සුභ දවසක් වේවා බයිස්කෝප් රසිකයන්ට. ඉක්මනින්ම The Family Man කතාමාලාවේ අට වන කතාංගයත් අරගෙනයි ඔබ හමුවට එන්නේ. අද කතාවේ සිදු වෙන්නට යන දේට කලින් කලින් කතාංගයේ සිදුවීම් පෙළගැස්ම මතක් කරගෙනම ඉමු. කලින් කතාංගයේ අපිට දැකගන්න ලැබුණා බශාරත් බායි මෙහෙයුමේ නවතම සාමාජිකයා වෙන සාජිද්ට කරුණු පැහැදිලි කරන ආකාරය.…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසිකයන්ට. ඉක්මනින්ම The Family Man කතාමාලාවේ අට වන කතාංගයත් අරගෙනයි ඔබ හමුවට එන්නේ. අද කතාවේ සිදු වෙන්නට යන දේට කලින් කලින් කතාංගයේ සිදුවීම් පෙළගැස්ම මතක් කරගෙනම ඉමු.
කලින් කතාංගයේ අපිට දැකගන්න ලැබුණා බශාරත් බායි මෙහෙයුමේ නවතම සාමාජිකයා වෙන සාජිද්ට කරුණු පැහැදිලි කරන ආකාරය. ෆයිසාන් බායි ගෙන් පවා සාජිද් ට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුම ට්‍රේස් කරන ස්‍රීකාන්ත්ගේ පිළෙන් ස්‍රීකාන්ත් වෙස් වළාගෙන “මනමාළයා” හොයාගන්නට ගම ඇතුළට යනවා. එහෙදි ස්‍රීකාන්ත් ප්‍රධාන සැකකරුවා ගැන දැනගත්තත් ස්‍රීකාන්ත්ව ගමේ මිනිස්සුන්ට හසු කරලා දෙමින් පැනගන්නට ප්‍රධාන සැකකරුවා නොහොත් සජිද්ට හැකියාව ලැබෙනවා. ඊටත් පස්සේ සැලෝනි ගම ඇතුළට ඇවිත් ස්‍රීකාන්ත්ව පාරාදීසයේ ත්‍රස්තයන්ගෙන් මුදවා ගන්නා විදිහ අපිට දකින්නට ලැබෙනවා.
එහෙනම් අද එතන ඉදන්….අද කතාංගය සඳහා ලැබී ඇති imdb අගය 9 ක්. කතාවේ සිදුවීම් මෙහෙම පෙළ ගස්වමු. ගමේ මගුළ අතරමැද්දේ සජිද් තමන්ගේ ගුරා නොහොත් ෆයිසාන් බායි ට ඇමතුමක් ගන්නවා. ඒ වගේම ඒ ඇමතුමට හොරෙන් කන් දෙන්න ස්‍රීකාන්ත්ලාට අවස්ථාව ලැබෙනවා. ඒත් අණ දෙන නිළධාරී අණ නොතකා සැකකාරයා ලුහු බැන්ඳ ස්‍රීකාන්ත් අන්තිමේ නතර වෙන්නේ පාකිස්ථානු ගැමියන්ගෙන් මරණයට පත් වෙන තත්වයකයි. සිද්ධ වෙන අවාසනාවන්තම සිදුවීම විදිහට සජිද් හොර රහසෙම පැනගන්නවා. ඒත් සජිද් ට කතා කරපු ෆයිසාන් බායි දැන් කල් ගෙවන ස්ථානය අඳුන ගන්නට තියන හොඳම මාර්ගයක් ස්‍රීකාන්ත් ලග ඉතුරු වෙනවා. සජිද්ට ඇමතුම ආපු අංකයට නැවතත් සජිද් ගේම හඬ පටියකින් ඇමතුමක් අරගෙන ඒ ඔස්සේ ෆයිසාන් කොටු කරගැනීම ස්‍රීකාන්ත් ගේ සැලසුම බවට පත් වෙනවා. මේ සඳහා ස්‍රීකාන්ත් තමන්ගේ පරණ මිතුරෙක් වන බෘස් ගේ සහය ඉල්ලනවා. CIA අත්‍යාවශ්‍ය අපරාධකාරයෙක්ව කොටු කරගන්නට තියන අවස්ථාවක් මග ඇරගන්න කවුද කැමති. බෘස් ගේ සහය ස්‍රීකාන්ත් ට ලැබෙනවා. ඒත් ස්‍රීකාන්ත් ෆයිසාන්ව කොටු කරගන්නට ලැබුණොත් මේ දරුණු අපරාධකරුවා එක්ක සාකච්ඡා කරන්නට අවස්ථාව ඉල්ලනවා. ඒත් සැකකාරයාව ඉන්දියාවට අරගෙන ඒම සිදු කළ නොහැක්කක් නිසා ස්‍රීකාන්ත්ට සිවිල් පිට බලුකිස්ථානයට යන්නට සිද්ධ වෙනවා. දන්නා කාත් කවුරුවත් නැතුව ඉන්දියානු බෝඩරයෙන් එළියට පැන අමානුෂික අපරාධකරුවෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවට යන ස්‍රීකාන්ත් ගේ සැලැස්මේ සාර්ථක/අසාර්ථකභාවය, සල්ෆිකර් මහා මෙහෙයුමේ කොඳු නාරටිය, සැබෑ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන්, යුධ උණුසුම පැතිරෙන අසල්වාසි සහෝදර ඉන්දියාව හා පාකිස්ථානය. උභතෝකෝටික විසදෙන්නේ මෙතනයි. බලලාම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
12,520 downloadsDownload The-Family-Man-S01E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
30 comments
Prabodha Madhusankha Hettiarachchi
Hemal
Thank you guys for doing this on every eve..
Thanks Baiscope Team...Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Achi
තැන්ක්ස් බොක්ක....තව දෙකයි...ගැම්මට දෙමු..ආදරේයි
Kanchana
Thanx saho
Buddi
Thanks.......
jeewantha
ඔබට බොහොම ස්තුතියි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Ayesh Prashan
Thank You
Pramukmili
Thanxx bro............
Suranjan
Thanks jayawewa.....!
subodha
Thanks
harris
Thnks bro sub ekata....jayawewa...
krishand
Thank YOuuuu....
suraswv
Thank bro
Kapila4499
thanks
dush135
ela
nishannw
Thank u
Saranga J. Liyanagama
බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!
kodagoda
tnx sahoo sabata
kalum0000
Thanks for sub
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Sachin
Thanx mchn sub ekt. jaya!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Prasad
ela..ela.. thanks
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sthuthi sahooo obata ....