සුබ දවසක් හැමෝටම. Disney + ඔස්සේ 2023 සැප්තැම්බර් 27 දින සිට විකාශනය ආරම්භ කරපු The Worst of Evil කතා මාලාවේහතරවෙනි කොටස තමයි අද අරගෙන ආවෙ. 1990 දශකයේදි ආරම්භ කල නීති විරෝධී මත්ද්‍රව්‍යය වෙළදාමට සම්බන්ධ අපරාධ සංවිධානයක් හා ඔවුන් සමග ගැටෙන පොලිස් පරීක්ෂකයෙක් වටාතමයි මේ කතාව ගලාගෙන යන්නෙ. තුන්වෙනි ක…

සුබ දවසක් හැමෝටම. Disney + ඔස්සේ 2023 සැප්තැම්බර් 27 දින සිට විකාශනය ආරම්භ කරපු The Worst of Evil කතා මාලාවේහතරවෙනි කොටස තමයි අද අරගෙන ආවෙ. 1990 දශකයේදි ආරම්භ කල නීති විරෝධී මත්ද්‍රව්‍යය වෙළදාමට සම්බන්ධ අපරාධ සංවිධානයක් හා ඔවුන් සමග ගැටෙන පොලිස් පරීක්ෂකයෙක් වටාතමයි මේ කතාව ගලාගෙන යන්නෙ.
තුන්වෙනි කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ ඉයුජොන්ග් හා කී චෝල් අතර ඇතිවුන අතීත සිදුවීම් කිහිපයක්. ඉතින් මේ අතර ඉයුජොන්ග් එහෙමත් නැත්නම් ජුන්මෝගේ බිරිදත් මේ මෙහෙයුම සමග එක්වෙනවා. මේ අතර සන්ග්හෝ දිගින් දිගටම ගැන්ග්නම් සන්ධානය තුල සැකයට භාජනය වෙනවා. මේ නිසා පොලීසියේ කිහිප දෙනෙක් එකතු වෙලා ගැන්ග්නම් සන්ධානයට ව්‍යාජ ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් කී චෝල් ගෙ හිත දිනාගන්න සන්ග්හෝ කී චෝල්ගෙ ළගම සගයෙක් බවට පත් වෙනවා.
ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් සන්ග්හෝ තවදුරටත් ගැන්ග්නම් සන්ධානයේ විශ්වාසය තහවුරු කරගන්න ආකාරය. ඒ වගේම ඉයුජොන්ග්
හා කී චෝල් අතර ඇතිවුන අතීත සිදුවීම් කිහිපයකුත්. එහෙනම් ඉතින් ත්‍රාසය කුතුහලය හා සටන් ජවනිකා පිරුනු හතරවන කොටසත් නැරඹීමට ඔබට ආරාධනා කරමින් මා සමුගන්නවා. අපි ඉක්මනින්ම පස්වෙනි කොටසින් හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,794 downloadsDownload The-Worst-of-Evil-S01-E04.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Worst of Evil
- #The Worst of Evil [S01 : E04] Sinhala Subtitles
- #The Worst of Evil sinhala sub
- #The Worst of Evil sinhala subtitle
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
WdH
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Worst of Evil [S01 : E04] Sinhala Subtitles | ගැන්ග්නම් සන්ධානයේ අනාගතය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/the-worst-of-evill-01.jpg)




Thams!!!