පෙර කථාංගය සමඟ අපි බලාගරය තුළ මේ වන විට පවතින අති අවධානම් තත්වය කොහොමද කියල අදසහක් ලබා ගත්තනෙ. ඉතිං දැන් ප්‍රතික්‍රියාකාරයයන් සිසිල් කරවීමට පිටතින් ජලය පොම්ප කිරීමටත් ගැටළු කාරී තත්වයන් ගොඩනැගෙමිනුයි තිබෙන්නෙ. ඒ පොම්ප කිරීම සඳහා අවශ්‍යවන මිරිදිය ජලය කෙමෙන් අවසන්ව යාම සමඟයි.. ඉතිං බලාගාර කළමනාකරු යො…

පෙර කථාංගය සමඟ අපි බලාගරය තුළ මේ වන විට පවතින අති අවධානම් තත්වය කොහොමද කියල අදසහක් ලබා ගත්තනෙ. ඉතිං දැන් ප්‍රතික්‍රියාකාරයයන් සිසිල් කරවීමට පිටතින් ජලය පොම්ප කිරීමටත් ගැටළු කාරී තත්වයන් ගොඩනැගෙමිනුයි තිබෙන්නෙ. ඒ පොම්ප කිරීම සඳහා අවශ්‍යවන මිරිදිය ජලය කෙමෙන් අවසන්ව යාම සමඟයි..
ඉතිං බලාගාර කළමනාකරු යොෂීඩා මේ වෙනුවෙන් මුහුදු ජලය යොදවාගැනීමට යෝජනා කර සිටිනවා. එහෙත් මේ වනතුරු කිසිවෙකුත් ප්‍රතික්‍රියාකාරක සිසිලනය වෙනුවෙන් මුහුදු ජලය භාවිත කර නැහැ. ඒ හේතුවෙන් පෙර අධීක්ෂණයන් සිදුකිරීමට පෙර මුහුදු ජලය පොම්ප කිරීමට මව් සමාගමෙන් අවසර ලැබෙන්නෙ නැහැ.
ඉතිං යොෂීඩා කුමක් තෝරාගනීවිද? ඔහුට තවත් පරීක්ෂාකිරීම් වෙනුවෙන් කාලයක් තිබේවිද? මේ වෙලාවෙ අනුමතියන් ලබා ගැනීමට සමාගමට පිස්සු හැදිලද? කුමක් සිදු වේවිද?
අද කතාවත් සමඟ එකතුවන්න….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,690 downloadsDownload The.Days_.2023.-S01E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
5 comments
sanjaya senarathne
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥hgh
Manu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Advertisement
![The Days [S01: E05] Sinhala Subtitles | සමාගමට පිස්සු හැදිලද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/The-Days-2023-Japan-tv-a.jpg)



thank you for subtitle