Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. අද දෙවෙනි කොටස. අශුගෙ ආගමනය, නවීන සමාජයට හුරු වීම දරන උත්සාහය, සහෝදරයාගේ ව්‍යාපාර, පැරණි මිතුරෝ මේ සියල්ල පළමු වැනි කොටසින් දැක්කා. නැවත සිය සහෝදරයා තමන් පසු පස ඒම සහ සිය පවුලට සම්බන්ධ වීම මැක්ස් කෙසේ ඉවසයිද? ඔහුගේ යාවජීව මිතුරන්ගේ ප්‍රතිචාරය. ව්‍යාපාර වලි…

ආයුබෝවන්. අද දෙවෙනි කොටස.
අශුගෙ ආගමනය, නවීන සමාජයට හුරු වීම දරන උත්සාහය, සහෝදරයාගේ ව්‍යාපාර, පැරණි මිතුරෝ මේ සියල්ල පළමු වැනි කොටසින් දැක්කා. නැවත සිය සහෝදරයා තමන් පසු පස ඒම සහ සිය පවුලට සම්බන්ධ වීම මැක්ස් කෙසේ ඉවසයිද? ඔහුගේ යාවජීව මිතුරන්ගේ ප්‍රතිචාරය. ව්‍යාපාර වලින් ඔහුව ඈත් කර තැබීමේ උත්සාහය මෙන්ම අශූගේ අනාරාධිත සහයෝගය කුමන විදිහට බලපායිද?
ශාස්ත්‍රී කොළණියේ ජනතාව කෙසේ හෝ ඉවත් කර තමන්ගේ සිහින ව්‍යාපෘතිය ඉදි කර ගැනීමට ඇති එකම බාධකය දේශ්මුක් පවුල ලොකු අභියෝගයක් වගේ පේනවා. ඒ නිසා ශාස්ත්‍රී කොළණියේම පදිංචියට ගිය අශූගේ සහයෝගය ලබා ගත යුතුද? මේ කොටස බලන්න.

එහෙනම් තෙවන කොටසින් හමු වෙමු
Kankhajura S04 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
626 downloadsDownload Kankhajura-S01E02.zip17 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
Kankhajura S04 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
2 comments
Sahan Gayantha
Buddhika laKMal
බොහෝම ස්තූතියි බන්දුල සහෝ සබට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks a lot brother sub ekata