සුභ දවසක් හැමෝටම. මේ ඇවිල්ලා කොන්ටිනෙන්ටල් දෙවෙනි කථාංගය. මේක නිකුත් උනේ පහුගිය සැප්තැම්බර 29 වෙනිදා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ඉතිං පරක්කු වෙලා තියෙන නිසා වැඩිය කියන්න දෙයක් නෑ. පහුගිය එපිසෝඩ් එක අමතකයි වගේ නම් පොඩි මතක් කිරීමක් කරගමු. වින්ස්ටන් එයාගෙ සහෝදරයා වෙන ෆ්‍රැන්කිව හොයාගෙන යනවා. ‘මොකද ෆ…

සුභ දවසක් හැමෝටම. මේ ඇවිල්ලා කොන්ටිනෙන්ටල් දෙවෙනි කථාංගය. මේක නිකුත් උනේ පහුගිය සැප්තැම්බර 29 වෙනිදා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ඉතිං පරක්කු වෙලා තියෙන නිසා වැඩිය කියන්න දෙයක් නෑ. පහුගිය එපිසෝඩ් එක අමතකයි වගේ නම් පොඩි මතක් කිරීමක් කරගමු.
වින්ස්ටන් එයාගෙ සහෝදරයා වෙන ෆ්‍රැන්කිව හොයාගෙන යනවා. ‘මොකද ෆැන්කි කොන්ටිනෙන්ටල් හෝටලේ කාසි මුද්‍රකය හොරකම් කරපු නිසා කෝමැක් වින්ස්ටන්ට තර්ජනය කරනවා ෆ්‍රැන්කිව හොයාගන්න කියල. ඒ යන අතරෙදි වින්ස්ටන්ට එයාව පොඩි බලා-කියා ගත්ත චාලි ගෙ ගැන්සිය මුණ ගැහෙනවා. ඒගොල්ලන්ගෙත් උදව් ඇතිව ෆ්‍රැන්කිව හොයන්න වින්ස්ටන් පිටත් වෙනවා. ඔය අතරෙදි තවත් පොඩියට ආයුධ වෙළෙඳාම් කරන තුන් දෙනෙක් ඉන්නවා. මයිල්ස්, ලූ සහ ලෙමී කියලා. එතකොට වින්ස්ටන් දැනගන්නවා මයිල්ස් කියන්නෙ ෆ්‍රැන්කිගෙ යාළුවෙක් බව. ෆ්‍රැන්කි සහ මයිල්ස් දෙන්නා ඉස්සර යුධ භටයෝ දෙන්නෙක්. මේ හැමදේම වෙන අතරෙදි කේඩී කියන රහස් පරික්ෂිකාවත් ෆ්‍රැන්කිව හොයන්න වැඩ පටන් ගන්නවා. එයා හිමීට වැඩේ කරන් යන අතරෙදි ෆ්‍රැන්කිව හොයාගන්න වින්ස්ටන්ට පුළුවන් වෙනවා. වින්ස්ටන් ඉන්නෙ යෙන් කියන එයාගෙ සහකාරිය එක්ක. ෆ්‍රැන්කි එයාගෙ සහෝදරයා නිසා එයාව පාවල දෙන්න වින්ස්ටන්ට අදහසක් නෑ. එයාලව බේරගන්නවා කියන පොරොන්දුව මත ෆ්‍රැන්කිවයි යෙන්වයි අරගෙන වින්ස්ටන් චාලි ඉන්න තැනට එනවා. එතනදි එකෙක් මේගොල්ලන්ව පාවලා දෙනවා. අන්තිමේදි අලුත් ජීවිතයක් ගත කරන්න පටන් ගන්න හැදුවත් කුලී ඝාතකයො දෙන්නෙක් ෆ්‍රැන්කිගෙ ඔළුකට්ට කුඩු කරනවා. ඊට පස්සෙ කාසි මුද්‍රකය සහිත පෙට්ටිය කෝමැක් අතට පත් උනත්, ඒකෙ තිබ්බෙ වඳුරු රූපයක්.
අද කතාව
ඔන්න පහුගිය කතාවම සාරාංශයක් විදිහට දක්වලයි තියෙන්නෙ.වින්ස්ටන් ෆ්‍රැන්කිගෙ මරණය වෙනුවෙන් පලිගැනීමෙ කණ්ඩායමක් නිර්මාණය කරන්න හදනවා. ඒ වෙනුවෙන් හෝටලේට විරුද්ධ වගේම කොන්ටිනෙන්ටල් ඇතුලේ ඉන්න කෙනෙක්වත් වින්ස්ටන්ට ඕන වෙනවා. එහෙනම් අද දෙවෙනි කොටසත් සමගින් එක් වෙන්න කියල ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. අපි ඊළඟ කොටසින් ඉක්මනින්ම මුණ ගැහෙමු. ජය වේවා!
අධ්‍යක්ෂණය – Charlotte Brändström
රචනය – Derek Kolstad, Greg Coolidge, Kirk Ward
නිකුත් කළ දිනය – සැප්තැම්බර් 29, 2023
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,312 downloadsDownload The.Continental.From_.the_.World_.of_.John_.Wick_.S01E02.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Albert Hughes
- #Charlotte Brändström
- #Colin Woodell
- #Editor's Pick
- #Greg Coolidge
- #MaxxA
- #Mel Gibson
- #Mishel Prada
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Continental sinhala sub
- #The Continental: From the World of John Wick
- #The Continental: From the World of John Wick [S01 : E02] Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Ishan Madusha
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Anonymous
Thanks jayawewa....!
Rashid
ඊලග එකත් ඉක්මනට දෙන්න
Anonymous
eelaga eka ikamanata dendoo
Anonymous
E03 koo ikmanata oonee
Pasindu Manujith
Episode 3 ekth ikmnata Denko
Akila Dilhara
Thanks Brother...❤
Sahan Gayantha
thanks a lot Buwanaka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Continental: From the World of John Wick [S01 : E02] Sinhala Subtitles | පලිගැනීමේ උදෙසා කණ්ඩායමක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/continental-poster-01.jpg)




බොහෝම ස්තූතියි...