Watch Trailer

The Defenders [S01 : E02] with Sinhala Subtitles | හක්ක රිදෙන්නම..! [සිංහල උපසිරැසි සමඟ]

හරි කොහොමද කට්ටියටම ඔන්න මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරන් ඉක්මනටම ඔයාලා ගාවට ආවා මෙක නම් ඉතින් හැමොම කාලයක් තිස්සේ එනකන් මග බලන් හිටපු එකක්.ඒ වගේම සබන් බොල විරයොන්ගේ කතා වගේ නම් නෙවේ ඉතින් මෙක පට්ටෙටම තියෙනවා. හරි වැඩිය කතාවක් බහක් නැතුව කතාව පැත්තට හැරුනොත් පලමුවෙනි කොටසදි අපිට මුලින්ම දකින්න ලැබෙ…

 

හරි කොහොමද කට්ටියටම ඔන්න මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරන් ඉක්මනටම ඔයාලා ගාවට ආවා මෙක නම් ඉතින් හැමොම කාලයක් තිස්සේ එනකන් මග බලන් හිටපු එකක්.ඒ වගේම සබන් බොල විරයොන්ගේ කතා වගේ නම් නෙවේ ඉතින් මෙක පට්ටෙටම තියෙනවා.

හරි වැඩිය කතාවක් බහක් නැතුව කතාව පැත්තට හැරුනොත් පලමුවෙනි කොටසදි අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ කොමද අපේ විරයො හතරදෙනා තනි තනිවම තමන්ගේ මාර්ග වල යන විදිය මුලින්ම අපිට අයන් ෆිස්ට්(ඩැනි) තනිවම කුණූ කානුවක හැන්ඩ් එක නැත්තම් හස්තයේ යම් කාන්තාවක් එක්ක සටන් කරමින් ඉනනවා දකින් ලැබෙනවා ඇත රටක ඉදන් ඒ කෙනා කවද කියලා අපිට මේ කොටසින් හරියටම තහවුරු කරගන්න පුළුවන්. එතනද එයාට මැරෙන මොහෙතේ ඉන්න කෙනෙක් කියනවා එයාගේ සටන තියෙන්නේ මෙහේ නෙවෙයි නිව්යොක් වල කියලා ඊට පස්සේ අපිට දකින් ලැබෙනවා ජෙසිකා ට්‍රිශ් එක්ක පොඩි කතාබහක යෙදෙනෙවත් ලුක් කෙජ් හිරෙන් නිදහස් වෙලා එනවා වගේම එයාව එතනින් බෙර ගන්නේ මැට්ගේ යාළුවා (ඩෙයාඩෙවිල්) ෆොගි එයා දැන් ඉන්නේ මැට් එක්ක නම් නෙවෙයි වගේ හොගාත් එක්ක පෙන විදියට නම්. ඊට පස්සේ දකින් ලැබෙන්නේ මැට් (ඩෙයා ඩෙවිල්) එයාගේ ඩෙයා ඩෙවිල් වැඩ වලින් ඇත්  වෙලා පාඩුවේ ඉන්න එක. ආ තව විශේෂම දෙයක් කියන්න බැරි උනා ඒ තමා අපේ කෙජ් අයියයි ක්ලෙයාර් අක්කයි කොෆි එක්ක බොනව හොද රස්නෙට. කෙජ් අයියා නම් වැඩ කාරයා දැන් සැහෙන්න අයත් එක්ක කොෆි බිව්වනේ . අවසාන වශයෙන් කිවොත් අපිට ප්‍රධාන හතුරන් ඒ කියන්නේ හස්තයේ ඇගිල් පහේ දකින් නොලැබුණ ප්‍රධාන කෙනෙක් වෙන ඇලෙක්සැන්ඩ්‍රාවත් දකින්න හම්බ වෙනවා ඒ වගේම මේ කතාව අවසන් වෙන්නේ හෙල්ස්කිචන් වල ඇතිවන භුමි කම්පාවකින්.

ඉතින් භුමි කම්පාවෙන් පස්සේ නගරයට වෙලා තියන දේ වගේම මේ කොටසදි තමා අපේ ඩැනි කොල්ලයි ලුක් කාරයයි හම්බ වෙන්නේ. ඒ හමුවිම නම් පට්ටම එකක්. හරි වැඩිය දිග ලිපියක් නම් ලියන්න කම්මැලියි. තවත් උපසිරසියකින් හමු වෙමු.

The Defenders on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

13,821 downloadsDownload the-defender-s01e02.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/sudheera-malan-123.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

13,821 downloadsDownload Subtitles26 KB

63 comments

  1. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. shasith sandaruwan

    මේක නම් මුල ඉඳන් බලන්න ඕනේ බං සමාජෙන් කොන් වෙන්න කලින්.
    මේ යන විදිහට සබ් ටික දවස් දෙක තුනකින් දෙයි වගේ :P
    එක දිගට බලලා දාන්න ඕනේ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  4. nuwan

    thanks mcn!!!!!!!!!!

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. AWNCK

    Thanks Bro...........

  7. Namesh

    Sub tika ikmantama dena seen ekak thiyenne... thx a kattiyatama...elama

  8. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි සහෝ අනිවා මේක බලනවනේ... ඉතින්.... තවත් උපසිරසකින් හමු වෙමු...

  9. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…
  10. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    03 වෙනි කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  11. රයන් ද සිල්වා

    සබ් එකට තුති සුදීර සහෝ
    ඊලග කොටසත් හැකි ඉක්මනට දෙමු
    එලම

  12. Malindu

    Thanks For Sub

  13. උදාර දිල්ශාන්

    පලවෙනි එපිය බලලා ඉවර උනා විතරයි
    තෑන්ක්ස් බ්‍රෝ සබට

  14. Chamara Asanka

    Thnx bokka

  15. kavi

    එලම

  16. Viraj tharuka

    Ammo palaweni aka baluwama deweni akata sub eido kiyala hithan hitiye!ikamanata sub karala dammata thanks bro!digatama karagena yamu

  17. Gathsara Umesh Kumara

    Bohom sthuthiy subekt..2th bluw..3th iknt dunm..kiyaa wdk nee

  18. Kasun Widusha

    Tnx mcnn

  19. ජනිත පසන්

    බොහොම ස්තූතියි!!!

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. කවීන් ලහිරු

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ

  22. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  23. මලිත් සංදීප

    මේක දෙනකල් තමයි හිටියේ
    තෑන්ක්ස් සුදීර සහෝ

  24. Nadeera

    Thanks Bro

  25. මිතුල් ලක්ශිත

    එලම සහෝ සට සට ගාලා සබ් දෙනවනේ
    ස්තූතියි
    03 වෙනි කොටසත් මේ වගේම ඉක්මනට ඕනා

  26. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  27. Lakshan

    Thanks Bro.

  28. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  29. shan

    මෙන්න 2 කොටසත් දීලා.. :D
    sub එකට බොහොම ස්තුතියි සහෝ.
    මම නම් හිතුවෙම නෑ මෙච්චර ඉක්මනින් දෙයි කියලා.
    එහෙනම් ඊලඟ කොටස් ටිකත් මේ වගේම ඉක්මනින්ම දෙමුනේ. ;)
    ජයවේවා!

  30. nirodha uthpala

    Set eakama vadata bahala ne obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  31. Lakmal

    Elama bro set ekama bala tiyenne sub demu ikmanata

  32. tharindu gunarathna

    thanks

  33. කවින්ද බුද්ධික

    Bohooma sthuthiyi upasirasiyata. Jaya wewaa..

  34. chalitha

    එල බ්‍රො

  35. kanchana

    The Defenders S01E01 සබ් එක download කර ගන්න Link එක මොකද්ද

  36. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ....

  37. Udara Damith B/K

    පලවෙනි කොටසනම් කිසිම වැඩක නෑ
    බලමු මේකවත් හොදයිද කොයල

  38. LSM HUSKAA

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  39. Sajeevi

    Thanks

  40. අසිත

    Ealma saho thanks

  41. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  42. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Lakshan Thennakoon

    උපසිරැසියට බොහෝම ස්තුතියි :) ;)

  45. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  46. Mahesh

    Sub ekata thanx

  47. tharangani

    thanx

  48. vinod

    aiye the the tick kiyla tv series ekk ynwa.ekatath sub krnnko

  49. vinod

    thanx sub walt

  50. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.