Watch Trailer

The Family Man S01E09 Sinhala Subtitles | මෙහෙයුමේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

පලවෙනි කතා මාලාවේ නව වෙනි කොටස උපසිරසිකරණයට අවස්තාව ලැබුනේ මට. ඇත්තටම මුල් කොටස් නොබලපු නිසා නම් ගම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ ගැන කනගාටුයි. අද කතාව ගැන කෙටියෙන් කිව්වොත් සජිඩ් කියන ත්‍රස්තවාදියා අති භයානක, කෙටි කාලයක් ඇතුලත මිනිස් මොලය ක්‍රියා විරහිත කර විශාල මිනිස් ඝාතනයක් කල හැකි ස්නායුක…

පලවෙනි කතා මාලාවේ නව වෙනි කොටස උපසිරසිකරණයට අවස්තාව ලැබුනේ මට. ඇත්තටම මුල් කොටස් නොබලපු නිසා නම් ගම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ ගැන කනගාටුයි. අද කතාව ගැන කෙටියෙන් කිව්වොත් සජිඩ් කියන ත්‍රස්තවාදියා අති භයානක, කෙටි කාලයක් ඇතුලත මිනිස් මොලය ක්‍රියා විරහිත කර විශාල මිනිස් ඝාතනයක් කල හැකි ස්නායුක ගෑස් අඩංගු කැනිස්ටර් ට්‍රක් එකක් සමග තමන්ගේ මෙහෙයුම සපුරාගන්නයි සූදානම. ඔහුව නවත්වන්න ශ්‍රීකාන්ත් සහ සැලෝනි ඇතුළු ඉන්දීය අධිකාරීන් කටයුතු කරද්දී ඔවුන්ට පාකිස්තානු අධිකාරීන් වෙතින් මොන වගේ සහයක් ලැබේවිද? එසේම ජෙනරාල් අන්සාරි, සහ මේජර් සමීර් වැන්නවුන්ගේ ඉරණම කෙසේ ගලා යයිද? එසේම අද කොටසේදී වැරදීමකින් මියගිය කරීම්ගේ පෙම්වතියට අපූරු පණිවුඩයක් ලැබෙනවා. ඒ කොහොමද, සහ එයින් මොන වගේ එලිදරව්වක් ලැබේවිද? ඔහුගේ මරණය විසඳාගන්න ඇයට මොන වගේ මාවතක් විවර වේවිද? ඊළඟට ශ්‍රීකාන්ත් අරෙහෙ ලස්සන නෝනා කෙනෙක් තියාගෙන සැලෝනිට ලයින් ද මන්දා. මම හිතන්නේ එයාගේ හිතෙත් පොඩි මෙව්වා එකක් ඇති.

අද කොටසට IMDB අගය 8.7/10 ලැබිලා තියෙනවා. ඉතින් ඊලග කොටස එනකන් කුතුහලය තියාගෙන මේ කොටස බලල අඩුපාඩු තිබුනොත් අමතක නොකර දැනුවත් කරන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,740 downloadsDownload The-Family-Man-S01E09.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

9,740 downloadsDownload Subtitles20 KB

42 comments

  1. Upul Sampath

    Patta Story eka...niyamai Thanx for sub

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo .

  3. Achi

    තැන්ක්ස් බොක්ක....තව දෙකයි ගැම්මට දෙමූ....ආදරේයි

  4. anushadesilva

    Thanks bro... Thawa ekaiii.. jayan jaya

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Hemal

    Thanks Bro.
    Thanks Baiscope Team for doing this as a regular thing

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. subodha

    Thanks

  9. wenura pasan

    thank you...

  10. Bobby

    Thank you very much

  11. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

  12. Kapila4499

    thaks

  13. Kanchana

    Thanx saho

  14. Buddi

    Thanks.....

  15. Ayesh Prashan

    Thank You

  16. harris

    Thnks bro sub ekata

  17. Ruwan18

    ela.

  18. EDIRAPPULI

    සබ් එකට ස්තුතියිග ඊලඟ කොටසත් ඉක්මනින් දෙන්න

  19. Pramukmili

    Thanxx bro.........

  20. NRR3695

    The family man final episode sub eka nedda

  21. Kavinda7344

    ade 10nm tikak parakkui.10th ikmanata demu.niyamai

  22. dush135

    ela

  23. Dilru

    Final episode eke sub thama naneh

  24. kalinga_avishka

    Thankyou brother.
    Anthima sub ekath ikmnt demu
    good luck.

  25. chamath thilakarathna

    E 10 eka denna ikmanta

  26. Buddi

    Thanks......

  27. Samanthatest

    Narcos sub denne nadda

  28. TDk

    E10 sub eka ikamanata dena . . .

  29. nishannw

    Thank u

  30. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!

  31. kodagoda

    tnx sahoo sabata

  32. kalum0000

    Thanks for sub

  33. Dewadithya

    Thanks for Sub!

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. mindika

    Thanks !!!!!!!!!!!!

  36. melinda

    thank you

  37. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  38. Milan

    සමහර තැන් වල පරිවර්තනයන් වැරදියි.

  39. Sachin

    Thanx mchn sub ekt. baiscopelk ekt jaya!

  40. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  41. Prasad

    Thanks a lot macho

  42. Anonymous

    Thnx for sub ...