අද කතාංගයෙන් අපට බලාගාරය තුළට පරීක්ෂාවට ගමන් කරන ලද පිරිස ඔවුන්ගෙ මීලඟ අභියෝයගන්ට මුහුණ දෙන ආකාරය කෙසේද යන්න දැනගන්න පුළුවන්. මේ වන විට හැමෝම සිටින්නෙ බලාගාරය තුළ විකිරණ මට්ටම පිළිබඳව කිසිවෙකුටත් හරිහැටි අවබෝධයක් තොරවයි. ඉතිං මේ පිරිස නිසාවෙන් අපට දැනගත හැකිවනව මේ වන විට බලාගාරය ඇතුළත භයානක තත්වය ක…

අද කතාංගයෙන් අපට බලාගාරය තුළට පරීක්ෂාවට ගමන් කරන ලද පිරිස ඔවුන්ගෙ මීලඟ අභියෝයගන්ට මුහුණ දෙන ආකාරය කෙසේද යන්න දැනගන්න පුළුවන්. මේ වන විට හැමෝම සිටින්නෙ බලාගාරය තුළ විකිරණ මට්ටම පිළිබඳව කිසිවෙකුටත් හරිහැටි අවබෝධයක් තොරවයි. ඉතිං මේ පිරිස නිසාවෙන් අපට දැනගත හැකිවනව මේ වන විට බලාගාරය ඇතුළත භයානක තත්වය කුමන ආකාරයකද යන්න.

ඒත් ඒ ඔවුන් ඔබ සිතා සිටය ආකාරයේ විකිරණ මට්ටමක් වේවිද?
විකිරණ අවධානමත් සම්ඟ බලාගාර කාර්යමණ්ඩලය හැමෝම සේවය කිරීමට ෛදිරිපත් වේවිද?

එහෙනන්, අද කථාංගයත් රසවිඳින්න..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

2,481 downloadsDownload The.Days_.2023.-S01E04.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල් කිරිල්ලාවල

Subtitles

2,481 downloadsDownload Subtitles20 KB

6 comments

  1. TRADING PRO ACADEMY

    THANK YOU BOSHA

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. PCVENOM

    ikamanata anith tikath damu thanks

  4. Manu

    Godak Sthuthi..Jaya wewa!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dewadithya

    Thanks for Sub!