හැමෝමට ආයුබෝවන්, අද කථාංගයේදී බලාගාර පාලන මණ්ඩලයට තවත් දරුණු ආකාරයේ අභියෝගයකට මුහුණපෑමට සිදුවනවා. ඒ නොසිතූ ලෙසින් රැඳවුම් කුටි පීඩනය ශීඝ්‍රයෙන් ඉහලයාමට පටන් ගැනීම නිසාවෙනුයි. බලාගාරය සැලසුම් කිරීමේදී ලබාදෙන උපරිම ප්‍රශස්ත පීඩයනත් ඉක්මවා මෙම පීඩනය අස්ථාවර වීම පාලනාධිකාරය හට වැළැක්විය නොහැකිවනවා. ඔවු…

හැමෝමට ආයුබෝවන්,
අද කථාංගයේදී බලාගාර පාලන මණ්ඩලයට තවත් දරුණු ආකාරයේ අභියෝගයකට මුහුණපෑමට සිදුවනවා. ඒ නොසිතූ ලෙසින් රැඳවුම් කුටි පීඩනය ශීඝ්‍රයෙන් ඉහලයාමට පටන් ගැනීම නිසාවෙනුයි.
බලාගාරය සැලසුම් කිරීමේදී ලබාදෙන උපරිම ප්‍රශස්ත පීඩයනත් ඉක්මවා මෙම පීඩනය අස්ථාවර වීම පාලනාධිකාරය හට වැළැක්විය නොහැකිවනවා. ඔවුන් දැන් සිටින්නේ භයානක විකිරණ විමෝචක පිපුරුම් කිහිපයක් අභිමුඛයේයි..
ඔවුනට තිබෙන එකම විසඳුම ප්‍රතික්‍රියාකාරක ඇතුළත අධික පීඩිත වායූන් වායොගෝලය වෙත මුදාහැරීමයි. ඒ න්‍යෂ්ටික බලාගාරයක් වෙන්ට් කිරීමක් සිදුකරන ලොව පලමුවන වතාවයි…
ඉතින් ඔවුන්ට කුමන ආකාරයේ ගැටළු වලට මුහුණ දීමට සිදුවේවිද?
කවුරුන් හට මේ සඳහා බලාගාරය තුළට යාමට සිදුවේවිද??
එහෙනම් අද කතාංගය සමඟත් එක්වන්න…..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,706 downloadsDownload The.Days_.2023.S01E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
4 comments
Buddhika Lakmal
Manu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Days [S01: E03] Sinhala Subtitles | විකිරණශීලී විමෝචනයන් අවම වේවිද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/The-Days-2023-Japan-tv-a.jpg)



තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥