හැමෝටම කොහොමද ඉතින්! 소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය’. මේ සීරීස් එකේ එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. දෙවෙනි සීසන් එක මේ දවස්වල SBS එකේ ongoing විකාශන…

හැමෝටම කොහොමද ඉතින්!

소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය’.

මේ සීරීස් එකේ එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. දෙවෙනි සීසන් එක මේ දවස්වල SBS එකේ ongoing විකාශනය වෙනවා. පළවෙනි සීසන් එක MyDramalist එකේ 8.6/10 ක අගයක්ද, IMDB එකේ 8/10 ක අගයකුත් ගන්න සමත් වුණා.ඉතින් සීරියස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Drama, Action, Thriller, Fantasy ගනයට වැටෙන මේ සීරියස් එකේ නිශ්පාදනය Park Sang Jin, තිර රචනය Min Ji Eun, අධ්‍යක්ෂණය Shin Kyung Soo කරල තියෙනවා. 2022 නොවැම්බර් 12 මේ සීරියස් එක විකාශනය ආරම්භ වෙලා දෙසැම්බර් 30 දක්වා SBS හරහා විකාශනය වුණා .මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The First Responders සීරීස් එකට පුළුවන් වුණා. එපි 12කින් සමන්විත මේ සීරියස් එක අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

Cast – රංගන දායකත්වය

• Kim Rae Won – ජින් හෝ ගේ
• Gong Seung Yeon- සොන්ග් සොල්
• Son Ho Jun- බොන්ග් දෝ ජින්

-තුන්වෙනි කථාංගයෙන්-

මේ එපියේ වෙන්නේ ගෑනු කෙනෙක් ඉතා සූක්ෂම විදියට තමන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව මරලා හංගනවා පොලීසියටවත් හොයා ගන්න බැරි වෙන්න. මේක ඇත්තටම කලින් යටගහපු නඩුවක්, ඒත් අන්තිමේදී කොහොමහරි මේක පොලීසියයි, ගිනි නිවන බටයොයි එකතු වෙලා විසදනවා. ඇත්තටම මේ ගෑනු කෙනා ඇයි එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ව මරන්නේ කියලා දැනගන්න මේ එපිය බලන්න කියලා ආරාධනා කරනවා..

ඉතින් කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ. සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් හැමෝටම සුභ දවසක්! පරිස්සමෙන් ඉන්න! හතරවෙනි කොටසින් හමුවෙමු..❤.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,729 downloadsDownload The-First-Responders-S01E03.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්‍” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,729 downloadsDownload Subtitles66 KB

7 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. J.kaushalya

      Ok❤

  2. Nayana Buddhika

    Sub ekata thanks akke

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Krishani

    Thank you ️

  6. Thanuj Koralage

    උපසිරසියට ස්තූතියි ❤