හැමෝටම කොහොමද ඉතින්! 소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය මේ සීරීස් එකේ එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. පළවෙනි සීසන් එක MyDramalist එකේ 8.6/10 ක අගයක්ද, IM…

හැමෝටම කොහොමද ඉතින්! 

소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය   මේ සීරීස් එකේ  එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. පළවෙනි සීසන් එක MyDramalist එකේ 8.6/10 ක අගයක්ද, IMDB එකේ 8/10 ක අගයකුත් ගන්න සමත් වුණා.ඉතින් සීරියස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Drama,Action,Thriller,Fantasy  ගනයට වැටෙන මේ සීරියස් එකේ   නිශ්පාදනය Park Sang Jin ,තිර රචනය Min Ji Eun, අධ්‍යක්ෂණය Shin Kyung Soo කරල තියෙනවා .2022 නොවැම්බර් 12 මේ සීරියස් එක විකාශනය ආරම්භ වෙලා දෙසැම්බර් 30 දක්වා SBS හරහා විකාශනය වුණා .මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The First Responders සීරීස් එකට පුළුවන් වුණා. එපි 12කින් සමන්විත මේ  සීරියස් එක  අනිවාරෙන් කමමැලි නැතුව කුතුහල යෙන් බලන්න  පුලුවන්.

Cast – රංගන දායකත්වය

• Kim Rae Won – ජින් හෝ ගේ
• Gong Seung Yeon- සොන්ග් සොල්
• Son Ho Jun- බොන්ග් දෝ ජින්

–හතරවෙනි කථාංගයෙන්-

මේ එපිය දිවයන්නේ යේ සුල් කියන ගෑනු ලමය වටා.එපිසෝඩ් එක පටන් ගන්නේ මේ ගෑනු ලමයා ඇක්සිඩන්ට් වෙන සීන් එකකින්.ඉතින් මේ  ඇක්සිඩන්ට් එක හින්දා පොලීසියට  අහඹු හෝඩුවාවක් හම්බෙනවා. ඉතින් මේ හෝඩුවාව හාරගෙන යද්දී හිතාගන්න බැරි උත්තරයක් හම්බෙනවා.ඉතින් ඒ මොකක් වෙන්න පුළුවන්ද?ඒක දැනගන්න මේ එපියත් බලන්නකෝ..
   ඉතින් සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න! පස්වෙනි කොටසින්  හමුවෙමු..❤.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,665 downloadsDownload The-First-Responders-S01E04.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්‍” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,665 downloadsDownload Subtitles69 KB

6 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

  2. Buddhika Prasad

    බලන් ඉදපු සීරිස් එකක් ස්තූතියි සබ් එක දැම්මට. සීසන් 2 වෙනකම් එක දිගටම දාමු

  3. Anonymous

    Super

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.