හැමෝටම කොහොමද ඉතින්! 소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය’. මේ සීරීස් එකේ එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. දෙවෙනි සීසන් එක මේ දවස්වල SBS එකේ ongoing විකාශන…

හැමෝටම කොහොමද ඉතින්!
소방서 옆 경찰서 (සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station” තේරෙන සිංහලෙන් කිව්වොත් ‘ගිනි නිවන මධ්‍යස්ථානයට යාබද පොලීස් ස්ථානය’.
මේ සීරීස් එකේ එපි 12 වගේම සීසන් 2 ක් තියෙනවා. දෙවෙනි සීසන් එක මේ දවස්වල SBS එකේ ongoing විකාශනය වෙනවා. පළවෙනි සීසන් එක MyDramalist එකේ 8.6/10 ක අගයක්ද, IMDB එකේ 8/10 ක අගයකුත් ගන්න සමත් වුණා.ඉතින් සීරියස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Drama, Action, Thriller, Fantasy ගනයට වැටෙන මේ සීරියස් එකේ නිශ්පාදනය Park Sang Jin, තිර රචනය Min Ji Eun, අධ්‍යක්ෂණය Shin Kyung Soo කරල තියෙනවා. 2022 නොවැම්බර් 12 මේ සීරියස් එක විකාශනය ආරම්භ වෙලා දෙසැම්බර් 30 දක්වා SBS හරහා විකාශනය වුණා .මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The First Responders සීරීස් එකට පුළුවන් වුණා. එපි 12කින් සමන්විත මේ සීරියස් එක අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

Cast – රංගන දායකත්වය
• Kim Rae Won – ජින් හෝ ගේ
• Gong Seung Yeon- සොන්ග් සොල්
• Son Ho Jun- බොන්ග් දෝ ජින්

-අවසාන කථාංගයෙන්-
ඉතින් අවසාන කොටසෙදි මොන වගේ දෙයක් වෙයිද..ඒවගේම රහස් පරීක්ෂක ජින් ආපහු ටේවොන්වලට එයිද..මේ එපියෙදී අනුක්‍රමික ගිනි තැබීම් මාලාවක් වෙනවා ඒකියන්නේ පිට පිට ගිනි ගැනීම් වෙනවා..ඉතින් මේ එපිය ගිනි නිවන භටයන්ගේ පැත්තට තමා ගොඩක් බර..මේකෙදි දෝ ජින් තමා හොයාගන්නෙ මේක නිකන්ම නිකන් ගිනි තැබීමක් නෙමේ කියලා..ඉතින් පළවෙනි සීසන් එක ඉවර වෙන්නෙ Happy ending එකක් විදියටද නැත්නම් Sad ending එකක් විදියටද කියන එක දැනගන්න අන්තිම එපිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවත් එක්කම මන් දැනට සමුගන්නවා …
ඉතින් සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න! එහෙනම් සීසන් 2 සමගින් නැවත හමුවෙමු..❤.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,770 downloadsDownload The-First-Responders-S01-E12-END.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙහානි කෞශල්‍යා
Subtitles
- #Editor's Pick
- #Ho-jun Gong
- #Kim Rae-won Son
- #MaxxA
- #Offbeat
- #Seung-yeon
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The First Responders S01 Sinhala Sub
- #The First Responders S01 Sinhala Subtitles
- #The First Responders Season 1 Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ජෙහානි කෞශල්‍යා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Nayana Buddhika
J.kaushalya
S2 will give soon....Thank you all for your appreciates...❤
Kavishka
S 2 ikmanata sub denawada,S 1 ekata thanx
lost
ko thama nane s2 ekata sub???
Buddhika Lakmal
සීසන් එක පුරාවටම සිංහල සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්....
කිසිම ලාබයක් නැතිව තමන්ගේ පෞද්ගලික කාලය කැපකරල කරන මේ වැඩේට ස්තූතියි...
සීසන් දෙකත් වෙලාවක් තියෙන වෙලාවක සබ් කරලා ගේමු....
බොහෝම ස්තූතියි....dark
S2 ekatat sub ikmanata ona,s1 hodata sub karala tibba thnx
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..savindu
subs walata bohoma isthuthiyi. season dekath ikmanatama dennako
kevin
Thanks for the sub.please give sub foe season 2 asap❤️
Namal
S2 sub denne kawadada
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The First Responders [S01 : E12] Sinhala Subtitles | Code F63.1 [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/The-First-Responders-Cover-01.jpg)



එපි 12ම ඉක්මනට දුන්නට ගොඩක් තෑන්ක්ස් අක්කේ❤️
සීසන් 2 එකටත් ඉක්මනට සබ් දෙමු, Good Job!