Watch Trailer

The Chilling Adventures of Sabrina [S03 : E08] Sinhala Subtitles | ස්පෙල්මන් සබ්‍රිනා මෝනිංස්ටාර් ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මෙතෙක් කතාව බලාගෙන ආවනම්, ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ සබ්‍රිනා තුන්වැනි කතා මාලාවේ අවසාන කතාංගයට. ඉතිං හැම අවසානයකම වගේ මේ කතා මාලාව අවසාන වෙන්නෙත් සබ්‍රිනා ඇතුළු පිරිස ජයගෙන. හැබැයි ඒක ජයග්‍රහණයක්ම ද කියල බලන්න වෙන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය නිළ වශයෙන්ම තහවුරු කරල තියෙන, සබ්‍රිනා හතරවන කතා…

ආයුබෝවන්..!

ඉතිං මෙතෙක් කතාව බලාගෙන ආවනම්, ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ සබ්‍රිනා තුන්වැනි කතා මාලාවේ අවසාන කතාංගයට. ඉතිං හැම අවසානයකම වගේ මේ කතා මාලාව අවසාන වෙන්නෙත් සබ්‍රිනා ඇතුළු පිරිස ජයගෙන. හැබැයි ඒක ජයග්‍රහණයක්ම ද කියල බලන්න වෙන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය නිළ වශයෙන්ම තහවුරු කරල තියෙන, සබ්‍රිනා හතරවන කතා මාලාවෙන්. බොහෝවිට ඒක අවසාන කතා මාලාව වෙන්නත් පුළුවන්. ඉතිං මේ වෙනකොට අපාය හිස් වෙලා ලොකු විපරියාස ගොඩක් වෙලා තියෙන්නෙ. මෙහෙම යන අතරෙ ගල් වෙලා ඉන්න සබ්‍රිනාට එතනින් පැනගන්න උදව්වක් ලැබෙනව. ඒ කාගෙන්ද, කොහොමද විස්තර මම නොකියා ඉන්නම්. ඉතිං සබ්‍රිනාට දැන් තියෙන්නෙ කාලය හරහා ගිහින් ග්‍රීන්ඩේල් වල සිදුවුණු සිදුවීම් නැවත වෙනත් ආකාරයකට නිවැරදි කරන්න. ඒකට ඇම්බ්‍රොස්ගෙ සහයත් සබ්‍රිනාට ලැබෙනව. ඉතිං කාලයේ ආපස්සට යන සබ්‍රිනා උපරිම ශක්තියෙන් ග්‍රීන්ඩේල් වල තත්වය යථා තත්වයට පත් කරනව. හැබැයි අවසාන මොහොතේ සබ්‍රිනා නැවත අපායට ගිහින් තමන් වුණු පොරොන්දුවක් ඉෂ්ට කරන්න ඕනෙ, ඔන්න එතනදි තමා ඇත්තටම වැඩේ අවුල් යන්නෙ. සබ්‍රිනා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නෑ. ඒ වෙනුවට කාල රාමුවේ සිදු නොවිය යුතු දෙයක් කරනව. මේකෙ බලපෑම ගැන අපිට ඊලඟ කතා සමයෙන් බලාගන්න පුළුවන්. මේ අතරෙ බ්ලැක්වුඩ් පියතුමා කරන වැඩක් නිසා නැවත ග්‍රීන්ඩේල් වලට කෘරත්වය ලඟා වෙනව. බ්ලැක්වුඩ් මේ උපත දුන්නෙ කාටද?

ඊලඟ කතා සමයෙන් නැවත හමුවෙමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,159 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,159 downloadsDownload Subtitles32 KB

39 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට ඒ වගේම මේ කතාවට සබ් දීපු හැමෝටම බොහොම ස්තුතියි :) :) ... 4වෙනි සීසන් එක ආවම ඒකටත් සබ් දෙන්න අනිවාරෙන් :)
    ජය වේවා හැමෝටම.!

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු....
    Season 4 එකත් ආවහම එකටත් සබ් අරන් එමු....

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Damindu

    Thq

  5. suranuwan

    thanks bro..

  6. Pramukmili

    Thanx bro...........

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nimesha

      අඩෝ කවද ඉඳලද බං 4 ට sub ඉල්ලන්නෙ බලන්න පටන්ගත්ත එක අතරමග නවත්තන්න වෙලානෙ

  8. P.G Saindu Madhushanka

    Legends of Tomorrow Season 5 Episodes 6,7,8 walata subtitles denna puluwannam loku deyak

  9. lakshan

    thanks ................

  10. Gayan Madushanka

    Thanks bro.

  11. Nuwandi SM

    බොහොම ස්තූතියි සබ් වලට. ඊළග සීසන් එකත් ආපු ගමන් අපිට දෙන්න. ජය වේවා

  12. nimesh

    season 4 ikmanata dennako...

  13. thathsaragayan

    සීසන් 4 සබ් එක දෙන්නකො බ්‍රෝ. සබ් 8යි නෙ.

    1. Anonymous

      Season 4 ewilla sub eka enakn balan inne bro ♥️

  14. Anonymous

    season 4 tath sub dennako

  15. supem sadakelum

    සීසන් 4 ඇවිල්ලත් ගොඩක් කල් වෙනව
    තාම උපසිරස නෑ

  16. Udesh

    Mchn sub eka deepnko ❤️

  17. adeesha

    s4 sub dennako ...plz

    1. Nuwandi SM

      Season 4 දෙන්නෙ නැද්ද.. මොන එකක්ද ඔයාලට සම්පූර්ණයෙන් දෙන්න බැරි නම් මේවා පටන් ගන්න එපා... දැන් tv series කීයක් මගින් අතෑරියද ඔයාලා

    2. Anonymous

      ow epa wenwa

  18. deepallako

    ko bn season 4

  19. Anju

    Season 4 dannakoo.........

  20. Deshika Thejan

    yako season 4 awilla hugak kal wenawa. Deepanko bn upasirasa

  21. T.Navod

    Season 4 akatath sub dennako

  22. Dulshan

    S04 Sub Dennako

  23. Kaveesha

    Season 4 dennako

  24. Priyanwada Perera

    Season 4 dennko

  25. Priyanwada Perera

    Season 4 dennko plzz

    1. Priyanwada Perera

      Thanks

  26. Anonymous

    Season 4 denne ndd

  27. ravishka

    S04 sub denne nadda?

  28. Anonymous

    fb eke pake talk denawa season 4 ta thama sub na

  29. Anonymous

    සීසන් 4 සබ් නැද්ද

  30. Nimesha

    S4 sub ඕනෙ

  31. Amila konara

    අඩේ season 4 එකට සබ් දෙන්නෙ නැද්ද

  32. Kavinda

    Me Sabrina eke season 4 ekatath subtitles dannako

  33. Anonymous

    Sub oneeee4