කොහොමද මිත්‍රවරුනි.. ඔන්න එහෙමනම් මට තමයි DEFENDERS කතාමාලාවේ තෙවැනි කොටස බාර වුනේ. හරි එහෙමනම් කෙලින්ම කතාවට බහින්නම්කො..අද කොටසින් පෙන්නනවා ඉලෙක්ට්‍රාගේ පුනරුත්පත්තිය. මතක ඇතිනේ ඩෙයාඩෙවිල් කතාමාලාවේදී ඉලෙක්ට්‍රා මරණයට පත් වෙනවා.. හෑන්ඩ් එක ඇයව යළිත් ජිවයට අරන් එනවා. හැබැයි ඒ ඉලෙක්ට්‍රා විදිහටනම්…

කොහොමද මිත්‍රවරුනි.. ඔන්න එහෙමනම් මට තමයි DEFENDERS කතාමාලාවේ තෙවැනි කොටස බාර වුනේ. හරි එහෙමනම් කෙලින්ම කතාවට බහින්නම්කො..අද කොටසින් පෙන්නනවා ඉලෙක්ට්‍රාගේ පුනරුත්පත්තිය. මතක ඇතිනේ ඩෙයාඩෙවිල් කතාමාලාවේදී ඉලෙක්ට්‍රා මරණයට පත් වෙනවා.. හෑන්ඩ් එක ඇයව යළිත් ජිවයට අරන් එනවා. හැබැයි ඒ ඉලෙක්ට්‍රා විදිහටනම් නෙවෙයි බ්ලැක් ස්කයි විදිහට.
ඔන්න ඔය අලකලංචි සේරම වෙන අස්සේ තමයි ක්ලෙයා ලූක්වයි ඩැනීවයි මුණ ගස්සවන්නේ. ක්ලෙයා සහ කොලීන්ට මේ දෙන්නව සුහද කරවන්න අවශ්‍ය වුනත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. තව අපේ හෙල්ස් කිචන්වල යක්ෂයා එනම් ඩෙයාඩෙවිල්ට ජෙසිකාව මුණගැහෙනවා. කොහොමින්හරි මේ කොටහෙන් දැකගන්න පුළුවන් මේ හතරකට්ටුව හෑන්ඩ් එකට විරුද්ධව එකම තැනක සටන් කරනවා. හොදයි එහෙමනම් මං මෙතෙකින් සමුගන්නවා.. ඊලග කොටස ඔයාලට වෙනත් සහෝදරයෙක් රැගෙන එයි. ඔබ සැමට ජයෙන් ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
12,380 downloadsDownload The-Defenders-S01E03.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
51 comments
chalitha
Deardevill
Elaa elaa brooo... fattaa ikmanata sub eka awa ... anik tiak ikmanata demu. Gd luck !!!
Udara Damith B/K
තාම දෙවෙනි කොටස බැලුවෙත් නෑ
ස්තුතියිMeNu
Adarey bng ublta.. Ikmya sub eka enva gdk vatinva..
nuwan
thanks!!!!!!!!
tharindu
බුදු අම්මෝ දෙනවනේ හිටු ගාල
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ....
tharindu gunarathna
thanks
Gathsara Umesh Kumara
Maduka...ayyee bohoom sthuthiyi
.
Ikmnt 4th dendkoo...LSM HUSKAA
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
kasun chaturanga
උපසිරැසියට බොහොම ස්තූතියි
Viraj tharuka
THANKS SUB AKATA BRO!ILAGA AKATH IKAMANATA DANNO!!!
Hell99
KAVINDA GAMAGE
ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Sajeevi
Thanks
අසිත
Ealma saho thanks
asitha
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Samitha
Niyamai bro...ilaga epi wala sub tikath ikmnta demu
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shan
හම්මේ මෙන්න 3වෙනි එකත් දීලා.
මුන් සෙට් එකනම් අපේ flash කොල්ලටත් (කවිඳු සහෝ) වඩා හපන්.. :D
sub එකට බොහොමත්ම ස්තුතියි මධුකප්‍රිය සහෝ. ;)
තව අතරමග නවත්තල තියෙන series කිහිපයක්ම තියෙනවා.
පුලුවන්නම් ඒවත් මේවගේම ඉක්මනින්ම අවසන් කරලා සම්පූර්ණ කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා.
ජය වේවා!!Jayz
Pattama series ekak ....
Thanx sahoo sub ekata ...
Download karana kattiya torrent counter eke thiyena ewa ganna epa ....
Man gaththa epi 3ma sound na ...Kasun
බොහොම ස්තූතියි සහෝ......
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි ඉක්මනටම උපසිරැසිය දෙනවට. ජය වේවා..
nirodha uthpala
supergirl nati hinda maduwath vadata bahala obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro supergirl valin hamuvemu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hemal
Thank you
Mahesh
Sub ekata thanx
Kasun Widusha
Tnx mcn
එල්.සී. දමැල්
Thanks Madu
Chamara Asanka
Kepakirima agayanwa kollo jaya wewa
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
tharangani
thanx
lahiru
tanxxx bro supirii
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ.
silent$
Paharaaaaaaaaaaaaa
sam
thank you
Hasitha Chathuranga
බොහොම ස්තූතියි සහෝ……
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
shasith sandaruwan
හම්මේ මධුකයා ටික කාලෙකින් මයෙහිතේ සබක් දුන්නේ.
සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!lakshan
බොහොම ස්තූතියි සහෝ.
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
Janitha Pasan
බොහොම ස්තූතියි!!!
Milinda Sadaruwan
Thank you broo
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Milinda Sadaruwan
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල බ්‍රො බොහොම ස්තූතියි