Watch Trailer

The Day of the Jackal [S01 : E10] Sinhala Subtitles | ජයග්‍රහණය කාටද ? [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ අවසාන කොටස.පහුගිය කොටසෙදි ජැකල්ගෙ ඉලක්කය ඩැහැ ගන්න ඔහු සමත්වෙන අයුරු අපිට දැකගන්න ලැබුනා.ඉතිං ඒ සාර්ථකත්වයත් සමඟ කතාව අවසන් වුනේ වඩාත් කුතුහලය දනවන අයුරින්. ඉතිං මේ අවසාන කොටසෙදි ඔයාලා හැමෝටම ගැටළුව…

 

The Day of the Jackal Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ අවසාන කොටස.පහුගිය කොටසෙදි ජැකල්ගෙ ඉලක්කය ඩැහැ ගන්න ඔහු සමත්වෙන අයුරු අපිට දැකගන්න ලැබුනා.ඉතිං ඒ සාර්ථකත්වයත් සමඟ කතාව අවසන් වුනේ වඩාත් කුතුහලය දනවන අයුරින්.

ඉතිං මේ අවසාන කොටසෙදි ඔයාලා හැමෝටම ගැටළුවක් වෙලා තියෙන අනිත් කරුණු වලටත් පිළිතුරු ලැබේවි.

විශේෂයෙන්ම ජැකල්ව නීතියේ රැහැනට හසුවේද ? බියංකාට අහිමිව ගිය තම මෙහෙයුම නැවතත් තමා සතු කර ගන්නට ලැබේවිද ? අවසානයේ මේ සියල්ලන්ගේ ඉරණම කෙලෙස විසදේද යන්න ඔයාලට මේ කොටසෙදි දැකගන්න ලැබේවි.

ඉතිං කොටස් දහයක් පුරා මා සමඟ රැදී සිටිමින් The Day of the Jackal කතා මාලාව නැරඹු ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ වගේම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයේ හැමෝටමත් මේ මොහොතේ ස්තූති කරනවා.ඒවගේමයි මේ වගේ කතා වලට ඉදිරියටත් උපසිරැසි ලබාදෙන්න ඔයාලගෙ දිරි ගැන්වීමත් ගොඩක් වැදගත්. ඉතිං වචනෙකින් හරි කමෙන්ට් එකක් දාපු හැමෝටම වගේම රේට් එකක් දුන්න ඔයාලා හැමෝටමත් මේ මොහොතේ මම ස්තූතිය පිරිනමනවා. ඉතිං තවත් අළුත් වැඩකින් පුළුවන් හැකි ඉක්මනින් එන්නට බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා. එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජය.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,370 downloadsDownload The.day_.of_.the_.jackal.S01E10.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

3,370 downloadsDownload Subtitles20 KB

5 comments

  1. kaveen

    mobland ekath genna balanna bro. thank you.

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි මචං මේ සීරිස්එකට කම්ප්ලීට්ම සබ් දුන්නට......
    මේක සබ් දෙනකම්ම බලං හිටපු එකක්.........
    බොහෝම ස්තූතියි ඔයාගේ කාලයයි මහන්සියයි වැයකරල මේකට සිංහල උපසිරැසි හදල දුන්නට.....

  3. Asanga Basooriya

    me set ekata sub dunnata thank you machan.. jayama wewa..

  4. Sahan Gayantha

    thanks a lot Fernando saho sub ekata

  5. Kavee

    බොහෝම ස්තූතියි සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට ❤️