ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chilling Adventure of Sabrina තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටසට කලින් කොටස. තව එක කොටසකින් මේ කතා සමයත් අවසාන වෙනවා. මට නම් මේකට උපසිරසි කරන්න ලැබුනේ අහම්බෙන්. මලිත් මදුෂාන් අයියගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් අහපු නිසා භාරගෙන කරලා තමයි මේ අරගෙන ආවේ. ඒත් මම මේකේ එකම එක එපියක්වත…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chilling Adventure of Sabrina තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටසට කලින් කොටස. තව එක කොටසකින් මේ කතා සමයත් අවසාන වෙනවා. මට නම් මේකට උපසිරසි කරන්න ලැබුනේ අහම්බෙන්. මලිත් මදුෂාන් අයියගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් අහපු නිසා භාරගෙන කරලා තමයි මේ අරගෙන ආවේ. ඒත් මම මේකේ එකම එක එපියක්වත් බලලා නම් නෑ. අද තමා බැලුවේ. ඒ නිසා හුරුපුරුදු වචන වල වෙනසක් තිබ්බොත්, වාක්‍ය වල නොගැලපීමක් තිබ්බොත් සමා වෙන්න ඕන, ඒ ගැන ලොකුවට හිතන එකක් නෑ කියලා හිතනවා. කලින් කොටස ගැන නම් කියන්න විදිහක් නෑ ඇත්තටම. අද කොටස ගැන පොඩියට මතක් කරන්නම්.
කලින් කොටසකදි සෙල්ඩා නැන්දා කියන කෙනාට වෙඩි වැදිලා තියෙනවනේ, ඒ නිසා ඇය මරණාසන්නයේ තමයි ඉන්නේ, ඒ නිසා ඇයව බේරගන්න මාරි, ප්‍රඩන්ස්, සබ්රිනා වගේම අම්බ්‍රෝස් හුඟක් මහන්සි වෙනවා, ඒ වගේම බ්ලැක්වුඩ්ගේ ඇඟින් අයින් කලානේ ලුසිෆර්ව. ඒ නිසා ලුසිෆර් දැන් ආයේ වෙනම ඇවිල්ලා ඉන්නවා, ඒ අතරේ අපායේ සිංහාසනය වෙනුවෙන් තරඟය එහෙන් පැවත්වෙනවා, අනික් පැත්තෙන් හිල්ඩා,සෙල්ඩා නැන්දලා ලොකු කරදරයක, එතකොට මිත්‍යදෘෂ්ඨිකයෝ හරිත මිනිහට පණ දෙන්න හදනවා. ඒ මදිවට බ්ලැක් වුඩ් මිත්‍යාදෘෂ්ටිකයො එක්ක එකතු වෙනවා. කෝමහරි මේ ඔක්කම සිද්ධි දාමයන් ඇතුලේ තමා අද කතාව දිව යන්නේ. අනික අද නම් ලේ විමානයක් තමා කතාව පුරාවට. කට්ටිය මැරෙනවා ඉවරයක් නෑ. ඒනම් වැඩිය ඕන නෑ කතාව රස විඳින්නකෝ. ගිහිල්ලා එන්නම්. ජය වේවා..!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,857 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E07.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
10 comments
Ravindu rukshantha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං :) :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
dehan95
Tnx for sub bro...netflix lage aluthma seiris eka lock and key season1 sub denwda
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
තව එක එපියයි....
The Protector Season 3 එකත් ආවා. එකටත් සබ් අරගෙන එමු....Omeshfernando
Tnx bro
Next one plzsuranuwan
thanks...
Pramukmili
Thanxx bro...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnax for the sub