන්ගේ නියම ස්වභාවය ඩොක්ටර්…

ඔන්න ඉතින් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි ආවේ. කලින් කොටසේ වුන දේ මතක ඇති නේ.  නැත්නම් කෙටියන් මතක්කරගමු. මායාකරියන්ගේ වැලන්ටයින් දවස. කතාවට අලුත් චරිතයකුත් එකතුවුනා (ඇඩම්). එයත් ඉස්සරහට වැඩිපුර දකින්න පුළුවන් වෙයි. කොහොමහරි ලුප්‍රේකේලියා දවසේ සිද්දි ගොඩක් වුනා. හිල්ඩා තමන්ගේ නියම ස්වභාවය ඩොක්ටර් සී කියනවා කොහොමහරි අන්තිමට ඩීමන් කෙනෙකුත් හිර කරලා නේ නැවතුනේ :v . අනිත් පැත්තෙන් සබ්‍රීනටයි නික්ටයි නික්ගේ පරණ පිසාචයගෙන් කරදර වුනා මතක ඇති නේ. ඔය සිද්දිය නිසා නික් සබ්‍රීනට බොරුත් කියනවා. කොහොම හරි අන්තිමට පිසාචයව මරන්නත් වුනා. ඊට පස්සේ සෙල්ඩා ෆොර්ස්ටර්ස් එක්ක විවාහ වෙනව කියලත් තීරණය වුනා. ඔය හැම දෙයක්ම අතරේ සුසී ගෙ සංක්‍රාන්තියත් කතාව තුලින් දකින්න පුළුවන් වුනා. ඔය සිද්දි ටික තමයි පහුගිය කොටසේ වුන ප්‍රධාන සිද්දි ටික.

කතාවේ හතරවෙනි කොටස නම්කරල තියෙන්නේ Doctor Cerberus’s House of Horror කියල. මේ කොටසේදී හැමෝටම අමුත්තෙක්ගෙන් එයාලගේ අනාගතය ගැන දැනගන්න පුළුවන් වෙනව. වැඩිය කතාකරන්න ගියොත් spoil වෙනව. ඒක නිසා දැන් ගිහින් බලන්න. හය වෙනි කොටසින් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,614 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E04.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

3,614 downloadsDownload Subtitles32 KB

11 comments

  1. Stranger

    thanks

  2. Mr.pamz

    Thanks bro

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම සබ් ටික දෙනවා ඒ පාර....
    දිගටම සබ් දෙමු...
    Jessica Jones Season 3 එකටත් මේ වගේ සබ් අරන් එමු...

  4. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. dx12

    Thanks bro.
    Bro stranger things season 3 ekta sub dennako.
    Plzzzzzz

  6. suranuwan

    ela bro...

  7. Pramukmili

    thanxx bro......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Milinda Sadaruwan

    Thank you bro

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  11. Sajithlakshan

    thanks ..................