Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 20] with Sinhala Subtitles | ලියාඕදොන්ග් ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

රජතුමත් එක්ක දඩයමේ යන්ඩ ආරාධනාවක් සෙනෙවි සොන්ග්යේට ලැබුණ බව මතක ඇතිනෙ. මේක චෝයි යන්ග් රජතුමත් එක්ක එකතු වෙලා කරන කපටි වැඩක්. ඔවුන්ට ඕනෙ සෙනෙවි සොන්ග්යේව කොහොමහරි නැති කරලා දාන්ඩ. ඔහු සතුව තියෙන මහජන ප්‍රසාදය නැති කරන්ඩ. ඒ නිසා රජු සෙනෙවි සොන්ග්යේට ලියාඕ දොන්ග් ආක්‍රමණය කරන්ඩ සූදානම් වෙන්ඩ කියලා අණ…

රජතුමත් එක්ක දඩයමේ යන්ඩ ආරාධනාවක් සෙනෙවි සොන්ග්යේට ලැබුණ බව මතක ඇතිනෙ. මේක චෝයි යන්ග් රජතුමත් එක්ක එකතු වෙලා කරන කපටි වැඩක්. ඔවුන්ට ඕනෙ සෙනෙවි සොන්ග්යේව කොහොමහරි නැති කරලා දාන්ඩ. ඔහු සතුව තියෙන මහජන ප්‍රසාදය නැති කරන්ඩ. ඒ නිසා රජු සෙනෙවි සොන්ග්යේට ලියාඕ දොන්ග් ආක්‍රමණය කරන්ඩ සූදානම් වෙන්ඩ කියලා අණ කරනවා. ඇත්තටම ඒක සියදිවි හානි කරගන්නවා වගේ වැඩක්. මොකද එයාලාට ආහාර සපයගන්න වෙන්නෙ යන අතරමඟ. සටන සිදු වුණහම සෙබලුන්ගෙන් අඩක් පමණ මිය යන්ඩ ඉඩ තියෙනවා. එතකොට ලොකු ජීවිත හානියක් සටන් කරලා අත්පත් කරගත්තත් ආරක්ශා භූමිය කරන්න තරම් සෙබලුන් පිරිසක් එතකොට ගෝර්යෝ හමුදාවෙ ඉතිරි වෙන්නෙ නැහැ. ඉතින් මේ ගමන යනවා කියන්නෙ ආයෙ ආපසු පැමිනීමක් නැති රාජකාරියක්. ඒවගේම මිනිස්සු ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවක රජු ආක්‍රමණයකට සූදානම් වෙන එක ගැන සෙනෙවි සොන්ග්යේ බොහොම කණගාටු වෙනවා. ඔහු රජුගෙ අදහසට එකඟ වෙන්නෙ නැහැ. රජුගෙ අණට අකීකරු වෙනවා කියන්නෙ ද්‍රෝහිකමක්නෙ. ඉතින් සෙනෙවි සොන්ග්යේට සටනට යන්ඩ වෙයිද? නැද්ද?

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E20.151208.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,584 downloadsDownload Six-Flying-Dragons-E20.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,584 downloadsDownload Subtitles29 KB

14 comments

  1. Hashani

    Godak lassanai kathawa..thnks akkee..

  2. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … … … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  4. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  5. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      oh sry....saho nemei sis ne....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Mahesh

    Sub ekata thanx

  9. ishani shanika

    sub ekata thanx

  10. Stranger

    thanks

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. Krishani

    Thank you

  13. Krishani

    Thank you so much