Watch Trailer

The Day of the Jackal [S01 : E09] Sinhala Subtitles | මෙහෙයුම සාර්ථකයි [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ නවවන කොටස සදහා උපසිරැසියි.ඉතිං ඔන්න අපි ටිකෙන් ටික දැන් මේ කතාවේ අවසානයටත් ලගාවෙලා ඉන්නෙ. ඉතිං බලපු කොටස් හැම එකක් අතරින්ම පහුගිය කොටස ටිකක් විශේෂයි කියලා බලපු ඔයාලා හැමෝටම⁣ තේරෙන්න ඇති.ඒකට හේතුව තමා ඒ ක…

 

The Day of the Jackal Sinhala Subtitles

එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ නවවන කොටස සදහා උපසිරැසියි.ඉතිං ඔන්න අපි ටිකෙන් ටික දැන් මේ කතාවේ අවසානයටත් ලගාවෙලා ඉන්නෙ.

ඉතිං බලපු කොටස් හැම එකක් අතරින්ම පහුගිය කොටස ටිකක් විශේෂයි කියලා බලපු ඔයාලා හැමෝටම⁣ තේරෙන්න ඇති.ඒකට හේතුව තමා ඒ කොටසෙදි තමයි අපිට මේ ජැකල් උපත ලබන්නෙ කොහොමද කියලා දැකගන්න පුළුවන් වෙන්නෙ.ඉතිං ඇත්තටම ජැකල් කියන්නෙ කව්ද ඔහු මේ දේවල් වලට යොමු වෙන්න මුල පිරුවේ කොතනින්ද කියලා අපිට ඒ කොටසින් දැක ගන්න පුළුවන් වුනා.ඒ වගේම ජැකල්ගෙ කුරුමානම අසාර්ථක වීමත් සමඟ ඔහුට UDC ව මරනයට පත් කරන්න කොන්ත්‍රාත්තුව ලබා දුන්න පුද්ගලයොත් හොදටම කලබල වෙනවා.

ඒ වගේම ජැකල්ගෙ රූප සටහනක් ස්පාඤ්ඤ රූපවාහිනී නාලිකා වල ප්‍රචාරය කිරීමත් සමඟ ඔහුගේ පවුලෙ උදවියත් මේ පුද්ගලයා දිහා තව තවත් සැකයෙන් බලන්න ගන්න අයුරුත් අපි ඒ කොටසෙදි දැක්කා.අනිත් පැත්තෙන් UDC ට ප්‍රහාරයක් එල්ල කරන්න ඔහුගේම ආරක්ෂක අංශයේ පුද්ගලයෙක් කටයුතු කිරීමත් එක්ක ඔහු කළබල වෙනා ඉන්න අයුරුත් අපිට පහුගිය කොටසින් දකින්න ලැබුනා.

ඉතිං මේ හැමදේමත් එක්ක අවසානය කෙබදු වෙයිද කියලා දැන ගන්නම් ඔයාලට අවසන් කොටස් දෙකත් නරඹන්නම සිද්ධවෙනවා.එහෙනම් දහවන කොටසින් පුළුවන් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා.එහෙනම් ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,421 downloadsDownload The.day_.of_.the_.jackal.S01E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

3,421 downloadsDownload Subtitles22 KB

3 comments

  1. kaveen

    thawa ekayi . thank you.

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

  3. Sahan Gayantha

    thanks a lot Kasun brother sub ekata