ආයුබෝවන් හැමෝටම! ඉතින් ඔන්න The First Responders දෙවෙනි සීසන් එකත් එක්ක මන් ආපහු ආවා. 소방서 옆 경찰서 그리고 국과수(සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ ග්රීගෝ ගුක්ග්වාසු) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station and National Forensic Service” තේරෙන සිංහලෙන් කිව්වොත් “ගිනි නිවන ස්ථානයට…

First Responders

ආයුබෝවන් හැමෝටම!

ඉතින් ඔන්න The First Responders දෙවෙනි සීසන් එකත් එක්ක මන් ආපහු ආවා. 

소방서 옆 경찰서 그리고 국과수(සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ ග්රීගෝ ගුක්ග්වාසු) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station and  National Forensic Service” තේරෙන සිංහලෙන් කිව්වොත් “ගිනි නිවන ස්ථානයට හා ජාතික අධිකරණ වෛද්‍ය සේවයට යාබද පොලිස් ස්ථානය.”

මේ සීසන් එකෙත්   ep 12 ක් තියෙනවා. MyDramalist හි 8.6 ක rating එකක් ද, IMDb rating එක 8.0 ක් ද වේ.ඉතින් සීසන් එක ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Thriller,Mystery,Crime,Action  ගනයට වැටෙන මේ සීරියස් එකේ නිශ්පාදනය Park sang jin, තිර රචනය Min ji eun, අධ්‍යක්ෂණය Shin kyung soo, Kwon Bong geun(S2) කරල තියෙන්නෙ. 2023 අගෝස්තු 4 තමා දෙවෙනි සීසන් එක ආවේ.මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The first responders සීරියස් එකට පුළුවන් වුණා.

Ep 12 කින් සමන්විත මේ  සීසන් එකත්  අනිවාරෙන් කමමැලි නැතුව කුතුහල යෙන් බලන්න  පුලුවන්. පලවෙනි සීසන් එක බලපු අය නම් ඒ ගැන හොඳට ම දන්නව ඇති.

  Cast – රංගන දායකත්වය

  • Kim Rae Won – ජින් හෝ ගේ
  • Gong Seung Yeon- සොන්ග් සොල්
  • Son Ho Jun- බොන්ග් දෝ ජින්

-පළමු කථාංගයෙන්-

ඊටකලින්…

ඉතින් පලවෙනි සීසන් එක ඉවර වුනේ අන්තිම සීන් එකෙන් අපිට කුතුහලයක් ඉතුරු කරලනේ…

ජින් හෝ ගේයි,දෝ ජිනුයි ගින්නක් නිවන්න යද්දී එතන එකපාරටම පුපුරනවා.ඉතින් ඒ දෙන්නට එතනින් බේරිලා එන්න පුළුවන් වෙයි ද..ඒවගේම අනුක්රමික ගිනි තියන්නව කවුද..එයාව හොයාගන්න පුළුවන් වෙයි ද…?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ සීසන් එකත් එක්කත් දිගටම රැදෙන්න කියල ඉල්ලනවා..ඉතින් පලවෙනි එපිය බලන්න කියල ආරාධනා කරනවත් එකක්ම මන් දැනට සමුගන්නවා… එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!දෙවෙනි කොටසින් හමුවෙමු…❤️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,905 downloadsDownload The-First-Responders-S02-E01.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්‍” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season
All BT1
Next BT1

Subtitles

1,905 downloadsDownload Subtitles80 KB

7 comments

  1. Nayana Buddhika

    සබ් එකට ගොඩක් තෑන්ක්ස් අක්කේ❤️
    මේ වගේ සුපිරි සීරීස් දිගටම දෙමු

  2. TFR

    Sub ekata thanks a lot

  3. Buddhika Lakmal

    පළවෙනි එක බලල දෙවැනි එක දෙනකම්මයි බලන් හිටියේ...
    බොහෝම ස්තූතියි උපසිරැසයට සිස්....

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරි!
    ගොඩක් අය දෙවැනි කොටස ඉල්ලුවා.
    ඔන්න ඒ ඉල්ලපු අය කමෙන්ට් එකක් දාලා අප් කරලා ගන්න ඕනා. :)

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.