කොහොමද ඉතින් හැමෝටම. ඔන්න විමා කිවුවා වගේම මාවේල් කස්ටිය මේ පාර දීලා තියෙනවා සුපිරිම සුපිරි කතාවක්. ඉතින් ඔක්කොටම කාලිං කියන්න ඕනේ ඔයාලට කතාවේ සිංහල උපසිරැසිය ගන්න තියෙන අමාරුව වගේම තමයි අපිට මේකේ උපසිරැසිය කරන්න තියෙනවා අමාරුවේ. ඒ කිවුවේ කතා මාලාවෙන් ඒක කොටසක උපසිරසි කරන්න ලැබෙන මාහැගි අවස්ථාව. ම…

කොහොමද ඉතින් හැමෝටම. ඔන්න විමා කිවුවා වගේම මාවේල් කස්ටිය මේ පාර දීලා තියෙනවා සුපිරිම සුපිරි කතාවක්. ඉතින් ඔක්කොටම කාලිං කියන්න ඕනේ ඔයාලට කතාවේ සිංහල උපසිරැසිය ගන්න තියෙන අමාරුව වගේම තමයි අපිට මේකේ උපසිරැසිය කරන්න තියෙනවා අමාරුවේ. ඒ කිවුවේ කතා මාලාවෙන් ඒක කොටසක උපසිරසි කරන්න ලැබෙන මාහැගි අවස්ථාව. මගේ තිබුණු කාර්යබහුලත්වය නිසාම එපියක් ඉල්ලුම් කරන්න බැරි උනා. ඒ වගේම මේ එපිය ඉල්ලුම් කරලා තිබුනේ නාවැල්ල සහෝදරයා. හැබැයි මම ඉල්ලපු ගමන් බෑ නොකියා මෙන්න කරපන් කියල දුන්නා. ඒ නිසා මගේ විශේෂ ස්තුතිය නාවැල්ල සහෝදරයා ට පිරිනමන්නම ඕනේ.
වෙන අටුවාටිකා ඕනෙම නැහැනේ. අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමු. කලින් කොටස බලන්න ඇතිනේ,. ඒ නිසා ඉතින් ඒ ගැන ආයේ මතක් කරන්න යන්නේ නැහැ. අපි අද කතාව පැත්තට හැරෙමු. ඩැනී රෑන්ඩ් ව පැහැරගෙන ගිහින්. ඒ තමයි ඉලෙක්ට්‍රා. එහෙම නැත්නම් බ්ලැක් ස්කයි. කලින් දවසේ උණු වැඩෙන් පස්සේ කස්ටිය ඇහැරෙන්නේ පොලිසිය ඇතුලේ. නයිට් පරීක්ෂකවරිය වගේම කැප්ටන් හදන්නේ උනේ මොකක්ද කියල දැනගන්න. ඒ වගේම ලුක්, ජෙසිකා සහ මැට හදන්නේ කොහොමහරි ඩැනිව හොයන්න මෙතනින් පැනගන්න. ඉතින් එයාල කොහොමද ඒක කරන්නේ? ඒ වගේම තමයි ඉලෙක්ට්‍රා ඩැනිව අරගෙන කොහෙටද යන්නේ? එතැන් තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රා බලාපොරොත්තු වෙන්නේ මොනවද?
එතකොට ජෙසිකා, ලුක් සහ මැට් කියන තුන් දෙනාට ඩැනී හොයාගන්න පුළුවන් වෙයි ද ? එහෙම නැත්නම් තව ජරමරයක පැටලෙන්න වෙයි ද? එහෙනම් කුතුහලය එක්කම කතාව බලන්න යාලුවනේ. අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.The.Defenders.S01E07.WEB.x264-STRiFE
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
11,212 downloadsDownload Marvels-The-Defenders-S01E07.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
දසන් බුද්ධික
Subtitles
34 comments
nuwan
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Silent$
Thnxxxxxxxxxxxxxx
shan
sub එකට බොහොම ස්තුතියි සහෝ.. :)
එහෙනම් මේ වගේම තවත් sub එකකින් ඉක්මනටම හමුවෙමුනේ.
ජයවේවා!!samith
borther oyala set akatama bohoma sthuthi.
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Udara Damith B/K
ELA
මරුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ......
chamal
බොහොම ස්තූතියි
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraCharuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
tharindu gunarathna
thanks
එල්.සී. දමැල්
Thanks wewaa Dasan
Chamara Asanka
කැප කිරීම අගය කරනවා තැන්කූ සහෝ
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
ඉසුරු ගමගේ
බොහොම ඉස්තූතියි. The defenders උපසිරසි වෙනුවෙන් කැප උනු සියලුම දෙනාට. ජය !!.
tharangani
thanx
අසිත
elama saho thanks
Sajeevi
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
LSM HUSKAA
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
shasith sandaruwan
සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supitha
upasirusiyata bohoma sthuthi saho
Amalka
Thanks sub ekata
lahiru
thanxx broo
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
prasanna chamara
Thanks saho
Janitha Pasan
බොහොම ස්තූතියි!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Milinda Sadaruwan
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Defenders [S01 : E07] with Sinhala Subtitles | ජරමර අස්සේ බර කරත්ත…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Marvel-The-Defenders-2017-2-1.jpg)


thanks mcn