Watch Trailer

The Defenders [S01 : E06] with Sinhala Subtitles | යතුර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩිෆෙන්ඩර්ස් කතාමාලාවේ හයවෙනි කොටහ අරගෙන ආවා. විමා ගොයිය තමයි ඉතින් මාව මේකට සම්බන්ද කරගත්තේ. ස්තූතියි විමෝ.:-) බලමු එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් කොටස ගැන විස්තර නොකර මං මේ කොටස ගැන විතරක් කෙටියෙන් සදහන් කිරීමක් කරන්නම්. අයන් ෆිස්ට් කියන්නේ යතුරක් කියලා සොවන්ඩේ කිව්වනේ. මේ නිසා…

 

ඔන්න එහෙනම් ඩිෆෙන්ඩර්ස් කතාමාලාවේ හයවෙනි කොටහ අරගෙන ආවා. විමා ගොයිය තමයි ඉතින් මාව මේකට සම්බන්ද කරගත්තේ. ස්තූතියි විමෝ.:-) බලමු එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා.

කලින් කොටස ගැන විස්තර නොකර මං මේ කොටස ගැන විතරක් කෙටියෙන් සදහන් කිරීමක් කරන්නම්. අයන් ෆිස්ට් කියන්නේ යතුරක් කියලා සොවන්ඩේ කිව්වනේ. මේ නිසා ස්ටික් කියනවා අයන් ෆිස්ට්ව හස්තයෙන් ඈත්කරලා තියන්න ඕනෙ කියලා. මොකද ස්ටික් විශ්වාස කරනවා හස්තයට යම්දෙයක් සදහා යතුරක් විදියට අයන් ෆිස්ට්ව ලබාගන්න ඕනෙ කියන එක. මේ ගැන ඩෙයාඩෙවිල්, ජෙසිකා, ලූක් කියන හැමදෙනාම එකඟ වෙනවා. හැබැයි අයන් ෆිස්ට් කොහෙත්ම මේක විශ්වාස කරන්නේ නෑ වගේම කලබල වෙනවා. ඒ නිසා කට්ටියට සිද්ධවෙනවා බලෙන් හරි අයන් ෆිස්ට්ව නවත්තන්න. ඒවගේම මේ යතුරු කතාවේ සුලමුල දැනගන්න ඕන නිසා හස්තයේ මූලස්ථානය වන මිඩ්ලන්ඩ් සර්කල් ගැන හොයලා බලන්න කට්ටිය තීරණය කරනවා. ඒවගේම වැදගත් සහ කතාව වෙනස්කරන්න පුළුවන් සිදුවීම් මේ කොටසින් බලාගන්න පුළුවන්. කට්ටියම අරගෙනම බලන්නකෝ එහෙනම්. තවත් උපසිරැසියකින් හමුවෙමු!

හැමෝටම ජයවේවා!!

The Defenders on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Marvels.The.Defenders.S01E06.WEB.x264-STRiFE

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

10,978 downloadsDownload the-defender-s01e06.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

10,978 downloadsDownload Subtitles28 KB

36 comments

  1. silent$

    Paharaaaaaaaaaaaaa

  2. shan

    sub එකට බොහොමත්ම ස්තුතියි ඉසුරු මල්ලි.. ;)
    එන්න එන්නම comment ගාන අඩුවෙන්නෙ මොකද මන්දා. :P
    අතරමග නවත්තල තියෙන series වලටත් පුලුවන්නම් මේවගේම ඉක්මනට sub කරලා සම්පූර්ණ කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා.
    ජය වේවා!!

    1. Udara Damith B/K

      එකනේ AIDA දන්නේ නෑ කමෙන්ට් අඩු වෙන්නේ නෙ

  3. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  4. asanka

    Very very thax sub ekata.....

  5. kosala

    thnkz bro

  6. Mithuuuuu

    thanks bro ithuru tiketh ikmanta denna pl\\\\

  7. tharindu gunarathna

    GOLD MEMBER--- thanks

  8. Charith

    Tnx bro

  9. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  10. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  11. අසිත

    elama saho thanks

  12. chanaka naveen

    thank you

  13. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  14. Udara Damith B/K

    ස්තුතියි ....

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  17. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  18. එල්.සී. දමැල්

    Thanks Meya :D

  19. Chamara Asanka

    කැප කිරීම අගය කරනවා තැන්ක්යූ ඉසුරු

  20. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  21. Sajeevi

    Thanks

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. LSM HUSKAA

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  24. shasith sandaruwan

    සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
    දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
    ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
    බොහොම ස්තූතියි ඉසුරුවා සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Supitha

    thanak u saho

  27. Amalka

    Thanks sub ekata

  28. ‌lahiru

    thanxxx sahoo

  29. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  30. Janitha Pasan

    බොහොම ස්තූතියි!!!

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  32. Thar96

    thanks bro

  33. Milinda Sadaruwan

    thanks bro

  34. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි

  35. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️