සුභ දවසක් හැමෝටම. දැන් අපි සීරීස් එකේ අවසාන එපිසෝඩ් එකටයි මේ ඇවිත් තියෙන්නෙ. ඒ කියන්නෙ තුන් වෙනි එපිසෝඩ් එක. අපි එහෙනම් පහුගිය කොටස යන්තම් මතක් කර ගමු. මේ වෙද්දි වින්ස්ටන් කණ්ඩායමක් හදාගෙන තියෙනවා කොන්ටිනෙන්ටල් හෝටලේට පහර දෙන්න. ඒත් එක්කම කේඩී කියන රහස් පරීක්ෂිකාව බොහොම සූක්ෂමව වින්ස්ටන්ව හොයන වැඩ…

සුභ දවසක් හැමෝටම. දැන් අපි සීරීස් එකේ අවසාන එපිසෝඩ් එකටයි මේ ඇවිත් තියෙන්නෙ. ඒ කියන්නෙ තුන් වෙනි එපිසෝඩ් එක. අපි එහෙනම් පහුගිය කොටස යන්තම් මතක් කර ගමු.
මේ වෙද්දි වින්ස්ටන් කණ්ඩායමක් හදාගෙන තියෙනවා කොන්ටිනෙන්ටල් හෝටලේට පහර දෙන්න. ඒත් එක්කම කේඩී කියන රහස් පරීක්ෂිකාව බොහොම සූක්ෂමව වින්ස්ටන්ව හොයන වැඩේ දිගටම කරන් යනවා. ඒත් එක්කම හෝටලය ඇතුලෙනුත් උදව් අවශ්‍ය නිසා චාරොන්ට තමන් එක්ක එකතු වෙන්න කියල වින්ස්‍ටන් ඉල්ලා සිටිනවා. ඔය විදිහට කතාව සිද්ධ වෙන අතරෙ කෝමැක් විසින් හෝටලේ වාදකයව නිකරුණේ මරලා දානවා. අද කොටසෙදි අපිට දැනගන්න ලැබේවි, වින්ස්ටන්ට කෝමැක්ගෙන් පළිගන්න ලැබේවිද, කේඩීගෙ අරමුණ මොකක්ද, චාරොන් කෝමැක්ට විරුද්ධ වෙලා වින්ස්ටන් එක්ක එකතු වේවිද වගේ ගොඩක් දේවල්.

-කොන්ටිනෙන්ටල් කතා මාලව රූගත කළ නිව්යෝක් කොන්ටිනෙන්ටල්-
මේක දැනට කොටස් තුනක මිනි සීරීස් එකක්. මේ වෙද්දි නම් මේකෙ දෙවෙනි සීසන් එකක් ඒවිද නැද්ද කියල හරියටම ප්‍රකාශයක් කරලා නැහැ. සමහරවිට නුදුරු අනාගතේදි එන්න ඉඩ තියෙනවා, නොඑන්නත් ඉඩ තියෙනවා. අවසාන වශයෙනුත් සීරිස් එක කරන්න අවස්ථාවක් දුන්නු විමා අයියට ස්තූති වන්ත වෙනවා. එහෙනම් ජෝන් වික්ගෙ අපරාධ ලෝකයෙ ඉඳන් මං සමුගන්නවා. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,720 downloadsDownload The-Continental-From-the-World-of-John-Wick-S01-E03.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Albert Hughes
- #Charlotte Brändström
- #Colin Woodell
- #Editor's Pick
- #Greg Coolidge
- #MaxxA
- #Mel Gibson
- #Mishel Prada
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Continental sinhala sub
- #The Continental: From the World of John Wick
- #The Continental: From the World of John Wick [S01 : E03] Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
bimsara
Eranga Malalarathna
thanks bro
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Akila Dilhara
Thanks Brother...❤
Sahan Gayantha
thanks a lot Buwanaka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Continental: From the World of John Wick [S01 : E03] Sinhala Subtitles | දිවි නහගන්න මෙහෙයුම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/continental-poster-01.jpg)



thanks machn