ඉතිං කලින් එපිසෝඩ් එකේදී “අඳුර” පරාජය කරපු සබ්‍රීනා ඇතුළු පිරිසට, පොඩි විවේකයක් ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ෆාදර් බ්ලැක්වුඩ් මුදා හැරපු Eldritch Terrors අටෙන් දෙවැන්නා දැන් ග්‍රීන්ඩේල් නගරයට කඩා වදිනවා. ඒ තමයි “The Uninvited” හෙවත් “නොඅැරයුම් අමුත්තා”. මේ අමුත්තා හරිම අමුතුයි වගේම හරිම පිළිකුල් සහගත…

ඉතිං කලින් එපිසෝඩ් එකේදී “අඳුර” පරාජය කරපු සබ්‍රීනා ඇතුළු පිරිසට, පොඩි විවේකයක් ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ෆාදර් බ්ලැක්වුඩ් මුදා හැරපු Eldritch Terrors අටෙන් දෙවැන්නා දැන් ග්‍රීන්ඩේල් නගරයට කඩා වදිනවා. ඒ තමයි “The Uninvited” හෙවත් “නොඅැරයුම් අමුත්තා”.
මේ අමුත්තා හරිම අමුතුයි වගේම හරිම පිළිකුල් සහගත පෙනුමක් තියෙන කෙනෙක්. එයා නගරයේ ගෙවල් වල දොරවල් වලට තට්ටු කරලා කෑම සහ නවාතැන් ඉල්ලනවා. හැබැයි කවුරුහරි එයාට අකරුණාවන්ත විදියට සලකලා, එයාට ඇතුළට එන්න ඉඩ දුන්නේ නැත්නම්, ඒ අයගේ හදවත පලාගෙන එයා ඒ අයව මරා දානවා. ඉතිං මේ භයානක අමුත්තා ග්‍රීන්ඩේල් පුරා සැරිසරද්දී මිනිස්සු එකින් එක්කෙනා බිහිසුණු විදියට මිය යන්න පටන් ගන්නවා.
මේ අතරේ සබ්‍රීනා තවමත් තමන්ගේ තනිකම නිසා පීඩා විඳිනවා. එයා තීරණය කරනවා හාර්වි ඇතුළු යාළුවෝ හැමෝම එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳන්න. හැබැයි වැඩේ කියන්නේ මේ අමුත්තාව මරා දාන්න බැහැ. එයා ඉල්ලන්නේ ආදරය සහ පිළිගැනීමක් විතරයි.
ඉතිං සබ්‍රීනා ඇතුළු පිරිස තීරණය කරනවා මේ අමුත්තාව රවට්ටලා හරි හිර කරන්න. ඒකට අපායේ ඉන්න සබ්‍රීනා මෝනින්ස්ටාර්ගේ උදව්වක් අවශ්‍ය වෙනවා. ඇත්තටම සබ්‍රීනා මේ නොඅැරයුම් අමුත්තාව පාලනය කරගන්න ගන්නේ හරිම අමුතු තීරණයක්. සබ්‍රීනා මේ අමුත්තාව තමන්ගේම ගෙදරට කැඳවලා එයාට සලකන්න උත්සාහ කරන්නේ මොකක් හරි රහස් සැලසුමකට අනුවද?
ඉතිං මේ එපිසෝඩ් එකේදී සබ්‍රීනාට මේ මහා විනාශය නවත්තගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ අමුත්තා ග්‍රීන්ඩේල් නගරයම ලේ විලක් කරයිද? ඒ වගේම බ්ලැක්වුඩ් පියතුමාගේ ඊළඟ පියවර මොකක් වෙයිද? මේ හැම දෙයක්ම කුතුහලය පිරුණු මේ දෙවෙනි එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
138 downloadsDownload Chilling-Adventures-Of-Sabrina-S04E02.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු දිසානායක
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තූතියි තරිදු සහෝ සබ්එකට