බලාගාරයට නරකම තත්වයට මුහුණදීමට සිදුවේවිද ? සමස්ථ ජපාන භූමි ප්‍රමානයෙන් තුනෙන් එකක් ? ජපානයම මුඩු බිමක් වේවිද ? මේ සෑම දේම ජපාන අග්‍රාමාත්‍ය තුමාගෙ සිතට මේ වෙලාවෙ කෙතරම් පීඩනයක් ඇතිම්කරාවිද, ඒ පීඩනයම ඔබේ සිතටත් නැගේවි. එහෙනම් මෙම කතා මාලාවෙ අවසාන කථාංගය සමඟින් අපි එක්වෙමු.. PS – න්‍යෂ්ටික බලාගාරයනුත…

බලාගාරයට නරකම තත්වයට මුහුණදීමට සිදුවේවිද ?
සමස්ථ ජපාන භූමි ප්‍රමානයෙන් තුනෙන් එකක් ?
ජපානයම මුඩු බිමක් වේවිද ?

මේ සෑම දේම ජපාන අග්‍රාමාත්‍ය තුමාගෙ සිතට මේ වෙලාවෙ කෙතරම් පීඩනයක් ඇතිම්කරාවිද, ඒ පීඩනයම ඔබේ සිතටත් නැගේවි. එහෙනම් මෙම කතා මාලාවෙ අවසාන කථාංගය සමඟින් අපි එක්වෙමු..

PS – න්‍යෂ්ටික බලාගාරයනුත් න්‍යෂ්ටික බෝම්බ ආකාරයටම පුපුරා යනව කියන එක ගොඩක් දෙනෙක් විශ්වාස කරන වැරදි මතයක්. ලොව කිසිඳු න්‍යෂ්ටික බලාගාරයක න්‍යෂ්ටික පුපුරුමක් සිදුව නැහැ. එවැන්නක් සිදුවීමටත් කිසිඳු හැකියාවකුත් නැහැ. න්‍යෂ්ටික පිපිරීමක් සිදුවුවහොත් න්‍යෂ්ටික බෝම්බයක ප්‍රමානය හා සලකා බැලීමේදී බලාගාරය ඉඳිකල ස්ථානය හෝ හඳුනාගැනීමට කිසිවෙකුට හොහැකිවේවි. සෑම විටම සිදුවන්නේ අධික පීඩනයකින් යුතු විකිරණශීලී අපද්‍රව්‍ය මිශ්‍රිත දූෂිත වායූන් නිදහස් වීම පමණයි….

එහෙනම්, තවත් කතා මාලාවක් සමඟින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

2,527 downloadsDownload The.Days_.2023.S01E08.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles by

ලහිරු ලක්මාල් කිරිල්ලාවල

Subtitles

2,527 downloadsDownload Subtitles31 KB

5 comments

  1. Manu

    Mulu series ekema sub ikmnta hodata karala dmmta bohoma sthuthi.. Jaya wewa!

  2. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Dewadithya

    Thanks for Sub!

  5. Vinusha R

    ලබා දුන්න හැම sub එකකටම ස්තූතියි...!