ෆුකුෂිමා බලාගාරයේ තත්වය තව තවත් නරක අතටම පත්වෙමින් තිබෙනවා. තම සගයන්ගේ ආරක්ෂාව උදෙසා බලාගාර කළමනාකරු යොෂීඩා විසින් බලාගාරයේ පවැත්මට අනිවාර්ය කාර්යමණ්ඩලය පමණක් රඳවාතබා ගෙන ඉතිරි පිරිස් සඳහා ඉවත් කරවීමකට අවසර ඉල්ලා සිටිනවා… ඉතිං තත්වය දැන් එතරන්ම අවධානම් වේවිද? යොෂිඩාගේ ඉල්ලීමට කුමක් සිදුවේවිද? ඔවුන්…

ෆුකුෂිමා බලාගාරයේ තත්වය තව තවත් නරක අතටම පත්වෙමින් තිබෙනවා. තම සගයන්ගේ ආරක්ෂාව උදෙසා බලාගාර කළමනාකරු යොෂීඩා විසින් බලාගාරයේ පවැත්මට අනිවාර්ය කාර්යමණ්ඩලය පමණක් රඳවාතබා ගෙන ඉතිරි පිරිස් සඳහා ඉවත් කරවීමකට අවසර ඉල්ලා සිටිනවා…

ඉතිං තත්වය දැන් එතරන්ම අවධානම් වේවිද?
යොෂිඩාගේ ඉල්ලීමට කුමක් සිදුවේවිද?
ඔවුන් හැමෝටම ජීවිත පිදීමට සිදුවේවිද?
තත්වය හොඳ අතට හැරෙවිද??

අද කතාංගය සමඟ එකතුවන්න..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

2,188 downloadsDownload The.Days_.2023.-S01E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

2,188 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥f

  2. Manu

    Godak sthuthi..Jaya wewa!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.