හැමෝටම ආයුබෝවන්, ඉතිං කලින් කතාංගයෙන් අපි දැක්ක භූකම්පනය නිසාවෙන් ෆුකුෂිමා බලාගරයට අත්වුණු බරපතල ඉරණම කොහොමද කියල. ඔවුන් මේ වෙද්දි සිටින්නෙ සම්පූර්ණම විදුලි බලය ඇණහිටීම හේතුවෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක.. ඉතිං අද අපි බලමු ඔවුන් තම බලාගාරයේ පාලක පද්ධති වෙනුවෙන් අවශ්‍ය කරන විදුලි බලය ලබා ගැනීමට කුමන…

හැමෝටම ආයුබෝවන්,
ඉතිං කලින් කතාංගයෙන් අපි දැක්ක භූකම්පනය නිසාවෙන් ෆුකුෂිමා බලාගරයට අත්වුණු බරපතල ඉරණම කොහොමද කියල. ඔවුන් මේ වෙද්දි සිටින්නෙ සම්පූර්ණම විදුලි බලය ඇණහිටීම හේතුවෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක..
ඉතිං අද අපි බලමු ඔවුන් තම බලාගාරයේ පාලක පද්ධති වෙනුවෙන් අවශ්‍ය කරන විදුලි බලය ලබා ගැනීමට කුමන ප්‍රයත්නයක් දරාවිද කියල. ඒ අතරම ඔවුන් බලාපොරොත්තු වීමට බියජනකම දේටද ඔවුන්ට මුහුණ දීමට සිදුවනවා. ඒ ප්‍රතික්‍රියාකාරයේ ජල මට්ටම පහල බසින බව දැනගැනීමෙන්. ඉතිං මේ සඳහා ඔවුන් සූදනම් වන්නේ කොහොමද? බලාගාරය වටා සිටින සිවිල් ජනතාව සඳහා සිදුකරන්නේ කුමක්ද? ජල මට්ටම අවධානම් අධියරට වඩා අඩුවීමට පෙර ඔවුන්ට සැලසුමක් සාදා ගත් හැකි වේවිද?
මේ ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන අද කතාංගයත් නරඹන්න….
ඉක්මණින්ම මීලඟ කතාංගය එක්ක හමුවෙමු…
PS – කථාමාලාව ජපන් භාෂාවෙන් යුතු වීම නිසා සිංහල උපසිරැසි ගන්වීමට ඉන්ග්‍රීසි උපසිරැසියක් අනුගමනය කිරීමට සිදුවී ඇති නිසා සමහර ඛණ්ඩයන් වල නිවැරදිම අර්ථ ගැන්වීම මදක් වෙනස් වීමක් සිදුවිය හැකියි.. ඒ වෙනුවෙන් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා… ස්තූතියි…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
3,686 downloadsDownload The.Days_.2023.S01E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
6 comments
Buddhika Lakmal
sandun hapauarachchige
thanks sahoo suparb series eka anith tikath ikmanatama damu.. jaya wewa...
sanjaya senarathne
sub eake error eakak eanawa poddak balanna 2168 line eaka
Manu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Days [S01: E02] Sinhala Subtitles | හදිසි ඉවත්කිරීමක් අවශ්‍යමද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/The-Days-2023-Japan-tv-a.jpg)



තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥