Watch Trailer

The Family Man S01E10 Sinhala Subtitles | ප්ලෑන් B! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම්ප ෆැමිලි මෑන් අන්තිම එපිය අරගෙන ආව. දවසක් දෙකක් පරක්කුයි නේද. කොහොම නමුත් ඔන්න ආගෙන ආව එක නොවැ වටින්නෙ. දෙන්නේ නැතුවම ඉන්නවට වඩා. එහෙනම් මෙතෙක් දුඅට මේක කරගෙන ආව බයිස්කෝප් සහෝදර සෙට් එකටත් ස්තුතියි කියන ගමන් කතාව දිහාවට හැරෙමු 😀 ඇත්තටම මේක කාලින සමාජ මාතෘකාවක් අලලා සැකසුණ කතාවක්. ලෝකේ හැ…

ඔන්න එහෙනම්ප ෆැමිලි මෑන් අන්තිම එපිය අරගෙන ආව. දවසක් දෙකක් පරක්කුයි නේද. කොහොම නමුත් ඔන්න ආගෙන ආව එක නොවැ වටින්නෙ. දෙන්නේ නැතුවම ඉන්නවට වඩා. එහෙනම් මෙතෙක් දුඅට මේක කරගෙන ආව බයිස්කෝප් සහෝදර සෙට් එකටත් ස්තුතියි කියන ගමන් කතාව දිහාවට හැරෙමු 😀

ඇත්තටම මේක කාලින සමාජ මාතෘකාවක් අලලා සැකසුණ කතාවක්. ලෝකේ හැම තැනකම අන්තවාදීන් ඉන්නවා. ආසියාවේද බටහිරද ඇමේසන්වලද කියල නැහැ හැම තැනකම එහෙම පිළිකා ඉන්නව. ඒ පිළිකා සමාජය ලෙඩ කරවනව. පහුගිය දාක පාස්කු දවසේ අපිට අත්විඳින්න උනෙත් ඒ වගේ පිළිකාවක් උඩු දුවපු ප්‍රතිපලයක්. නිතරම බලන්න ඕන තම තමන් සමාජයට පිළිකාවක් නොවී ඉන්නේ කොහොමද කියල. ඒකත මතක් කරගෙනම කතාව දිහාවට හැරෙමු එහෙනම්.

මේ වෙනකොට සුල්ෆිකර් මෙහෙයුම නවත්වන්න ඕන දේවල් සියල්ලම වගේ කෙරිලා ඉවරයි. ඒත් ප්‍රධාන සැකකරුවන් තවමත් නිදැල්ලේ. ඒ අතරවාරයේ කවුදෝ මන්දා කෙනෙකුගේ සමලිංගික සිද්දියක් පෙන්නුවා පහුගිය කොටසින්. ඇයි මේ මොකක්ද මේ සම්බන්ධය. මොකක්ද මේ වෙන්න යන්නේ. ඇත්තටම ප්‍රහාරය වලක්විලාද එහෙම නැත්නම් වෙන්න තිබ්බටත් වැඩි හානියක් වෙන්නද යන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙම නම් ගිහින් එන්නම්. ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,635 downloadsDownload The-Family-Man-E10-2.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

10,635 downloadsDownload Subtitles21 KB

44 comments

  1. Iroshan Kumar

    Thanks bro....

  2. subodha

    Thanks

  3. bgayanfernando

    Thanks

  4. jeewantha

    අපගේ රසවින්දනය වෙනුවෙන් අඛන්ඩව කොටස් 10ටම සිංහල උපසිරැසි ලබා දුන් සොයුරු, සොයුරියන්ට හා ඇඩ්මින් මඩුල්ලට මාගේ හදපිරි ස්තුතිය.

  5. Sudheera Kasun

    Niyamai Bro...!
    Thanks...

  6. Dushandc

    S2 ekak enawada ? aiyo bn hithuwe nathi vidiyakata kathawa iwara une.

  7. Ayesh Prashan

    Thank You

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  9. Achi

    තැන්ක්ස් බොක්ක

  10. shinejay

    thank you saho....

  11. Heshan_Wikramaratne

    supiri

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  12. NipunSachinda

    thank you very much for subtitle.abhay tv series eke episode 7 & 8 subtitle maga arila thiyanwa hakinam eka labadenna puluwan nam godak watinwa

    1. Nipun Sachinda

      thank for the subtitle

  13. harris

    Thnks bro sub ekata

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. madhzz

  16. Upul Sampath

    Thawath tv series ekak aran enna me wage hoda ekak..Thank you.

  17. nishannw

    Thank u

  18. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  19. Pramukmili

    Thanxx bro.......

  20. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!

  21. kodagoda

    tnx sahoo sabata

  22. priyan99

    Thanks bro sub ekata

  23. kalum0000

    Thanks for sub

  24. malshika

    thank you.jaya wewa

  25. Dewadithya

    Thanks for Sub!

  26. mvishwajith

    Adai meka balanna gaththe. Pattama storyaak......ithin loku wehesa mahansiyk daramin mekata sub deepu BENUKA, MALINDA, SHAN(VIMA), MUTHU AMA athulu baiscope adaviye siyaluma soura souriyanta godaak sthuthi. Oya hama denata dalada samindu pihitai!!!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. mindika

    Thanks !!!!!!!!!!!!

  29. Lance123

    thank you....................

  30. achirasuriyawatta97

    Thanks

  31. Nidu

    ayyo cant wait to watch the rest of the story...next season.thanks for subtitles...addictive tv series.

  32. tharidu16

    thanks machiiiiiiiiii

  33. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  34. R_deshan

    අම්මෝ මේකනම් පිස්සුවක්...පට්ටම කතාවක්.හුදෙක් වෙඩිතියාගැනීම් වලට සීමා නොවී මිනිස් ජීවිත වල හැම පැතිකඩක්ම එකට සම්බන්ධ කරල තියනවා.සීසන් 2 එනකම් ඉන්න බැරුව ඉන්නෙ. සීරීස් එකට සබ් දුන්න හැමෝටම ස්තූතියි!!!

  35. sachin

    Thanx mchn sub ekt.baiscopelk ekt jaya!

  36. Naveen Thilanka

    Bokka, Family Man season 2 awa. Puluwan ikmanata Sub denna.puluwannan ada hetama denna download krla tyne blna widiyak nah wasthu

  37. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  38. Yashashsri

    Downloaded Sinhala subtitle for all the episodes.thanks brother s and sisters . very very very great work.and thanks in advance.keep it up.
    I think now season 2 also released.I hope you guys will be did Sinhala subtitles for season 2 also.thanks again

  39. Prasad

    thanks shan..

  40. imal

    thanks okotama upasirsi dunna...

  41. Anonymous

    Thnx for sub ...❤️

  42. Aravinda Fernando

    Bohoma sthuthi