Watch Trailer

One Piece [S02 : E04] Sinhala Subtitles | මිත්‍රයන්ගේ සටන! [සිංහල උපසිරසි]

හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් බලන් හිටපු වන් පීස් එකේ ඊලඟ එපිසෝඩ් එක ඉස්සෙල්ලා එපිසෝඩ් එකෙන් බරොක් වර්ක්ස් ගැන ඔයාලට කියලා දුන්නනෙ මේකෙදිත් බරොක් වර්ක්ස් අලුත් සාමාජිකයො ටිකක් බලාගන්න පුළුවන් නිකන් මිස්ටර් 3 වගේ ඒවගේම මේක ප්‍රාග් ඓතිහාසික දූපතක වෙන සිදුවීමක් මේකෙදි වෙන සිද්දි ටික හින්ද…

හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් බලන් හිටපු වන් පීස් එකේ ඊලඟ එපිසෝඩ් එක ඉස්සෙල්ලා එපිසෝඩ් එකෙන් බරොක් වර්ක්ස් ගැන ඔයාලට කියලා දුන්නනෙ මේකෙදිත් බරොක් වර්ක්ස් අලුත් සාමාජිකයො ටිකක් බලාගන්න පුළුවන් නිකන් මිස්ටර් 3 වගේ ඒවගේම මේක ප්‍රාග් ඓතිහාසික දූපතක වෙන සිදුවීමක් මේකෙදි වෙන සිද්දි ටික හින්දම මේකෙ imdp 8.4 වගේ දැනට ලැබිලා තියෙනවා

මතකද ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ උනේ මොනවද කියලා මිස්ටර් 8යි කුමරියයි තමන්ගේ රාජධානිය බේරගන්න කරලා තියෙන විශේෂ සිද්දියක් තමයි ඒකෙ වෙන්නෙ ඒවගේම ඒකෙ සුපිරි ෆයිට් ටිකකුත් බලාගන්න පුළුවන් නිකන් සෝරෝ vs 100 බරොක් වර්ක්ස් සටනනම් ගොඩක් ඇනිම් රසිකයො බලන් හිටපු තැනක් තමයි මේ ටිකත් එක්කම අපිට මේ එපිසෝඩ් එකෙන් තවත් අලුත් චරිත බලාගන්න පුළුවන් මිස්‍ටර් 3 වගේ මිස්ටර් 3ගෙ බලයන් තමයි එයාට ඉටි විදින්න පුලුවන් වගේම පාලනය කරන්න පුළුවන් ඒ වගේම එයාගෙ සහායිකාව තමයි මිස් ගෝල්ඩ්වීක් කියන්නෙ එයාට තියෙන්නෙත් අමුතු විදිහෙ බලයක් එයාට පුළුවන් කට්ටියව මෝහනය කරන්න ඇයි නිකෝ රොබින් වගේ බරොක් වර්ක්ස් එකේ දෙවෙනියම ඩීල් එකක් දාන්න මේ දූපතම තෝරගත්තෙ මේ දූපතේ හැංගිලා තියෙන අභිරහස් මොනවද මේක භයානක දූපතක් වේවිද නිකෝ රොබින් කියපු දේ ඇත්තන් වේවිද

මේක ගැන තව කියන්න ඕනි නෑ කතාව බලලම රසවිදිනන් ආරාධනා කරනවා ඊළඟ එපිසෝඩ් එක වෙනකන් එහෙනන් ජය වේවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,488 downloadsDownload One-Piece-S02E04-1.zip48 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

2,488 downloadsDownload Subtitles48 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ෂතිර සහෝ උපසිරැසියට

  2. Sahan Gayantha

    thanks a lot Shathira bro sub ekata

  3. lakshan

    thanks .............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.